ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර මහනුවර පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයේදී අද (08) ආරම්භ වූ තෙවැනි සහ අවසන් ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ පළමු දිනයේ ක‍්‍රීඩාව නතර කරන විට ශ්‍රී ලංකා පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 3 ක් දැවී ලකුණු 44 ක් රැස්කර සිටියේය.
කාසියේ වාසිය ලැබූ ශ‍්‍රී ලංකා පිලේ ඇරයුමින් පළමුව පන්දුවට පහර දුන් පාකිස්තානු පළමු ඉනිම ලකුණු 226 කට සීමා විය.
පාකිස්තානය පළමු ඉනිම ඕවර 72.5 කදී සියලූ දෙනා දැවී 226 (මොහොමඞ් හෆීස් 22, තවුෆීක් උමාර් 29, මිස්බා උල් හක් 40, අසාද් රවුෆ් 75, අද්නාන් අක්මාල් 24, නුවන් කුලසේකර 44/2, තිසර පෙරේරා 63/4, රංගන හේරත් 40/3)
ශ්‍රී ලංකාව පළමු ඉනිම ඕවර 14.4 කදී කඩුලූ 3 ට 44 (තරංග පහණවිතාන නොදැවී 13, මහේල ජයවර්ධන නොදැවී 12, ජුනයිඞ් ඛාන් 15/2)
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුපිරියි පකිස්ථාන් ටීම් එක...