සංචාරක ශ්‍රී ලංකා ‘ඒ’ පිල සහ දකුණු අප‍්‍රිකානු ‘ඒ’ පිල අතර ඩර්බන්හිදී පැවැත්වෙන දෙවැනි සිවුදින ක‍්‍රිකට් තරගයේ තෙවැනි දිනය වන අද (08) තේ විවේකය සඳහා ක‍්‍රීඩාව නතර කරන විට ශ්‍රී ලංකා ‘ඒ’ පිල දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ 1 ක් දැවී ලකුණු 110 ක් රැස්කරමින් ලකුණු 156 ක් ඉදිරියෙන් සිටියේය. ශ්‍රී ලංකා ‘ඒ’ පිල පළමු ඉනිම ඕවර 97 කදී සියලූ දෙනා දැවී 336 සහ දෙවැනි ඉනිම කඩුලූ 1 ට 110 (ඩිල්රුවන් පෙරේරා 51, දිමුත් කරුණාරත්න නොදැවී 53) දකුණු අප‍්‍රිකානු ‘ඒ’ පිල පළමු ඉනිම ඕවර 89.1 කදී සියලූ දෙනා දැවී 290 (රීෂා හෙන්ද්‍රික්ස් 47, ෆර්හාන් බෙනර්ඞීන් 66, වේන් පර්නෙල් 70, ධම්මික ප‍්‍රසාද් 8/2, කෝසල කුලසේකර 60/3, සචිත‍්‍ර සේරසිංහ 41/2)
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සචිත්ර සේරසිංහ 54 ක් ගැහුව මේකේ ඒකදාල නැත්තේ