අලියකු පෑගීමෙන් අක්මාව, අගන්‍යාශය, බඩවැල් මහා ප‍්‍රාචීරය ඇතුළු අවයව වලට බරපතල හානි සිදුවූ ගැමියකු පැය හයක සැත්කමකින් පසු සුවය ලබතියි පොලොන්නරු රෝහල කියයි.
අක්මාව උදර කුහරයේ සිට උරස් කුහරයට තල්ලූවී තිබියදී මේ සැත්කමින් යළි ජීවත්වීමේ වාසනාව ලැබුනේ අරලගංවිල ආර්. ජී. ගුණවර්ධන (29) නම් තරුණයාය. වෙල්යායක මත්පැන් බොමින් සිටියදී ඔහු අලි ප‍්‍රහාරයට ලක්විය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දොස් පවරන ආකාරයේ අදහස් කිහිපයක් ද පෙනේ. සමාජයේ අනිත් දෙනා අතර මෙන්ම වෛද්‍යවරුන් අතරද නරක සමහරක් සිටීමට පුළුවන්. දක්ෂ වෛද්‍යවරුන් අතිනුත් වැරදි වෙන්න පුළුවන්. නමුත් මෙම සිද්ධිය වැනි යහපත් සහ සාර්ථක දේ දුටු විට අපි එය ගැන හොඳ කියන්න ඕනේ, ප්‍රශංශාසාකරන්න ඕනේ.
ජගත්, ඔබට ඔයදේ වුණානම් ඔහොම කියනවද? දොස්තරලට පින්
කොයි රටෙත් වැරදි වෙනව. අපේ රටේ දෙවිවරු වගේ දොස්තරලා ඕන තරම් ඉන්නවා. අපේ රෝහල් වලට වැඩියෙන්ම බනින්නේ චැනල් වලින් විතරක් බෙහෙත් ගන්න අය. චැනල් එකට එන දොස්තර මුදලාලිලා දිහා බලාගෙන හැමෝටම බනිනවා. පත්තර විතරක් කියවල බනිනේ නැතුව හිතල බැලුවොත් මම දන්නා ඕන තරම් මිනිස්සුන්ව දොස්තරල ජීවත් කරවල තියනවා. ලක්ෂ ගණන් පිට රට ගිහින් හම්බ කරන්නේ නැතුව මෙහෙ ඉදන් පුද්ගලික වැඩ කරාම මොකද . එහෙම කරේ නැත්තම් අපි ඔක්කොම රෑට ඉස්පිරිතාල වලට යන්නද? මේ වගේ දොස්තරලට (සහ මේකට හොද ප්‍රතිචාර දාන අයට) දෙවි පිහිටයි!
අජිත් පෙරේරා ෆ්‍රෑන්ස් 2012-07-08 13:29:07 අපේ සමහර අය සිතන් ඉන්නේ ලංකාවේ තරම් හොද දොස්තරලා ලෝකේ කොහේවත් නැහැ කියල . එහෙම කියන්නේ පිටරටකට අඩියක් වත් පය නොතියපු අයයි . අපි ඉන්න රටේ රෝහලකට ගියාම මේ දොස්තරලද වැඩකරන සේවකයොද කියල සොයාගන්නත් අමාරුයි . ඔක්කොම එක හා සමානයි. ලංකාවේ දොස්තරල වගේ ඔලුව ඉදිමිලා නැහැ . අපේ රටේ රෝහලකට ගියාම දොස්තරල ඉන්නේ හෙදියෝ පිරි වරා ගෙන . ලෙඩෙකුට බෙහෙතක් ලියන්නේ ලඟ ඉන්න අනිත් දොස්තරලත් එක්ක ඕපදූප කතාකර කරයි . ලෙඩාව සත පහකට මායිම් කරන්නේ නැහැ .අඩුම ගානේ ලෙඩේ ගැනවත් අහල දැන ගන්න බැහැ . ලංකාවේ දොස්තරල භරිම අහංකාරයි .අපේ රටේ මොන තැනකට ගියත් සැමතැනම එකයි . දුප්පත් අහිංසක මිනිසුන්ව කිසිම කෙනෙක් ගනන් ගන්නේ නැහැ .සල්ලි වලට ඕනම දෙයක් ගන්න පුලුවන් .
