සිවසුබ‍්‍රමනියම් සිවනාම් හෙවත් තමළිනි නමැති හිටපු කොටි දේශපාලන නායිකාව වව්නියාව පුන්තෝට්ටම් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ මනමාලියන් හැඩ ගැන්වීම ඇතුළු පුහුණු පාඨමාලාවන් කීපයක යොදවා ඇතැයි පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාලය පවසයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පස්සේ කනවෝ කනවෝ කියලා කෑ ගහන්න විතරක් එපා .....
තමලිනීටත් මංගල සාරියක් අන්දමුද?
මේකට කොහෙත්ම අපිට සතුටු වෙන්න බෑ.මොකද මෙයාලව විශ්වාශ කරන්න බෑ කොහෙත්ම
එතකොට මනාලයෝ කව්ද අන්දන්නේ??????????
මාල හත වෙනුවට සයනයිඩ් මාලද දන්නෙ නෑ දාන්නෙ? මෙයාගෙ වීඩියෝ මම බලල තියෙනව. ලොකු ටෝක් තමයි ඒ දවස්වල තිබුනෙ!
කලින් වැරදි කරලා ඇති.ඒත් ඒ වැරදි තේරුම ගෙන යහ මඟට එනවනම් ඒක ලොකු දෙයක්.
මෙයා මුලින්ම අන්දන්නේ අහවල් නෝනට
නිවැරදි කෝණයකින් බැලුවොත් ඉතාමත්ම හොද වැඩපිළිවෙළක්
මෙයා පඨමාලාව ඉවර වෙලා මුලින්ම අන්දන්නේ මානව හිමිකම් ලොකු තැන. මොනවාද ඔට්ටු
පුනරුත්තාපනය කරන්න ඕනි කොටි බලෙන් පැහැරගෙන ගිහින් තියා ගත්ත අහිංසක ගෑණු ළමයින්ව මිසක් මේ වගේ කොටි අම්මණ්ඩිලාව නෙවෙයි
ගොඩක් සතුටුයි, ජය වේවා !!
තිලක් හරි...ඒත් හදාගන්න බලමු..
හොද වැඩ පිළිවෙළක්
ඉස්සර අවමංගල දැං මංගල සේවය සිංනල දීපය නිසා හොදයි ඉතිං
සුන්දර ප්‍රවෘත්තියක්. සැකයෙන්ම බලනවට වැඩිය මේ වගේ ක්‍රියාමාර්ග ගැනීම හොදයි කියල හිතෙනවා. ඕනෑම කෙනෙක් අතින් වැරදි වෙනවා. ඒවා හදා ගන්න අවස්තාවක් දීම හොදයි
එයා ඒ කාලෙත් කලේ අහිංසක මිනිස්සු අන්දවපු එක!
මෙහෙත් ඉන්නවා මනමාලියො ටිකක් අන්දවනම් පුල්ලි සාරි
අපෝ ...විශ්වාස කරන්න එපා අහල නැද්ද ගෙදර බිත්තියේ ඵල්ලලා තියෙන පින්තුරෙත් රෑට බිමට බහින්න පුලුවන්ලු
ඇමති පුතාලටත් මොනොව හරි උගන්වලා රස්සා වලට දැම්මොත් නරකද ? අපේ සල්ලි ගිලින්න දීල ඉන්නෙ.
අපි මෙයාට සමාව දෙමු
රිස්වාන්ලා කැමති නැද්ද සිංහලයි දෙමළයි එකතු වෙනවට?
කොටිය කොටිය මයි , මෙයාල මනමාලියෝ විටරක් නෙමෙයි සෙට් වෙලා ඔක්කොලම අන්දයිද දන්නේ නැ .
තමලිනී. රටට වැඩදායක කෙනෙක් වෙන්න. මේ රට දියුණු කරන්න එකතු වෙන්න
කොච්චර පුහුණුව ලැබුනත් විස්වාස කරන්න බැහැ .
මරාගෙන මෙරෙන යට අන්දලා ඉවර වෙලා දැන් මනාලියන්ට අන්දනවද කමක් නේ අපේ සුබ පැතුම්