අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පස්වැනි සතිය යටතේ පැවැති තරගවලදී යුද හමුදා, හැව්ලොක්ස් සහ නාවික හමුදා යන කණ්ඩායම් ජයග‍්‍රහණ ලැබීය. යුද හමුදා පිල සහ ගුවන් හමුදා පිල අතර රත්මලානේදී අද (08) පැවැති තරගයෙන් යුද හමුදා පිල ලකුණු 46-14 ක ජයක් ලැබීය. ඊයේ (07) පැවැති තරගවලදී හැව්ලොක්ස් පිල විසින් ලකුණු 51-13 කින් සී. එච්. පිල ද, නාවික හමුදා පිල විසින් ලකුණු 35-8 කින් කන්ද උඩරට ලයන්ස් පිල ද පරාජය කරන ලදී.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd