අම්බලන්තොට බැරගම වලවේ ගඟ අයිනේ නිවෙසකට කිඹුලෙක් ආවේය. ගෙහිමියා රාත‍්‍රියේ සාලයේ බිම දිගාවී සිටියදී බල්ලන් බුරන ශබ්දයට වටපිට බැලූවිට දුටුවේ අඩි හතක් දිග කිඹුලෙකි.
කිඹුලා අල්ලා මුන්දල වනෝද්‍යානයට ගෙන ගිය බව වන සත්ත්ව නිලධරයෝ කියති.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගේ හොඳට ටයිල් එහෙම අල්ලලා තිබ්බට දොරවල් නැද්ද කොහෙද
අද අම්බලන්ගොඩට... හෙට..........???
කටෙන් පේන විදියාට දකුණේ කිම්බුලෙක්ද කොහේදෝ ..
මේ මිනිස්සු ඉන්න හැට් කිසිම බියක් නැතිව හිටගන මෙ අයත් සත්තු වගෙ.
උන්ට ගඟේ ඉන්න නොදීපු අවනඩුව කියන්නයි ඇවිත් තියෙන්නේ . මේ සතුන් කියල මොනවා කරන්නද ?කව්රුත් මරණයට බයයි .
මෙයාලා ගෙවල් හදල තියෙන්නේ දොරවල් නැතුවද ???
අම්බලන්ගොඩ ගෙවල් හදල තියෙන්නේ දොරවල් නැතුවද
ටයිල් කරලත් තියෙන ගෙදර දොරක් නැද්ද?
කිඹුලගේ බඩේ " Made in China" කියලා ගහලා තියෙනවා.අයියෝ, කවුරුවත් ඒක දැකලා නෑ. හූ....හූ....
හිටගෙන ඉන්නේ නැතිව කිඹුලත් එක්ක එකට වාඩිවෙලා TV බලන්ඩද බන් කියන්නේ?
දුලිප්, දකුණේ මිනිස්සුන්ට තමයි තාමත් කටක් ඇරලා බය නැතුව කතා කරන්න පුලුවන්
පව් ගම්වල මිනිස්සු දන්නේ නෑ හැඩතල වලට කැමරාවට මුහුණ දෙන්න....
කියන්න බැ හරියටම .
දැන් ඔය හිටගෙන ඉන්න මිනිස්සුන්ට එක එක ඒවා කියන අයගේ ගෙවල් වලට කටුස්සෙක් ආවොත් ඒ අය මොකද කරන්නේ?
පොඩ්ඩක් ඉන්න. ඌ මොකක්ද කියන්න හදනවා!
නියඟය නිසා එයත් සරණාගතයෙක් වෙලා නියන් ආධාර ඉල්ලන්න එන්න ඇත්තේ..
අමුතුවෙන් කියන්න දෙයක් නෑ..
කිඹුලි හොයන් ආවද දන්නෑ
ෂුවර් එකටම කිඹුලිය ප්‍රාද්ශීය සභා නියෝජිතයෙක් ගෙනියන්න ඇති කියල හොයල බලනවද කොහෙද දක්‍ෂිණ ලංකාවෙන්
මෙයාව දාලා කිඹුලා බනිසක් හදමු....
ගන්න ගන්න මාගේ රුපේ ,,මන් ෆොටෝ ජෙනික්...
මළගිය පරාණ කාරයෙක් ගෙයි වැඩ එහෙම ඉවරද බලන්න ඇවිත්ද කොහෙද
මේ අපේ කිඹුල්ලු දෙන්නගෙන් එකෙක්ද, එහෙම නැත්නම් උන්ගෙ සහෝදරයෙක්වත්ද දන්නැහැ.. අපේ කිඹුලගෙ පෙනුමනම් තියෙනව...කිඹුල් ධර්මෙයාගෙ කවුරුත් වෙන්න බැහැ...
(සම්පත් 2012-07-09 09:42:18 ලස්සන කිඹුලෙක් නේද ??) මේ සම්පත් කියන නමින් පෙනී සිටින්නෙත් කිඹුලෙක්..
මලගිය ප්‍රාණකාරයෙක්වද්ද ??
ලස්සන කිඹුලෙක් නේද ??
කිඹුලා පරම්පරාව ෙහායාෙගන අැවිත් ෙවන්න අැති
හොඳටම වහ වැටිලා මගේ පස්සෙන් එනවා....
හොදටම රහ වැටිලා මගේ පස්සෙන් එනවා ....
හොඳ වෙලාවට කිඹුල් මස් කන්නේ නැත්තේ
මිනි නොකයි මාතර කිබුලිගේ පැටිය....
කිඹුල් සංගමයේ කැදවුම්කරු සාමාජිකයන්‍ගේ අත්සනින් පෙත්සමක් භාර දෙන්න ඇවිල්ලා පාර වැරදිලා වගේ
මල්ලි දත්ටික මැදල දෙනවාද - කිඹුලා..
පරණ නැදායෙක් ද දන්නේ නැ?
මල්ලි මටත් පොඩි ආචාර්යය පට්ටමක් එහෙම ගන්න බැරිද? - කිඹුලා.
කිඹුල නම් ෆොටෝ එකට ඉන්නහැටි දන්න පාටයි. අනිත් අය නිකං මෝල් ගස් ගිලල වගේ.
පත්තරේට දා ගන්නම සැළසුම් සහගතව කරපු වැඩක්වද්ද?
පෙර කරපු පිනක් තිබිල බේරුනා නේද . වාසනාවන් අයිය .
කලියුග කාලේ අරුමේ , අරුම පුදුම ඒවා නොව මේ .