විදේශ මුදල් රැගෙන පැමිණිමේ පර්යන්තයෙන් ගුවන්තොටුපළ උඩුමහලට යෑමට තැත්කළ පෞද්ගලික අභ්‍යන්තර ගුවන් සමාගමක සේවකයන් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව රෝගුව කියයි. සැකකුරුවන් සතුව තිබී ඇමරිකා ඩොලර් විසිදහස් පන්සියයක් (රුපියල් 2,776,885) ක් රේගු භාරයට ගෙන තිබේ. ලිවුම් කවරයක බහා එම මුදල් රැගෙන යාමට තැත්කරද්දී රේගු පරීක්ෂක ප්‍රසන්නද සිල්වා මහතා සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජරා වැඩේ හින්ද තමයි "රේ -ගු "කියල නම් කරන්නේ
මුස්ලිම් මිනිස්සුන්ගේ තොග වෙළදාම බංකොලොත්†වෙනව මේ අය අවංක උනොත්..!!
අපරාදෙ, මට බැරි උනානේ රේගුවට බැඳෙන්න... එහෙම උනානම් එක අවුරුද්දෙන් අපේ මුලු පරම්පරාවම ගොඩ තමයි............
මම මස 11 යි දවස් 14ක් වැඩකරලා ලංකාවට ගිය .මට ට්ව් එකක් ගන්න දුන්නේ නැහැ අවුරුද්ද සම්පුර්ර්ණ නැහැ කියල රේගුවේ ඉන්න අය කරන හොර අල්ලන්න කව්රුවත් නැහැ .අපිවගේ දුක්ක්විදල එන අයට තමයි නීතිය .මේපාර මම ලංකාවට එන්නේ මගේ නිවාඩුවෙන් බාගයක් මහේ ඉඳල .මොකද මට මපරවත් TV එකක් ගන්න අව්රුද්ද සම්පුර්ර්ණ වෙන්නේ නැතිනිසා ..ඔන්න අපේරටේ හැටි දුක්ක්විදල එන අපිට ...
ශ්රී ලංකා කස්ටම් එකත් එක ආයතනයක් විතරයි ලංකාවේ
මම මැදපෙරදිග වැඩකරලා පරණ මෝටර් බයිසිකලයක් ගේනවා ඕකට ඩියුටි ගැහුවා රු120000 . එක ලංකාවේ වටිනාකම රු 80000 වත් නැහැ මම එයාලටම තියාගන්න කියල අතරල ආව මොකක්ද මේකේ සාධාරණය ..
රටට ආදරේ ඇති කොල්ලෝ දෙන්නෙක්.නිදහස් කරන්න එයාලා.විදේශ විනිමය රටට ගේන අය නෙමෙයි, රටින් සල්ලි පන්නන අයව අල්ලන්න
රේගුව තමන්ගේ වැඩේ හරියට කරනවනම් කොහොමද ගොඩක් මුස්ලිම් මිනිස්සු ගුවන් තොටුපළ හරහා ජාවාරම් කරන්නේ?
ගුවන් තොටුපොළේදි ගොඩක් මිනිස්සු රේගුවේ අය වගේ රගපාලා කප්පම් ගන්නවා මිනිස්සු රවට්ටලා
කෙවින් ඔයා රැපියල් 60000 බදු ගෙවලද රෑපවාහිනිය ගත්තෙ? මෙතන අදහස් දාන හැමෝම හරියට බදු ගෙවලද බඩු අරගෙන ඇත්තෙ..
කොළඹ තියෙක කන්ටේනර් යාඩ් එකේ රේගු නිලධාරින්ට ගානක් දුන්නම ඕනම දෙයක් එලියට ගන්න පුළුවං..
ළමයිනේ කළබල වෙන්න එපා මේකට.. මේ රේගුවේ මහත්වරැ ඉදල හිටල මේවගේ දෙයක් පත්තරේට දානවා.. නැත්නම් අපි හිතන්නේ එයාල කරන්නේ හොරා කන එක විතරයි කියලනේ. මේක දැන් හරියට විහිළුවක් වගේ....
