ශ‍්‍ර‍්‍රී ලංකාව සහ පාකිස්තානය අතර මහනුවර පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයේදී අද (08) ආරම්භ වූ තෙවැනි සහ අවසන් ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ පළමු දිනයේ තේ විවේකය සඳහා ක‍්‍රීඩාව නතර කරන විට පාකිස්තානය කඩුලූ 5 ක් දැවී ලකුණු 172 ක් ලබා සිටියේය. පාකිස්තානය  ඕවර 55 කදී කඩුලූ 5 ට 172 (මොහොමඞ් හෆීස් 22, තවුෆීක් උමාර් 29, මිස්බා උල් හක් 40, අසාද් රවුෆ් නොදැවී 54, තිසර පෙරේරා 57/4)