ඇමෙරිකාව, බි‍්‍රතාන්‍ය ඉන්දියාව ඕස්ටේ‍්‍රලියාව හා කැනඩාව යන රටවල වෙසෙන ශ්‍රී ලාංකික විශ‍්‍රාමිකයින් 10000කට පමණ විශ‍්‍රාම වැටුප් ගෙවීම නතර කර ඇත. මහ කොමසාරිස්වරුන් හා තානාපතිවරුන් මාර්ගයෙන් විශ‍්‍රාම වැටුප් ලබා ගැනීම නිසා විශාල වශයෙන් රට සල්ලි එම රටවලට ගලා යාම වැළැක්වීම සඳහා මෙම පියවර ගත් බව විශ‍්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් කේ. ඒ. තිලකරත්න මහතා පැවසීය. මින් ඉදිරියට දේශීය බැංකු මගින් විශ‍්‍රාම වැටුප් ගෙවීමට පියවර ගන්නා බවද ඒ මහතා කීය. ඉකුත් වසරේ විශ‍්‍රාම වැටුප් වශයෙන් රම රටවලට යවා ඇති මුදල රුපියල් කෝටි 50 කි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරස් පරයි.....
දේශපාලඥයෝ බුරුතු පිටින් රට සවාරි යන එක නැවැත්තුවොත් ඔය වගේ 10 ගුණයක් සල්ලි ඉතුරු කර ගන්න පුලුවන් වෙයි
නියමයි
මීට වැඩිය හොද නැද්ද දේශපාලඥයින් රටිජය අයත් දේපළ වලින් හූරා කන කොටස් නැවැත්තුවොත්? එතකොට මීට වඩා වැඩි කොටසක් ඉතුරු කර ගන්න පුලුවන් වෙයි
නාමල්, රටවැසිය, මමත් ඉන්නේ එතන තමයි
ඔය අවු.5 ට ගෙවන විශ්‍රාම වැටුපත් අත්හිටවන්න බලමුද ?
තව යෝජනාවක් ඔය දෙසපලුවන්ගේ විශ්‍රාම වැටුප නැති කරොත් මොකද. උන් ඔය වැඩ කරන පොඩි කලයත් රට කන එකනේ කරන්නේ අනික වෙන එක රස්සවකටවත් ඔය තාමර පොඩි කාලයකින් විශ්‍රාම වැටුප් න නේ.
දේශපාලඥයින්ට තියෙන්නේ මොන ජාතියේ නීතිද එතකොට?
මේ වගේම ඉක්මනට දැනට වසර 2 1/2 ක් තිස්සේ අත්හිටුව තිබෙන පිටරට සිටින ශ්‍රී ලාංකිකයන්ට ද්විත්ව පුරවැසි බව අවහිරයකින් තොරව ලබාදීමට සහ බටහිර රටවල පුරවැසිකම ලැබෙන ලාංකිකයන්ට ලංකාවේ පුරවැසි බව අහිමිකරන අදුරදර්ශී වැඩපිළිවල නතර කොලොත් ඉතා හොදයි. මොකද පිටරට ඉන්න විසල සිංහල පිරිසක් හිරවෙලා ඉන්නවා ලංකාවට එන්න බැරිව මේක නතර කරලා නිසා. ඒ ය බහුතරයක් ඒ රටවල විශ්‍රාම ගිය අය සාමාන්‍ය මසකට රු 120,000 ක පමණ විශ්‍රාම වැටුපක් ලැබෙන අය. පුරවැසිකම නැතිකර දැමීම නිසා ඒ අයට ලංකාවට විශ්‍රාම වැටුප හරවගන්න බැහැ. මේක නිවැරදි කලොත් දහස් ගණන් ලංකාවට එයි, පිටරටින් විශ්‍රාම වැටුප් ඩොලර් ගණන් ලංකාවට ගලාගෙන එයි. ලංකාවේ උපන් ලාංකිකයන්ට සිංහලයන්ට අද තහංචි දාල, නමුත් තමිල්නාඩුවට පනලගිය දෙමළුන්ට දහස් ගණනින් ලංකාවේ පුරවැසිකම් දෙමින් ගෙන්න ගන්නවා, මොකක්ද මේ නාඩගම? අලුත් නීතියක් ගෙනත් අවරුදු 5 ක් බලන් ඉන්න වෙන විදිහට. උපන් රටට එන්න, උපයාගත් ධනය රටට ගෙනෙන්න මුලික මිනිස් අයිතිවාසිකමක් සිංහලයන්ටවත් තිබියයුතුයි. ඔන්න වෙන ජාතිකයෙකුට එහෙම නෙතියක් දැම්මට කමක් නෑ.
මම හිරන්ත එක්ක 100% එකග වෙනවා. මොකද ඔක්කොම නිතී සිංහලයන්ට. නමුත් දෙමල අයට කිසිම කරදරයක් නැතිව ඕනම දෙයක් කරගන්න පුලුවන්. අපි කොච්චර කොහෙ හිටියත් හම්බ කරන ඔක්කොම අපේ රටට එවන්න අපිට ඕනේ නමුත් හරි විදියට රටින් ගිය අපිට ඔක්කොම කතන්දර. හොරෙන් පැනපු අයට ඔක්කොම දෙනවා.