ඩෙංගු මදුරුවන් බෝවන අයුරින් නිවාසයන්හි ජලය රැඳී තිබීමේ චෝදනාවට වරද පිළිගත් ගායක ලක්‍ෂ්මන් හේවාවිතාරණ ඇතුළු හය දෙනකු හෝමාගම මහේත‍්‍රාත් අතිරේක දිසා විනිසුරු සුමිත් පෙරේරා මහතා රුපියල් පන්දහස බැගින් දඩ නියම කළේය. නුගේගොඩ අනුලා විදුහලේ ගුරුවරියක වූ මානෙල් මංගලිකා ද වරද පිළිගත්තාය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියලුදෙනාම නීතියට ගරුකළ යුතුයි .
මදුරු කීටයන් නැතුව වතුර රැදිලා තිබුණු පලියට දඩ ගහනවද ?
නීතිය යනු පාලකයා විසින් ජනතාව බියවැද්දීමට යොදා ගන්නා අවියකි.
ගායක මහත්තයත් මදුරුවෙක්
පුදුම නීති දුක දරා ගන්න වේවි නුඹට මහ මෙරක් වගේ
ඇයි හත්දෙයියනේ ඔයිට වඩා වැරදිකරපු මිනිස්සු නිදහසේ ඉන්නව. වරෙන්තු තීලත් සමහරැ ප්‍රසිද්දියේ ඉන්නව. ඔය යාන්තම් මදුරැ කීටයෙක් හොයාගෙන ඒකට දඩ ගහන එක හරිද? මිනිස්සුන්ටත් කරන්න පුලුවන් දේවල් වල සීමාවක් තියෙනව. කවුරැවත් කැමති නෑ තමන්ට ඩෙංගු හැදෙනවට. කාණු, හා රජයේ ප්‍රසිද්ධ ස්ථාන ආශ්‍රිතව කොච්චර මදුරැවො බෝ වෙනවද. නගර සභාවල කුණු ඉවත ලන තැන්වල කොච්චර මදුරැවො බෝ වෙන්න පුලුවන්ද? මදුරැ මර්ධනයට අපි සැවොම එක්විය යුතුයි, නමුත් මෙලෙස දඩ ගැසීම හරිම අසාධාරණයි. අපිටත් සොයාගැනීමට අපහසු තැන්වලත් මදුරැවො බිත්තර දාන්න පුලුවන්, බැරිවෙලාවත් PHI ලට එහෙම තැනක් අහුවුනොත් සොරි තමයි!
ඩෙංගු මදුරුවෝ බෝ වෙන අයුරින් වතුර තිබුණට ඩෙංගු මදුරුවෝ හිටියේ නෑනේ. මේ නඩු කාට කියන්නද?
මේක මාර වැඩක්නේ, නිකං වතුර රැදිලා තිබුනත් දඩ ගහනවා. අපේ ගමේ ප්‍රාදේශිය සභාවෙන් හදපු පාරේ මැද වල වගේ වතුර බහින් නැහැ. ඒවට දඩ නැහැ. හරි නම් පාර නිසි පරිදි පිලිසකර නොකර හිතවතුන්ට දීලා වතුර රැදෙන විදිහට පාර කොන්ක්‍රීට් කළ එකට දඩ ගහන්න එපාද?
පන්ති කාමරය අවට කොහොමද දන්නේ නෑ...
අපරාදේ සල්ලි
සාමාන්‍ය ජනතාවට විතරද දඩ වදින්නේ ඇයි දෙසපලකයෝ නැද්ද ?
කන්ඩත් අමාරු කාලෙ දඩත් කන්ඩ වෙලා...
අයියෝ .. දුප්පත් මිනිස්සු ..! අයියෝ .. මානෙල් ..!