මිනීමරුම් කොල්ලකෑම් ස්ත‍්‍රී දුෂණ ඇතුළු අපරාධ කල්ලි කිහිපයකට කුලියට අවි සැපයීම හා නමගිය අපරාධකරුවනට රැකවරණය දුන්නැයි සැකපිට ඉඳුරුව බණ්ඩාරිගොඩ විහාරාධිපති මිගෙට්ටුවත්තේ සුමිත්ත ගාලූ දිසා සංඝනායක හිමි අත්අඩංගුවට ගත් බව රහස් පොලිස් ආරංචි කියයි.
අලූත්ගම මොරගොල්ලේ රන් අබරණ හලේ රුපියල් කෝටි පහමාරේ කොල්ලයේ ප‍්‍රධාන සැකකරුට පන්සලේ නවාතැන් දී ඇතැයි ද කියති.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න සීල රකික බෞද්දයෝ .
චීවරධාරීන්ට සංගනයක යයි පැවසීම බරපතල වරදක්.
නියම කෙනෙක්නෙ ආ.... සාදු..... සාදු.....සාදු..... තව ඉන්නව.
අපිටනම් හිතා ගඳත් අමාරුයි මේවගේ දේවල් දැක්කම .
අපරාධ කරුවන්ට වැඩියෙන්ම රැකවරණය ලැබෙන්නේ මේ ආණ්ඩුවේ ප්‍රබල ආධාරකරුවන්ගෙන්.
බැටළු හැම පොර්රව ගත්තු වුර්කයෙක් .එල්ලුම් ගහට යවන්න ඕනේ .
මහා නායක හිමිවරුනි , මෙවන් අය පන්සල් වලින් ඉවත් කලා යුතුයි
ලොක්කෙක්ගෙ ගෝලයෙක්නම් හාමුදුරැවො උනත් හෙට වෙනකොට එලියට ඇවිත් තියෙයි..!!
දකුණේ අය ඇයි නීතියට භය නැත්තේ?
කෝ අපේ පල්ලි කඩන නිකායේ කට්ටිය.
දායකයෝ කෙලින් ඉන්නවා නම් මෙහෙම දේවල් වෙන්නේ නැති තරම්
දකුණ තමා දැන් ලංකාවෙ ජරාම පැත්ත වේගෙන එන්නෙ.
මේ ජුලි මාසයේ ඇහෙන්නේ ඔක්කොම මේ වගේ පුවත්
අජිත් පෙරේරා, ඔයාලට ලැජ්ජ නැද්ද අඩන්න. රජයට විරුද්දව පැරිස් වල පිකටින් ඵකක් කලා නේද? දහ දෙනෙක්වත් ගෙන්න ගන්න බැරිව ගියා නේද? හු..හු...හ්.හු ...බෙල්ලෙ පාන් රාත්තලක් බැදගෙන ශේන් ගගට පනින්න තමයි වෙන්නෙ. ලැජ්ජ නැද්ද ඔය වගෙ පිකටින් කරන්න....
A-Z ඔක්කොම දකුණේ කට්ටියනේ.මොකෝ මේ?
සමහරු බුද්ධ ශාසනය අරගෙන අච්චාරු හදනකම් මහනායක හිමිවරු කිසිම දෙයක් නොකර නිකම් බලාගෙන ඉන්න එක මහා පාපයක්.
හරියටම දැන ගන්නා තුරු නිෂ්ශබ්දව සිටිම නුවනට හුරුයි.. හොරා පන්සල තෝරා ගත්තේ අහුනොවෙයි කියලා වෙන්න ඇති.. සමහර විට පන්සලට මඩ පාරක් ගහන්න බලාගෙන කරපු සැලසුමක් වෙන්නත් පුළුවන්..කොහොම වුනත් මේවා දිහා බලන්න ඕනේ අපිත්, උපේක්ෂාවෙන් හා උපක්‍රමශිලීවයි. සමහර දේවල් පිටුපස ඇත්තේ පළිගැනිම් හා ඊර්ෂිය්‍යාවයි. සමහරවිට හාමුදුරුවෝ කිසිම දේකට සම්බන්ධ නැතිව ඇති. අද වෙන සිද්ධි දිහා බැලුවාම බෞද්ධයින්ට පහර දෙන බෞද්ධයොත් සිටිනවා.කොහොමවුණත් ගොඩක් ප්‍රවෙශම් විය යුතු කාලයක්..
