රතුගල ආදි වාසි නායක දානිගල මහ බණ්ඩාරලාගේ සුදාවන්නියලැත්තන් හා උප නායක තලා බණ්ඩාරලාගේ විජේපාල ඇතුළු ආදි වාසීහු පිරිසක් රතුගලදී උපවාසයක් ඇරැඹූහ. හඳුන සංස්කෘතික මධ්‍යස්ථානයේ පරිගණක උපදේශක ඉවත් කිරීමට යතියි කියමින් මේ උපවාසය අරඹා ඇත.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්ත , ඒ මිනිස්සුත් හදන්නේ දියුනුවෙන්ටනේ , ඒවා කඩාකප්පල් කරන්නට හොඳ නැහැ .
වන්නිලා ඇත්තෝ උපදේශක කේතු කේතු කරන්න එපා හොදේ ...
වන්නිල ඇත්තන්ගේ පරිගණක උපදේශක අයින් කරයිද ???
නායක තුමනි නායකත්වයේ බලය පෙන්වන්න,අතාරින්න එපා.අපේ මහනායක හාමුදුරුවන්ටත් ආදර්ශයක් වෙන්න
මේ ඇත්තන්ට විණ කරන ඇත්තන්ට යක්කු වැහෙන්න ඕන...
අනේ මන්දා, හැම එකකටම ඇගිලි ගහලා ගහලා දැන් ආදි වාසින්ගේ දේවල් වලටත් ඇගිලි ගහනවා වගේ.