දෙපිලේම වේග පන්දු යවන්නෝ තරගය පාලනය කිරීමට සැරසෙති සිය හොඳම ටෙස්ට් පන්දු යැවීම වාර්තා කරමින් ලකුණු 63 කට කඩුලූ 4 ක් දවාගත් තිසර පෙරේරාගේ පන්දු යැවීම නිසා මහනුවර පල්ලෙකැළේ කී‍්‍රඩාංගණය 09 July 2012
ලෝක ආබාධිත වෙරළ වොලිබෝල් තරගාවලියේදී ශ්‍රී ලංකාවට රිදි පදක්කමක් ජර්මනියේ පැවැති ලෝක ආබාධිත වෙරළ වොලිබෝල් ශූරතාවලියේ රිදී පදක්කම දිනා ගත් ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම පෙරළා දිවයිනට පැමිණියේය. කට 09 July 2012
ගජබා රෙජිමේන්තු වර්ණ ප්‍රදාන උත්සවයෙන්... ගජබා රෙජිමේන්තු වර්ණ ප්රදානෝත්සවය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මියුසියස් විදුහල් ශ්‍රවණාගාරයේ 09 July 2012
ප්‍රා. මන්ත්‍රී හොඳ වැඩක් කරයි මස් දියවීමේ රෝගයකට ලක්වී සිටින ගලේවෙල ගලපාවුල ඇම්.ඞී. කරුණාවතී (60) මහත්මියට තම මන්ත්‍රී වැටුප මාස් පතා පරිත්‍යාග කළ ගලේවෙල ප්‍රාදේ 09 July 2012
සෙබළ කුරුමානම වරදී ගැමියෝ දැරිය බේරාගනිති වැලිකන්ද මඟුල් පොකුණේ කැලෑවකින් එක්වරම එළියට ආ හමුදා සෙබළකු බව කියන පුද්ගලයකු 15 හැවිරිදි පාසල් දැරියක පැහැරගෙන යද්දී ගැමියන් විසි 09 July 2012
ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රිකට් පිල ලකුණු 263 ක් ඉදිරියෙන් සංචාරක ශ්‍රී ලංකා ‘ඒ’ පිල සහ දකුණු අප්‍රිකානු ‘ඒ’ පිල අතර ඩර්බන්හිදී පැවැත්වෙන දෙවැනි සිවුදින ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය වන අද (08) 08 July 2012
යුද - නාවික - හැව්ලොක්ස් පස්වැනි සතියේ ජය ලබයි අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පස්වැනි සතිය යටතේ පැවැති තරගවලදී යුද හමුදා, හැව්ලොක්ස් සහ නාවික හමුදා 08 July 2012
දිමුත් (53) - ඩිල්රුවන් (51) ශ්‍රී ලංකා ‘ඒ’ පිල ඔසවා තබති සංචාරක ශ්‍රී ලංකා ‘ඒ’ පිල සහ දකුණු අප්‍රිකානු ‘ඒ’ පිල අතර ඩර්බන්හිදී පැවැත්වෙන දෙවැනි සිවුදින ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය වන අද (08) 08 July 2012
අලූගෝසුවා වීමට 150 ක් පෝලිමේ ශ්‍රී ලංකා බන්ධනාගාරයේ අලූගෝසු තනතුරු දෙකක් සඳහා ලබන 11 වැනිදා ඉල්ලූම්පත් කැඳවන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් පී.ඩබ්ලිව්. කොඩිප්පි 08 July 2012
හිටපු කොටි නායිකාව මනාලියන් හැඩ ගැන්වීම උගනියි සිවසුබ්‍රමනියම් සිවනාම් හෙවත් තමළිනි නමැති හිටපු කොටි දේශපාලන නායිකාව වව්නියාව පුන්තෝට්ටම් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ මනමාලියන 08 July 2012
විශ්‍රාම වැටුප බැංකුවෙන් පමණයි ඇමෙරිකාව, බි්රතාන්ය ඉන්දියාව ඕස්ටේ්රලියාව හා කැනඩාව යන රටවල වෙසෙන ශ්‍රී ලාංකික විශ්‍රාමිකයින් 10000කට පමණ විශ්‍රාම වැටුප් ග 08 July 2012
ශ්‍රී ලංකාව කඩුලූ 3 ට 44 යි ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී අද (08) ආරම්භ වූ තෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේ ක 08 July 2012
මහනුවර හූනා අපේම එකෙක් වසර 160 ට පෙර කඳුකරයෙන් සොයාගත් මහනුවර හූනා හෙවත් හෙමිඩැක්ටිලස් පීරෙසි 2012 වර්ෂයේදී නව හූනන් විශේෂයක් බව සුදේශ් බටුවිට හා රොහාන් පෙතිය 08 July 2012
පාකිස්තානය ලකුණු 226 කට සීමාවෙයි මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී අද (08) ආරම්භ වූ තෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ලැබූ ශ්‍රී ලංකා පිලේ ඇරයුමින් 08 July 2012
ඔබාමා සමග කෑම කෑ සතුටට කතක මැරේ ඇමෙරිකාවේ ජනාධිපතිවරණ සටනේ නිරතවන ගමන් ජනාධිපති බරක් ඔබාමා මහයෝ ප්‍රාන්තයේ ඇක්රන් අවන්හලට ගොස් එහි හිමිකාරිය ජොසමින් ඈන් හැරිස් 08 July 2012