හම්බන්තොට ඉදන් කළුතරට එනකල් ඉන්න තරමක් ඉන්නේ හොරු
හෙලයා හෙලයෙක්ද
දකුණේ තමයි හොරු ඔක්කොම ඉන්නේ එකයි බය නැතුව කරන්නේ ........අනේ සාධු සාධු සා....................
නායක ස්වාමින්වහන්සේලා නිහඩ ඇයි?
හොදයි හොදයි සාධු...සාධු...සාධු...
අහේතු කාලෙට කජ්ජෙන පුහුලන්
මේකද ලංකාවට වෙන්න යන ආශ්චර්යය?
මෙන්න හාමුදුරුවන්ගේ තවත් ඡන්ද ප්‍රතිඵලයක්
සතර අපාය ගැන හාමුදුරුවෝ තවම ඉගෙන ගෙන නැතුවවද්ද?
දැන් ඔය ළඟදි තියන්න යන සංගායනාවෙදිවත් වරදකරුවන් වෙලා හිරේ ගිය හාමුදුරුවරු උපවැදී කරන්න තීරණයක් ගත්තොත් හොඳයි!
අජිත්ගේ කතාවත් ඇත්ත වෙන්න පුලුවන්
නීතියක් නැති රටක තව මොනවා කතාකරන්ඩද?
මෙ ඛේදවාචකය ගෑන තමයි අපි පන යනකම් කියන්නෙ.දැන් ඇස් ඉදිරිපිටම ඔප්පු උනානෙ. අපි මේවා කිව්වම අපිට අන්‍යාගමිකයන්, බුදුදහම විකෘති කරන්නන් කියල චෝදනා කරනව. ඕක තමයි තිත්ත ඇත්ත. මාර්ගඵලලාබින් එක්ක හෑප්පුනාම ප්‍රතිපල දරුනුයි. මොනවා නෑතත් මේක හොරුන්ගෙ රෙදි ගෑලවෙන කාලයක්. කෝ..මේ..ලක්විදු මහතා සාමාජිකත්වය දරන බොදු බල(මාර බල ) සේනාව???
මෙවැනී වැරදී කරන අයට නීතිය හරියටම ඉෂ්ට කළ යුතුයි
හෙහ් හෙහ් හෙහ්
එතකොට මාහෝ, කිරුලපණත් දකුණෙද තියෙන්නේ? කිරිසප්පයෝ දූෂණය කළේ මතක නැද්ද?
අපි හරියටම දන්නේ නැහැනේ මේ හාමුදුරුවෝ රැකවරන දුන්නද ඒ හොරා බලෙන් එදා රෑ නැවතිලා හිටියද කියලා. ලංකාවේ පොලීසිය හැම තිස්සෙම කරන්නේ හරි දේද? 100 ක් කලොත් එකයි හරි. මොකද මේ හාමුදුරුවෝ මිනී මරලද? මංකොල්ල කාලද? නැහැනේ. අනික ඒ අයට හොරා අල්ලන්න බැහැ. මේ වගේ ඒවා නම් කරයි
වැරැද්ද කළේ එක් කෙනෙක්. විදවන්නේ තව එක් කෙනෙක්. රටේ ප්‍රශ්නත් ඔය වගේ තමා. ඕන දේ පැත්තක දාල බල්ලෝ වගේ ෂොපින් බැග් එකකට පොර කනවා. වැරදි කරපු අය සැමදා වැජඹෙනවා. කාගේද වරද?
අජිත්ගේ කතාව ඇත්ත
නවාතැන් දුන්නද..නැතිනම් පන්සලේ ඉඳල ඔක්කොම මංකොල්ල කැවද දන්නේ නැහැ. ස්ත්‍රී කීදෙනෙක් පන්සලේ දුෂණය කලද දන්නේ නැහැ. පොඩ්ඩක් පන්සල් වත්ත පිරික්සුවනම් හොඳයි මළමිනී 4-5 හොයාගන්න බැරිවෙන එකක් නැහැ.