උරුවරිගේ රන්හාමි -කැලිෆොර්නියාවේ හිට 2012-07-08 09:38:01 ලංකාවේ MBBS දොස්තරලා වෙන්නේ ලංකාවෙන් එලියට අඩියක් තියල නැති අය. මීට වඩා කාර්යක්ෂම ප්‍රවීන සේවයක් තම සේවාදායකයන්ට ගෞරවාන්විතව ලබාදෙන දොස්තරලා ලොව ඕනෑම රටක ඉන්නවා. මම ඉන්න දිහා දොස්තරලා අපට සලකන්නේ යාළුවන්ට වගේ. පරීක්ෂණයට විනාඩි 20 ක් වත් වෙන් කරනවා, ලංකාවේ වගේ විනාඩියට 20 ක් බලන්න දගලන්නේ නෑ. ඒ වගේම රෝගය ගැන ප්‍රතිකාර ගැන හොදින් විග්‍රහ කරනවා. එකපාරටම සැර බෙහෙත් දෙන්නේ නෑ. බොහොම හොදට රෝගියා ගැන පර්යේෂණ වාර්තා තියාගෙන අධ්‍යයනය කරනවා, පසු විපරම් කරනවා. ඊ-මේල් එකක් වුණත් යවල විස්තර දැනගන්න පුළුවන් . දොස්තර ඊ-මේල් කරනවා අවශ්‍ය බෙහෙත්, විස්තර උපදෙස් කාර්යක්ෂමව දෙනවා. කොටින්ම කියනවනම් උපන්දින කාඩුත් එවනවා. මෙහෙ MD වෙන්නත් වසර 8 ක් විතර ගතවෙනවා, ඒ අයට මහජන සම්බන්දතා ගැන වෙනම මනා පුහුණුවක් දෙනවා. මෙහෙ අයත් එක්ක බලනකොට ලංකාවේ සමහර MBBS කියන්නේ (මේසන් බාස් බදාම සප්ලයි ) වත් දෝ කියල මට සැකයි! අනේ අපේ දොස්තරලත් මෙහෙම හොද පුහුණුව ලද අය තබා මනුස්සයෙකුට හොදින් කතා පොජ්ජ මන්දෝ කරන්නවත් දැනුම් පොජ්ජ ඇති හිත පොජ්ජලා උනොත් හොදටෝම ඇති! නැත්නම් රටම කම්බස්
සතුටු දායක පුවතක්. මෙවැනි වෛද්‍යවරු සහ අනෙකුත් අයත් අපේ රටට සම්පතක්. තව තවත් මෙවැනි හොඳ දේ කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා
වෙදදුරන්ට දිගාසිරි. ගමයෝ, ඔයා නම් මීට පස්සෙ බලාගෙන මත්පැන් බිව්වොත්..... අලි නෙවෙයි කොටි.........
වෛද්‍යවරු කන්ඩායමට උණුසුම් සුභපැතුම්!!
දොස්තරලට පින් සිද්ධ වේවා! මම හිතන්නේ ඒ අලියා මත් විරෝධියෙක්ද කොහෙද?
අපේ රටෙ දොස්තර වරුත් ඉන්නවා,,,දොස්තර (හොරූත්) ඉන්නවා
මේ අලියව පොලිසියට බන්ද ගත්තා නම් හරි
දැනට ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සුව අතට හැරෙමින් සිටිනවා. පොලොන්නරුව මහ රෝහලේ මෙවැනි සැත්කම් සාර්ථකව සිදුකිරීමට හැකියාව ලැබී තිබෙන්නේ මෙම රෝහල සතුව තිබෙන නවීන පහසුකම් නිසයි. ඒ වගේම සම්පත් නිසයි
ඔබ තුමා ඇතුළු කාර්යය මණ්ඩලයට අපගේ ප්‍රණාමය . අනිත් රෝහල් වලටත් හොඳ ආදර්ශයක්. මිනිසුන්ගේ දෙවිවරු ඔබ
චන්ද්‍රරතන- ඔබතුමා නිකම් වචන ටිකක් කියන්න කලින් පොඩ්ඩක් හිතුවොත් හොදයි.. ඔබතුම ඉන්න රටෙයි මෙහෙයි අතර ලොකු වෙනසක් තියෙනවා.. මෙහෙ දොස්තරල අඩුයි. හෙදියෝ අඩුයි. ලෙඩ්ඩු මිලියන ගණනකට එක විශේෂඥ වෛද්‍යවරයායි.. ඒ අපේ දුප්පත් රටේ හැටි.. රාජකාරි වැඩිඋනාම පීඩනයවැඩියි.. ලෙඩ්ඩු 100ක් බලනවා වගේ නෙමෙයි දවසකට ලෙඩ්ඩු 1000ක් බලන එක.. එහෙම යාලුවො වගේ කතා කරකර ඉන්න ගියොත් දවසට බලන්න බැරිඋන ලෙඩ්ඩු මැරෙන්නත් පුළුවං..