18 වැනි මහලින් වැටී පණ බේරේ කොලොම්බියාවේ මෙඩලින් නුවර මහල් නිවසක 18 වැනි මහලෙන් මීටර් 50ක් පහළට වැටුනු අවුරුදු හයක දරුවෙක් හාස්කමකින් මෙන් දිවි බේරා ගත්තේය. ඇටකට 08 July 2012
එලොව ගිය ගැමියා වෛද්‍යවරු මොලොවට ගනිති අලියකු පෑගීමෙන් අක්මාව, අගන්‍යාශය, බඩවැල් මහා ප්‍රාචීරය ඇතුළු අවයව වලට බරපතල හානි සිදුවූ ගැමියකු පැය හයක සැත්කමකින් පසු සුවය ලබති 08 July 2012
රතුගල උපවාසේ ඉවරයි සඳුදා පැවැත්වෙන සාකච්ඡුාවකින් පසුව විසඳුමක් දෙන බවට පොලිසියේ උසස් නිලධාරියකු පැවසූ නිසා උපවාසය තාවකාලිකව අවසන් කළ බව රතුගල ආදි 08 July 2012
පාකිස්තානය කඩුලූ 5 ට 172 යි ශ්ර්රී ලංකාව සහ පාකිස්තානය අතර මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී අද (08) ආරම්භ වූ තෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දින 08 July 2012
සබරගමු මුල් පුටුවට සන්ධානයෙන් තව නමක්? සබරගමු පළාත් සභාවේ මහ ඇමැති පදවියට හිටපු ආණ්ඩුකාර හා පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක ප්‍රියන්ත බණ්ඩාර මහතාගේ නම ද ඉදිරිපත් වී ඇතැයි ද 08 July 2012
කාලෙකට පස්සේ ලංකාවට ලැබුණු මේ ඔටුන්න ගැන මට ආඩම්බරයි.. 2012 ආසියානු ජාත්‍යන්තර විවාහක රූ රැජින කිරුළ ශ්‍රී ලංකාවට ගෙනා ශ්‍රීමාලි කුමාරි පසුගියදා මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවරදී පැවති ආ 08 July 2012
අන්තෝනි මුනිඳුන්ගේ උසම පිළිරුව ලංකාවේ ශුද්ධ වූ අන්තෝනි මුනිඳුන්ගේ ලොව උසම පිළිරුව (අඩි 25) මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් අතින් වත්තල හැඳල මංසන්ධියේදී විවෘත වි 08 July 2012
රතුගල ආදී වාසි නායක උපවාසේ රතුගල ආදි වාසි නායක දානිගල මහ බණ්ඩාරලාගේ සුදාවන්නියලැත්තන් හා උප නායක තලා බණ්ඩාරලාගේ විජේපාල ඇතුළු ආදි වාසීහු පිරිසක් රතුගලදී උපව 08 July 2012
ආරුගම්බේ මාළු මැරේ මාස තුනක නියඟයෙන් පොතුවිල් ආරුගම්බේ කලපුව අඩකින් පමණ සිඳී යෑමත් සමග එහි අඟුළුවන්, ගොඩයන් හා කොරළි විශාල වශයෙන් මැරී පළාතම ගඳ ගසති. ම 08 July 2012
තිසර (31/3) පාකිස්තානු ඉනිම අඩපණ කරයි ශ්ර්රී ලංකාව සහ පාකිස්තානය අතර මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී අද (08) ආරම්භ වූ තෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දින 08 July 2012
සංඝනායක අත්අඩංගුවේ මිනීමරුම් කොල්ලකෑම් ස්ත්‍රී දුෂණ ඇතුළු අපරාධ කල්ලි කිහිපයකට කුලියට අවි සැපයීම හා නමගිය අපරාධකරුවනට රැකවරණය දුන්නැයි සැකපිට ඉඳුර 08 July 2012
කිඹුලෙක් ගේ ඇතුළේ අම්බලන්තොට බැරගම වලවේ ගඟ අයිනේ නිවෙසකට කිඹුලෙක් ආවේය. ගෙහිමියා රාත්‍රියේ සාලයේ බිම දිගාවී සිටියදී බල්ලන් බුරන ශබ්දයට වටපිට බැලූව 08 July 2012
මෙහෙණි සස්නේ තවත් උපසම්පදාවක් සියම් නිකායේ රන්ගිරි දඹුලූ පාර්ශ්වයේ උයන්වතු රජමහා විහාරයේ මෙහිණි උපසම්පදා පින්කම විසි වැනි වරටත් ඉනාමළුවේ සුමංගල මහානාහිමියන් හ 08 July 2012
දොස්තර ගීතාංජන මෙන්ඩිස් කළුරිය කරයි ක්‍රීඩා අමාත්‍යාංශයේ වෛද්‍ය ඒකකයේ ප්‍රධානියා වූ ස්නායු වෛද්‍ය ගීතාංජන මෙන්ඩිස් අභාවප්‍රාප්ත විය. 08 July 2012
ඩෙංගුවාට ආදරේ කරන්න ගිහින් දඩකයි ඩෙංගු මදුරුවන් බෝවන අයුරින් නිවාසයන්හි ජලය රැඳී තිබීමේ චෝදනාවට වරද පිළිගත් ගායක ලක්ෂ්මන් හේවාවිතාරණ ඇතුළු හය දෙනකු හෝමාගම මහේත 08 July 2012
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026