අපේ ලොක්කන්ගේ නම් ලෝකෙට අරන් යන්නත් කට්ටිය ඉන්න එපායැ
සිවුර ගලවලා පන්නලා දාන්නයි තියෙන්නේ මට හිතෙන විදියට
මේ ඔක්කොටම හේතුව රටේ ශක්තිමත් නීතියක් නැති වීමයි
අස්චර්යය දකුනේම්ම පටන් ගෙන
මේ දේවල් ඇත්තද නැත්ද කියල අපි දන්නේ නැහැ . එහෙම නොදැන හාමුදුරුවන්ට දොස් කියන එක හොද නැහැ . ඕනම කෙනෙකුට පන්සලේ නවාතැන් ගන්න පුලුවනි . සමහර විට මේක දේශපාලන පලිගැනීමක් වෙන්නත් පුලුවනි .අපරාධ කාරයන්ට රැකවරනය දුන්න ඇමතිවරු කොච්චර ඉන්නවාද ? කුඩු කාරයන් සහ මිනිමරුවන් ව පිටරටට ගිහින් ඇර ලවල ආපු ඇමතිවරුත් ඉන්නවනේද ? ඇයි එයාලව අත් අඩන්ගුවට ගත්තේ නැත්තේ ? අපරාධ කාරයන්ට අවි දෙන්නේ කවුද ? මිනිමරු වන්ව කුඩු කාරයන්ව බාල අපරාද කරුවන්ව දේශපාලනයට ගෙන ආවෙත් අපිම තමයි . අපි දැන් කනවෝ කනවෝ කීවට . හෙට අනිද්දා චන්දයක් තිබ්බත් බලයට එන්නේ මේ හොරු ටිකම තමයි . රට බේර ගත්ත මෙතුමා කියල මැරෙනකන් එතුමාටම චන්දේ දීලා බඩට බාගයක් කාල ඉතුරු භාගෙට වතුර ටකක් බීල මැරි යල්ල .
බලං යනකොට එලවන්න ඕන ඈය ඉන්නෙ කොහේවත් අනේ පව් අපේ සිරිධම්ම හාමුදුරුවො එලවන කණ්ඩායම කොහෙදෝ-------!!!!!!!!!!!
මහා ශාසන ශෝධනයක් ඇතිකරලා දුසිල් මහනුන් දඬුවමට යටත් කොට ශාසනයෙන් නෙරපා හැරීමට මහානායක වහන්සේලාගේ අවධානය දැන්වත් යොමු විය යුතුයි. බොදු බල සේනා ඇතුළු සියලු දෙනා වහාම රජයට බලකළ යුත්තේ, වෙනත් ලබ්ධිකයින් නොව බුද්ධ චීවරය පිටින් අනවශ්‍ය වැඩ කරන මෙවැනි පවිටුන් එලවා දැමීමටයි. පැරකුම් රජ දවස කළාක් මෙන් මෙය මේ රජය පවතිත්දීම ඉටු කලොත් ප්‍රභාකරන් පැරදුවාට වඩා සේවාවක් වනු ඇත. මේවා මෙසේ සිදුවෙන්නට ඉඩ හැර, '..ඒ වගත් මෙසේම.. ' වදාරමින් ඔහේ වැඩසිටින්නේ නම් මහානායකවරු, බොදු බල සේනා, දේශප්‍රේමී බෝඩ් කරුවන් ඇතුළු මේ සියලු දෙනාම අපරාධ සහායකයින් වන්නේමය.
බැටළු හැම පොරව ගත්තු අය ආගමටද පිලිකුලක් නොවෙද?.. මිනීමරුම් කොල්ලකෑම් ස්ත‍්‍රී දුෂණ කරන හිමිවරුන්ගේ හිස ගසා දැමිය නොහැකිද? මේවාට නැගි සිටියම වෙන්නෙ කැති පාර කන්නද?..
සාධු... සාධු... සාධු... ලැබුවා වූ කුසල් බෙලෙන් නිවන් ලැබේවා!
මෙම බුදු දහම රැක ගැනීමේ මුවාවෙන් බොරු ප්‍රචාර කරමින් බෞධයන්ගේ මනස තුල වෛරය ඇතිවෙන ප්‍රචාරයන් කරගෙන යමින් බොදු බල සේනාව කරගෙන යන ප්‍රචාර තරයේ හෙළ දැකිය යුතුය .අද හාමුදුරුවරුන් බොහොමයක් කරන්නේ දේශපාලකයන්ගෙන් නොයෙකුත් සැලකිලි ලබා ගෙන කම් සැපතෙහි අලි ගැලී වාසය කිරීමයි. උන්වහන්සේලා බෞධයන් ලෝභ දෝෂ මෝහ දුරලා සත්‍යය අවබෝද කර ගන්නවට විරුද්ධ බවක් පෙන්නේන්නට ඇත .යම්හෙයකින් බෞධයා සත්‍යය අවබෝද කර ගත හොත් ගිහියන්ගෙන් ලැබෙන සත්කාර සැලකිලි කම් සැපෙහි අලි ගැලී වාසය කරන උන්වහන්සේලාට නොලැබෙයි කියා ඇති බියයි .එම බිය නිසා බුදු දහම රැකගැනීමේ මුවාවෙන් පාර්ලිමේන්තු ගිය මන්ත්‍රී හාමුදුරුවරු සහ පුද්ගලික ගිණුම් වල කෝටි ගනන් මුදල් ඇති උන්වහන්සේලාගේ අයිතිවාසිකම් රැක ගැනීම සදහම මෙම ඊනියා බොදු බල සේනාවක් සන්විධානය කරගෙන බෞධයා තව තව මුලා කරමින් සිටීම අපේ රටේ බුදුදහම රැක ගැනීම කෙසේ වෙතත් පරිහානියක ලක්ෂණ පෙන්නුම් කරන බව නම් කිවයුතුය
පන්සලේ තියාගත්තෙ අංගුලිමාල වගේ යහමගට ගන්න වෙන්න බැරිද?
බැටළු හැම පොර්රව ගත්තු සුමිත්ත ආගමටද අපිලිකුලක් වෙද?.. මිනීමරුම් කොල්ලකෑම් ස්ත‍්‍රී දුෂණ කරන මෙවගෙ හිමිවරුන් සිස ගසා දැමිය හැකිද?.. 2004 මැයි මස 13 දින ඉඳුරුව බණ්ඩාරිගොඩ දි සිදුවු ගාමිණි වීරසිංහ ගේ මිනි මැරුමකට සම්බන්ද බව මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමි හෙලිවු පසු එය යට ගියෙ මන්ද?.. වැදගත් ලෙස ගනිකාවියන් සමග මෙතුමාට කුඩු විකිනිය හැකිද?.. මෙවට නැගි සිටියම වෙනනෙ කැති පාර කන්නද?..
මේක කුමන්ත්‍රණයක්...
යකඩෝ, මේ දකුණු පැත්තේ කට්ටියට විශේෂ අවසර පත්‍රයක්වත් දීලද මෙහෙම වැඩ වලට
ඔවු ඉතිං, දකුණේ බහුතරේ හොරු වෙන එක අමුතුවෙන් පුදුම වෙන්න දෙයක් නෑනේ
අජිත් පෙරෙරා, ඔයා ඔය කියන කථාව ප්‍රංශය ඉතාලිය වගෙ රට වලටත් වලංගුයි. මෙහෙත් තියන කෙනාට ඉහටත් උඩින්, නැති කෙනාට නැත්තටම නැහැ. අද පැරිසියෙ තරම් හිගන්නන් ලංකාවෙ නැහැ...
අපි ජීවත් වෙන ටික කාලය තුළ හැම ආගමකටම ගෞරව කළ යුතුයි.හැම දේටම ආගම පටලවා ගන්න එපා.මෙතන කියන්නේ සැකකරුවෙකු ගැන පමණයි.
මම කවදාවත් අපේ රටට විරුද්ධව පැරිස් වල පිකටින් කරල නැහැ . මට කිසිම දේසපාලන පක්ෂයක් නැහැ .මම කතා කලේ ඇත්ත .අද ලංකාවේ වෙන දේවල් දිහා බැලුවම කතා නොකර කොහොමද ? ඇත්ත කතා කරන්න බය වෙන්න ඕන නැහැ .සමහරු සුරසැප විදිනව . අහිංසක මිනිස්සුන්ට කන්න නැතුව දුක්විදිනව . ඒ ගැන පමණයි මම කතා කලේ .මගේ රටට මම ආදරෙයි .කවදාක්වත් මම මගේ රටට විරුද්ධව වැඩකරල නැහැ .
මෙයට කීයක් හම්බුනාද දන්නේ නැ????