මේවා කියෙව්වම සසර කලකිරෙනවා.....
අපේ ....එපා වෙනවා මේවා දැක්කහම....
ගෙදර ගිහිල්ලා ආයෙමත් බිව්වනම් හරි.. ඊළගට දිවිය කයි
වෛද්‍ය වරයාට ධ්‍ර්ඝායුස
ඔබ තුමා ඇතුළු කාර්යය මණ්ඩලයට අපගේ ප්‍රණාමය . අනිත් රෝහල් වලටත් හොඳ ආදර්ශයක්.
මේ තමා මිහිපිට වැඩ සිටින දෙවිවරු
ඇයි අලි එතෙන්ට බොන්න ගියේ?
* දොස්තර වරෑ තමයි..... * අපේ දෙවි වරෑ .........
විශ්මිත සැත්කම් කළ වෛද්‍ය ගාමිණී අබේසිංහ මහතාගේ දෙමව්පියන්ටත් ඔබගේ දෑතටත් ගොඩාක්ඇතු පිං ඔබ සැමටම තෙරුවන් සරණයි ත්‍රිවිධ රත්නයේ පිහිට ඇරක්ෂාව පතමි.
දෙවිවරු වන් මිනිසුන්
‘‘රෝහලේ වරදින් නිවුන් දරුවන් දෙදෙනා මිය ගිහින්‘‘ පරීක්ෂණයක් පවත්වන බව වෛද්‍ය අධිකාරී කියයි 2012 ජූලි මස 07 19:43:23 ගම්පහ මහ රෝහලට දරු ප්‍රසූතිය සඳහා ඇතුළත් කරනු ලැබ සිටියදී මවක බිහි කළ නිවුන් දරුවන් දෙදෙනා මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන බව ගම්පහ රෝහලේ වෛද්‍ය අධිකාරී සුදත් කේ ධර්මරත්න මහතා කියයි.මියගිය දරුවන්ගේ පියා වන යුද සෙබළ චාමර පි‍්‍රයන්ත මහතා ගම්පහ පොලීසියට පැමිණිලි කර ඇත්තේ වෛද්‍යවරුන්ගේ වරදින් තම නිවුන් දරුවන් දෙදෙන මිය ගිය බවයි.මේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පොලීසිය කියයි. ........... මියගිය දරුවන්ගේ පියාගේ උපකල්පනයක් මත පදනම් වූ ඉහත ප්‍රවෘත්තිය යටතේ විශාල පිරිසක් අපේ වෛද්‍ය වරුන්ට මඩ ගසා තිබුණා. ඒත් මේකට නම් තාම කොමෙන්ටස් නැති පාටයි.
මිනිසුන්ගේ දෙවිවරු ඔබ
අම්මෝ, පින්තූර නම් දාන්න එපා
දීර්ගායු වේවා... මත් පැනින් දුරු වේවා...
මේ ප්‍රතිකාර කාල අය තමයි සබැ දෙවිවරු
මිනිස්සු අනුන්ට බැන බැන ඉන්න මෙච්චරම කැමති ඇයි කියන එකයි හිතා ගන්න බැරි.
ඔන්න සුපරි වෛද්‍යවරු ජයෙන් ජය
මල්ලී, ආයිත් ගිහින් වෙල මැද්දේ බීලා ඊළගට කොටියට කියලා කවාගෙන වරෙන්කෝ බලන්න
ගමේ හැඩය ඔබ හරි . අද ඉරිදා වැඩ නැහැ . එකයි ප්‍රචිචාර අඩු
එලොව යන්න දෙන්න තිබුනේ .