ශුද්ධ වූ අන්තෝනි මුනිඳුන්ගේ ලොව උසම පිළිරුව (අඩි 25) මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් අතින් වත්තල හැඳල මංසන්ධියේදී විවෘත විය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිළිම වන්දනාව බොරුවක් කියන එකෙන් අදහස් වෙන්නේ පිළිම සෑදීම වැරැදී කියන එක නෙවෙයි. අපි පිළිමයක් දෙස බලා වඳින්නේ එම පිළිමයෙන් විද්‍යමාන වන සත්‍ය පුද්ගලයට මිස භෞතික පිළිමයට නොවේ. පිළිමයක් ඇත්තේ එම පහන් සිතුවිල්ල මිනිස් සිත තුල ඇති කර ගැනීමට උදව්වක් ලෙසයි. බුදු පිළිමයක් වුවත් එසේමයි. අපි වන්දනා කරන්නේ සත්‍ය බුදු පියාණන් මිස ගල් පිළිමයට නොවෙයි. එහෙත් සමහර අන්ධ භක්තිකයන් ආධ්‍යාත්මික සිතුවිල්ලට වැඩියෙන් භෞතික පිළිමය ගැනයි උනන්දු වන්නේ. පිළිම වන්දනාව වැරදි කීමෙන් අදහස් වන්නේ මෙයයි. අපි යම් අදහසක් වචනයේ අර්ථයෙන් තේරුම් ගෙන විවේචනය කිරීම වැරදි.
යෙසුස්වහන්සේ පිළිම වල වාසය කරන්නේ නැහැ.
රයන්, අඩි 25 ට වඩා උස අය ඔය ඕන තරම් හන්දි ගානේ ඉන්නේ මේ රටේ.
මේ වැඩෙත් ගොඩක්ම හොදයි , මේ වගේම ලංකාවේ ආර්ථිකේ ගැනත් හිතල මුදුනටම යවන්න .
ජගත්. ඔය නන් ආගම ගැන දන්නේ නැත්නම් කට පියාගෙන ඉන්න
දැන් එතකොට ඔය පිළිමේ ඇතුලෙත් තියෙන්නේ නිදන්ද ???
මම දැනගෙන හිටියේ නෑනේ අන්තෝනි මුනිදුන් අඩි 25ක් උසයි කියලා
අනේ මන්දා හැම හන්දියෙම පිළිම දැන්
අනේ මන්දා හැම හන්දියෙම පිළිම දැන්.
පිළිම හදන එකේ සීමාවක් නෑ...
නියම ප්‍රතිචාරයක් මංජු
අන්තෝනි මැතිදුනි, අප නිසා වඩිනු මැනවි
සිමින්ති ගොඩවල් කොහොමද අපිට පිහිට වෙන්නේ....
හරියට හරි මංජු....
කිසිම ආගමකට ගරහන්න එපා..මේක හොඳ වැඩක්
වත්තල මිනිස්සුන්ට දැන් ඉතිං දෙයියන්ගෙම පිහිටයි
මෙම පුණ්‍ය ක්‍රියාවට දායක වූ සැමට ශ්‍රද්ධ වූ අන්තෝනි මුනිදු පිහිට ලැබේවා!
කතෝලික ආගමටත් විනාසය පටන් අරගෙන වගේ. අනේ මන්දා බුද්ධ දර්ශනය අදහන කෙනෙක් විදියට ඉල්ලා සිටින්නේ අපේ ආගමට වුනු නස්පැත්තිය ඇතිකර ගන්න එපා කියල. තරගෙට පිළිම හදල ආගමක් හදන්න බෑ
ඔන්න බුද්ධාගමේ ලෙඩේ බෝ වෙලා මෙයාලටත්.රටේ ඉහළ සිට පහළට ඉන්න හැමෝම බොල් පිළිම තමයි කොහොමත්
මෙයාලමනේ ඉතිං කියන්නේ පිළිම වන්දනාව බොරුවක් කියලා
හරියටම හරි ප්‍රියංකර මල්ලි
ජගත්, ඔයාගේ ඇස් වල ලෙඩක්ද? ආගම් වලට ඔහොම පාච්චල් කරන්න එපා
තිලක්, අපේ රටේ හැම ජාතියක්ම එකයි. හැම ආගමක්ම එකයි. ඒකයි ශ්‍රී ලංකාව කියන්නනේ. ජගත් ඒ පලවෙනි පින්තුරේ ඉන්න කෙනා කතෝලික ආගමේ ශුද්දවූ අන්තෝනි මුනි තුමා .ප්‍රියංකර, ශ්‍රී ලංකාවේ හැම ආගමකටම එකසේ සලකනවා, එකසේ ගෞරව කරනවා. ඒ නිසා ශ්‍රී ලංකාවේ තියන්ඩ ඕන එක ආගමක් විතරක් නෙමෙයි.ඔබ තුමලගේ ඔය කියන ආගමට නැති නිදහසට වග කියන්ඩ ඕන ඔයගොල්ලන්මයි .ඔයාලත් දකිනවනේ හාමුදුරුවෝ කරන වැඩ ඒ නිසා දෙවරක් තුන්වරක් හිතල ප්‍රතිචාර දාන්න .
බෞද්ධයන්ට නිදහස වැඩි නිසා මෙහේ මේවා කරන්න වෙලාවක් නෑ. ඒ ගොල්ලෝ හෝ ගාලා යුරෝපයේ පන්සල් හදනවා
ශාන්ති අන්තෝනි අප වෙනුවෙන් පෙනී සිටීවි
ඔව් දැන් මේක උසම බුදු පිළිමය කියල ප්‍රවෘත්තියක් තිබුනානම් ගොඩක් අය කියාවි මේක බෞද්ධ ආදිපත්‍ය කියල. දැන් අපේ බෞද්ධයෝ මේකට මුකුත් කියනවද ? අපිට තියෙන ප්‍රශ්නය බෞද්ධ නොවන අයගේ තිබෙන බෞද්ධ විරෝධී සිතිවිලි
කවුද මේ පින්තූර වල ඉන්නේ? සිංහල බෞද්ධ ඉතිහාසයක් ඇති ලංකාවට මොනවද මේ වෙන්න යන්නේ?
ලංකාව සිංහල බෞද්ධ අය වැඩි උනාට දැක්කනේ අනිත් ආගම් වලට තියෙන නිදහස. කෝ බෞද්ධාගමට මේ නිදහස
කව්ද මේ පලවෙනි පින්තුරේ ඉන්න කෙනා ??/
ඹ්‍කට තමයි ශ්‍රි ලංකාව කියන්නෙ
ඕන එකක් හදා ගත්තට අපිට කමක් නෑ.හැබැයි මේක ලංකාව, වතිකානුව නෙමෙයි කියන එක මතක තියා ගත්තොත් හොදයි
ලංකාවට අමතර පිළිම අවශ්‍ය නෑ.කොහොමත් ඉන්න ඔක්කොම පිළිම තමයි