දැන් හැම දෙයක් පස්සෙම දකුණේ කෙනෙක් ඉන්නවා
අහන්න දෙයක් නැහැ , පන්සලේ කාමයයි ,සුරාවයි හොඳට කෙරෙනවා ඇති .
මේකනම් මාරයි....
දැන් අවශ්‍ය දර්ම සංගායනාවක්. බුදුදහම බේරගන්න
බුද්දාගමට සම්බන්ද ඒවායේදී නම් බැනල අදහස් දාන්න නම් ඕන තරම් අය ඉන්නවා .
මේවා ප්‍රසිද්ධ කිරිමෙන් සමාජයේ පිරිහීමට හේතුවක් විය හැකියි. සුදුසු ආයතනයකින් නිහඬව පියවර ගත යුතුයි.
මේ හාමුදුරුවන්ටත් මංකොල්ල ගහන සල්ලි වලින් ගානක් දෙනවා ඇති .....
අබුද්ධස්ස කාලේ
මේ අයට තවත් හිමිනම කියනවා.
ධර්ම රාජ්‍යයක් ගොඩ නගන්න එකතු වෙච්ච කට්ටිය නේද මේ?
මේ අයට තවත් හිමිනම කියනවා
මේ එයාට තවත් හිමි නම කියනවා .
අංගුලිමාලලා රහත් කරපු දර්ශනයකට අනික් අයවත් හදාගන්න බැරි වෙන්නේ නෑ
අයියෝ සල්ලි .. මෙහෙමත් ලෝකයක් ..
අනේ කලේ වනේ වසේ....................
කිසිදා අසු කතාද නැවත ජිවිත කාලෙට අසන්න නොලැබේවා (දී)
මේවා කුමන්ත්‍රණ....
සසරින් එතෙර වන්න අලුත් ක්‍රමයක් ...
අයියෝ ඔක්කොම ජරා පුවත් දකුනෙන්නේ , මොකද වෙන්නේ ?
සිල්වත් භික්ෂුන් වහන්සේලා 100 ක් වත් නැතිතරම් .අනෙක් සේරම හොරු වංචා කාරයෝ .
හාමුදුරුවන්ට මෙහෙම බණින්නේ සත්තු
දැන්වත් ධර්ම සංගායනාවක් තියල දුෂිත අධම භික්ෂුන්ලව ගෙදර හෝ නිසිදඬුවම් ලබදියයුතුයි .
හාමුදුරුවන්ට මෙහෙම බැණලා ඊළගට විදවන්න වෙද්දි රස කර කර විදවපල්ලා
දැන් කරන තරමක් වැරදි කරන්නේ භික්ෂුන්වහන්සේලමනේ ????????????????????????????????????
අනේ පිං තකා මම දුන්න දානෙ අපරාදේ!!
කෝ අපේ බෞධයෝ ටික ? වෙනදට නම් මෙලහකට කොමෙන්ට් 100 විතර දාල. අද නිහඬ මොකෝ? ප්‍රශ්නේ තියෙන්නේ ආගම්වල නෙවි ආගමික නායකයින්ගේ. අද පාතාල කල්ලියක් නැති පන්සලක් හොයාගන්න බැරි තරම්. අනිත් අයගේ පල්ලි කඩන්න මේ අයගේ උදව් ඕනි නේ. මිනිස්සු පව් දහදුක් විඳලා උපයාගත් මුදලින් මේ අයට පිනට කන්ඩ දෙනවා. අපේ ස්වාමින්වහන්සේලට පාර්ලිමේන්තුවට යන්ද පුලුවන්නම් එය රස්සාවක් කරලා ජීවත් වෙන්න බැරි?
මින්පස්සේ සිවුරු පොරවන්න පෙර හාමුදුරුවන්ටත් විනය පරීක්ෂණයක් තැබිය යුතුයි
අනේ අපේ සංගයට ගිය කලක්
අජිත් මහත්තය------------------- තාම අපේ හමුදා කොල්ලන්ව මානව හිමිකම් දං ගෙඩියට දක්කන්න නවනීදම්පිල්ලෙ බලාගෙන ඉන්නෙ කෙලෙහි ගුණයක් ඇත්තෙම නැද්ද ? හැබෑට
දැන් මේවා සාමාන්‍ය දේවල් . පත්තෙරේ දන්නේ වටිනේ නැ
ඔහොම තමයි.