ක්රීඩා අමාත්‍යාංශයේ වෛද්‍ය ඒකකයේ ප‍්‍රධානියා වූ ස්නායු වෛද්‍ය ගීතාංජන මෙන්ඩිස් අභාවප‍්‍රාප්ත විය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
ක්රීඩා අමාත්‍යාංශයේ වෛද්‍ය ඒකකයේ ප‍්‍රධානියා වූ ස්නායු වෛද්‍ය ගීතාංජන මෙන්ඩිස් අභාවප‍්‍රාප්ත විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ හොද විශේෂ වෛද්‍ය වරයෙක්. ඔබ අපට අහිමි වීම විශාල පාඩුවක්. ඔබට නිවන් සුව
අපට හිටිය තවත් දක්ෂ වෛද්‍ය වරයෙක් නැති උනා. ඔබට අජරාමර නෙවන් සුව ලැබේව
ඔබගේ ඊළග භවයේදී මේ ආත්මේ කළ දේවල් නොකරන්න
අපිට හිටපු හොඳ දොස්තර මහත්මයෙක්.රටට ගොඩක් පාඩුයි
ඔහු සහ මම පාසලේ එකම පන්තියේ එකට හිටියේ . නිවන් සුව පතමි .
දක්ෂ වෛද්‍ය වරයෙක් ලංකාවට විශාල පාඩුවක් නිවන් සුවපතමි
සියලු සංස්කාර ධර්මයන් අනිත්‍යයි
ඇයි..මොකක්ද හේතුව කියලත් කිව්වනම් නේද හොඳ නිවන් සුව පතමි !
ඔබට නිවන් සුව!
නිවන් සුව පතනව. ඒ වුනත් ආචාර්ය උපාධි වැරදි අයට දුන්න එක ගැන නම් දුකයි
සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍යයි .එම නිසා විශේසඥ වෛද්‍යවරුද අනිත්‍යයි.වෛද්‍ය තුමනි ඔබට නිවන් සුව ලැබේවා.
මගේ කණගාටුව!
අපගේ සාතිශය සංවේගය....නිවන් සුව පතමි....
"හෙළය" කට තියන පලියට කියවන්න එපා ......
එතකොට වාහන බිස්නස් එක කරන්නේ කව්ද ?
සියළු විශේෂඥ වෛද්‍යවරුන් මියයන සුළුයි
බොහොම හොද කෙනෙක්.එතුමාට නිවන් සුව!
කල කලදේ පල පලදේ-යන තැනක හොදින් ඉන්න බලන්න ...
ලබන ආත්මෙදිවත් සුදුසු අයට ආචාර්ය පත්වීම් දෙන්න ලැබේවා.
අහෝ දුකකි ?
අපිට හිටිය දක්ෂ දොස්තර කෙනෙක් .... ඔබට නිවන් සුව ලේබෙව ...
නිහතමානී, දක්ෂ, ආදර්ශමත් දොස්තර මහත්මයෙක් ,රටටත් , ක්‍රීඩාවටත් ලොකු පාඩුවක් මෙතුමා නැති අඩුව..නිවන් සුව පතමු !!!!!!!!
ඔබතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරමු!
අපේ ක්‍රීඩාව තව පල්ලම් බහී , හොඳ දොස්තර කෙනෙක් නිවන් සුව
ஃஃஃஃஃஃ අපගෙ බලවත් ශෝකය ஃஃஃஃஃஃஃ
ගිනෙස් රෙකොර්ඩ් එකක් තියන්න ගිහින්ද මැරිලා තියෙන්නේ
මීට අවුරුදු 15 කට 20 කට කලින් මේ දේ උනා නම් ක්‍රීඩා වෛද්‍ය ඒකකයට මෙහෙම වෙන්නේ නැ.
අපට හිටපු තවත් හොදම වෛද්‍ය වරයෙක් . ඔබට නිවන් සුව පතමි . අපෙන් වෙන්වීම අපට දුකකි .
රටට විශාල පාඩුවක්
අපගේ බලවත් කනගතුව . ඔබට නිවන් සුව ලැබේව .