ශ‍්‍ර‍්‍රී ලංකාව සහ පාකිස්තානය අතර මහනුවර පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයේදී අද (08) ආරම්භ වූ තෙවැනි සහ අවසන් ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ පළමු දිනයේ දිවා විවේකය සඳහා ක‍්‍රීඩාව නතර කරන විට පාකිස්තානය කඩුලූ 4 ක් දැවී ලකුණු 81 ක් ලබා සිටියේය.
පාකිස්තානය ඕවර 30 කදී කඩුලූ 4 ට 81 (මොහොමඞ් හෆීස් 22, තවුෆීක් උමාර් 29, මිස්බා උල් හක් නොදැවී 10, අසාද් රවුෆ් නොදැවී 12, තිසර පෙරේරා 31/3)
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි තිසර නියමයි ඔහොම යන් ඔහොම යන්
නියමයි ,නියමයි
තිසර ඔහොම යන් ඔහොම යන්....
තිසර, ඔබ තමයි ඊළග මැග්‍රත්
නියමයි තිසර
නියමයි තිසර