ඇමෙරිකාවේ ජනාධිපතිවරණ සටනේ නිරතවන ගමන් ජනාධිපති බරක් ඔබාමා මහයෝ ප‍්‍රාන්තයේ ඇක්රන් අවන්හලට ගොස් එහි හිමිකාරිය ජොසමින් ඈන් හැරිස් (70) සමග උදේ ආහාරය ගත්තේය. ඔබාමාට තම අවන්හලේදී ආහාර වේලක් පිරිනැමීම ඇගේ තදබල ආශාව ඉබේම ඉටුවූ සතුටින් පිනා ගිය ඇය ඉන් පැයකට පසුව මිය ගියාය. ”එයාර්පෝස් 1” ගුවන් යානයෙන් ගමන් කරමින් සිටි ඔබාමා ඇගේ දියණිය විල්මාට දුරකථනයෙන් කතාකොට තම ශෝකය පළ කළේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ අය වගේ නෙමෙයි...ඔබාමා මහත්තයා කොතනට ගියත් පෝලිමේ ඉදල මුදල් ගෙවලා තමයි තමන්‍ගේ වැඩේ කරගන්නේ....
මෙහේ උනානම් කියයි ස්වාධීන පරීක්ෂණයක් කරල වැරදි කරුවන්ට දඩුවම් දෙන්න කියලා...
මේවනේ දෙයියෝ සාක්කි එකට දාන්න තිබුණේ..
මෙහේ එහෙම වෙන්නෑ...ඒකට හේතුව දන්නවා ඇතිනේ....
අපේ දේශපාලකයෝ කන නිසා අපට ඒ ගොල්ල එක්ක කාල මැරෙන්න ඕන නැහැ. අපි කන්න නැතුව මැරෙනවා.
ලංතාවේ අයට අකාලෙ මරණ.ඇමරිනාව් අයට කාලා මරණ.
(www.col3channel.com)බලන්න
රටකට ගියොත් ඒ රට ඉවරයි. ප්‍රදේශයකට ගියොත් ඒ ප්‍රදේශය ඉවරයි. කා එක්ක හරි කම කෑවොත් ඒ කාපු කෙනා ඉවරයි.
පේනවා නේද ඔබාමා මහත්තයට මිනිස්සු තවම් ආදරෙයි.
මින් ඉදිරියට ඹබාමා මහත්තයට කෑම වේල ගෙදරින් හදාගෙන යන්න වෙයි. !!!!
ඔබාමා හා රෑ කෑමෙනි බැඳුනේ එනිසාමයි සතුට මගේ වැඩුනේ උහුලන්නට බැරි සතුටක් දැනුනේ මළත් සැපයි කියලා මට සිතුනේ
නපුරු දුදනගේ සියොළඟෙහිම විශය......
ඡන්ද ගුන්ඩු..
රොශාන් කොඩිකාර 2012-07-09 20:09:32 "අපේ අය වගේ නෙමෙයි...ඔබාමා මහත්තයා කොතනට ගියත් පෝලිමේ ඉදල මුදල් ගෙවලා තමයි තමන්‍ගේ වැඩේ කරගන්නේ...." ඊයියා........ මේ ආච්චිත් පෝළිමේ ඉදලද?
මහයෝ ප්‍රාන්තය! හිහ්.. හීඉ.... !
නැවතත් නම් ලොකු ලොක්කෝ එක්ක කෑමට යන එකක් නැහැ
මිනිස්සු මරන අලුත්ම ක්‍රමය මේක වෙයිද ????
කෑමද, නැතිනම් වෙනත් දෙයක් කාලාද දන්නේ නැහැ නේද ?. කොහොම උණත් ඇත්තටම පවක්.
අපේ ආච්චිවත් බලා ගන්න හොදේ. මොනවා උණත් මෙයා වාසනාවන්තයි.මොකෝ, කාලමනේ මළේ
එතකොට මාරයා ආවේ ඔබාමා එක්කද?
අපේ සුජිත් ආචාර්යතුමාට අසනීප වෙලාද? හරි පාලුයි එයා නැතුව
වතුර එකක් වත් දෙන එකක් නැහැ ඔය පාර නම්
චන්දෙ කිට්ටු වුනහම සෑම දේශපාලඥයටම චන්දදායකයෝ මතක් වෙනවා! අපරාදේ...ඔබාමට එක ඡන්දයක් අඩුවුණා.
බිල ගෙවුවේ නැද්ද?
අපේ සුජිත් මහත්තයාගේ කතා වලට ඊළගට ඔබාමට මොකක් හරි වෙයිද දන්නෑ
බිල ගෙවන්න ඇත්තේ මෙයාගේ අතින් තමයි .
අපේ ආචාර්ය තුමාටත් ටිකෙට් එකක් අරන්දීලා යවමුද ඔබාම එක්ක රාත්‍රී කෑමකට?
ඇයි මේවගේ දේවල් ලංකාවේ හොර තක්කඩි දේශපාලකයන්ට වෙන්නේ නෙත්තෙ ?
මෙයාලයි එක්ක යුද්ද කළත් මරනය එකට කෑවත් මරනය අනේ අම්‍මපා මෙහෙමත් ලෝකයක්
මහයෝ ප‍්‍රාන්තය තියෙන්නේ කොහේද?
පුදුම සතුටක්නේ......
ඉන්දියාවේ මහ රජ තුමෙක්ගේ පුතෙකුත් මැරුනේ සතුටට ,සතුට දරා ගන්න බැරිව...
බිල ගෙව්වේ මෙයාද දන්නේ නෑ.. ???