තවමත් අපට නිවැරදි විය හැකිය. තවමත් අපට අභිමානයෙන් නැගී සිටිය හැකිය. නීතියට, යුක්‌තියට, සාධාරණයට ගරු කරන සමාජයක් අපට වුවමනා වී තිබේ. අධිවේගී මාර්ග, ගුවන්තොටවල්, වරාය, අහස උසට නැඟුණු මැදුරු, අලංකාර නගර ඒ හැම දෙයක්‌ම වුවමනාය. ඊට කලින් යහපත්, පැහැපත්, සමාජයක් වුවමනාය. හෘදය සාක්‍ෂියක් සහිත මිනිසකු වුවමනාය. සල්ලායන්, අධමයන්, පවිටන්, හොරුන්, මාරයන් රජ කළ යුගය අවසන් කළමනාය. සල්ලාලයන්ගේ වෙල්ලෑ හැළියක් බවට පත්ව තිබෙන දේශපාලනය ඉන් මුදා ගැනීම අද තිබෙන සමාජ වගකීම පමණක් නොව මහා පින්කමක් ද වනු ඇත.
පෑලියගොඩ කන්ටේනර් යාඩ් එක ට ගියනම් බලාගන්න තිබුණා රේගු මහත්තරැන්ගෙ වැඩ..
මම LCD TV එකක් ගෙනාවා බද්ද 60000ක් කිව්වා 25000ක් දීලා ගෙනියනන්න කිව්වා.. ඉතිං ඊට පස්සෙ....
මාර ප්‍රසාන්සාවනේ රේගුවට ලැබෙන්නේ . ඉල්ලන් කනවා වගේ
එතකොට රේගුවේ කට්ටිය කරන ඒවා කව්ද අල්ලන්නේ ? මෙතනදීත් ගානක් මාටියා ගහල ඇති අනිවාර්යෙන්ම .
මොන විස්කිද ?සිගරට් පැකට් එකක් හරි කපාගන්න හොරුයි රේගුවේ ඉන්නේ .ඔයා ඇත්තෝ බුදු වෙලයි .
ලෝකේ ඉන්න ලොකුම හොරු තමයි රෙගු නිලධාරීන් .
මේක ශ්‍රිලංකාවේ රේගුව දන්නේ නැද්ද .දෙසපලුව්න් මිලියන ගණන් ගහද්දි මේවා මොනවද
හරයට අල්ලුවොට් ලංකාවේ අස්සක් මුල්ලක් නැර හිරගෙවල් බන්ධනාගාර හදන්න වෙනවා ඒ තරමට ඉන්නවා හොරු
රේගුවේ කට්ටියගේ ගැහිල්ල අල්ලන්නේ කුඩා ...? ඒ ගැහිලි බලපුවහම මේවා මොනවද ...අනිවාර්යෙන්ම එකටම ඩොලර් මෙච්චර වෙන්න ඇති අහු වෙන්න ඇත්තේ නේද ....මේවා විහිළු කතා ..
රේගු වල අය ගොඩක් හොදෙයි . මම ලංකාව දැක්ක හොදම ආයතනය තමයි . හොරුන්ට නම් ගොඩක් වෙලාවට වැඩ වරදිනවා . ඔබලට ජය !
මට ඔයවගේ දේවල් රේගුවේදී ඕනෑතරම් වෙලාතියෙනවා ,කට්ටිය ඔක්කොම බෙදාගන්නවා , ආණ්ඩුවට පෙන්නන්නේ බොහොම ටිකයි
මාර හොරු සාමාන්‍ය ජනයට මොකුත් බුක්ති විඳින්න බැහැ
මම TV දෙකක් බදරහිත කඩයකින් ගත්ත කියලා, රේගුවේ කෙනෙක් මගේන් රැපියල් 2000ක් එළියට ඇවිල්ල වෙන එක්කෙනකුට දෙන්න කියලා ඒ දෙක තියාගත්තා. රැපියල් 2000 දුන්නට පස්සේ තමයි TV දෙක දුන්නෙ..
රේගුවේ අය කරන ධෙවල් හොයන්න එච්චර අමාරු නැහැ . හවස රෙගු නිලධාරීන්ගේ ලාච්චු වල එකතු වෙලා තියෙන සල්ලි වලින් හොයා ගන්න පුළුවන් .
විස්කි දැක්කම ඉන්න බෑ රෙගු නිලදරින්ට
එංගලන්තේ පුරවැසි තියන ලංකාවේ කෙනෙක් ගෙනාපු ඇපල් ෆෝන් 16 අත්අඩංගුවට අරන් ඒවා බෙදාගෙන ඔය කියන රෙගු නිලදාරීන්
රේගුවේ කට්ටියගේ ගෙවල් දැකල තියෙනවද . ගෙවල් නොවයි මාලිගා
අපොයි.. විස්කිවලට විරයි රේගුවෙ මාටියා ගහන්නෙ.. කරන්න වෙනවා මේකට උඩුගුවන් මාටියා පරීක්ෂණයක්...
කවි, නැ නේ රෙගුවෙ අය මාට්යා ගැන දන්නෙ නැනෙ හරිම හොද අයනෙ.