මහනුවර පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයේදී අද (08) ආරම්භ වූ තෙවැනි සහ අවසන් ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ කාසියේ වාසිය ලැබූ ශ‍්‍රී ලංකා පිලේ ඇරයුමින් පළමුව පන්දුවට පහර දුන් පාකිස්තානු පළමු ඉනිම ලකුණු 226 කට සීමා විය. පාකිස්තානය ඕවර 72.5 කදී සියලූ දෙනා දැවී 226 (මොහොමඞ් හෆීස් 22, තවුෆීක් උමාර් 29, මිස්බා උල් හක් 40, අසාද් රවුෆ් 75, අද්නාන් අක්මාල් 24, නුවන් කුලසේකර 44/2, තිසර පෙරේරා 63/4, රංගන හේරත් 40/3)
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමායි