සියම් නිකායේ රන්ගිරි දඹුලූ පාර්ශ්වයේ උයන්වතු රජමහා විහාරයේ මෙහිණි උපසම්පදා පින්කම විසි වැනි වරටත් ඉනාමළුවේ සුමංගල මහානාහිමියන් හා කොත්මලේ සිරි සුමේධ මෙහිණියගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙහෙණියෝ විසිපස් නමක් උපසම්පදාව ලදහ. දැනට ශ්‍රී ලංකාවේ උපසම්පදා මෙහෙණින් වහන්සේ දෙදහසක් වැඩ සිටිතියි සිරි සුමේධා ලේඛකාරිකාරිණිය කියන්නීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කට වරද්ද ගන්න එපා, බුදු දහමට නිගරු කරන්න එපා.
පින්වත් වැඩක්.(හේ)
සාදු සාදු සාදු.(හේ)
පින්බර දසුනක් (නි)
ලංකාවේ මෙහෙණින් වහන්සේලා වැඩ සිටින ආරන්‍ය කිකිහිපයක ලිපිනයන් දෙන්න පුලුවන් ද? (නදී)
සම්බුදු දහම පවතිනතුරු භික්ෂුණීන්ද වැඩසිටියි. (නදී)
සාධු සාධු සාධු සාධු මේක මහගු පින්කමක් මෑණියනි ඔබලාට තෙරුවන් සරණයි (දී)
සාදු!!! සාදූ!!! සාදු!!!
කෝ නොපෙනෙන සත්‍ය පෙනෙන්නට නැත්තේ
සාධු සාධු සාධු
මෝඩයෝ වගේ අදහස් දීලා ආගම කෙලෙසන්න එපා.....
පවුකාර අදහස් පල කළ නොපෙනෙන- මිනිස් වෙසින් ඉදන් පවුකාර අදහස් පළ නොකර ඉන්න. හරි වැරදි තේරේන්නේ නැත්නම් දන්න කෙනකුගෙන් අහගන්න
වගකීම් ඉවරවෙලා මහන වෙනවනම් අද පන්සලේ හිමිනමක් හොයාගන්න වෙන්නේ නැහැ. ඒ වගේම අද කරන්නේ මහන වෙලා වගකීම් ඉෂ්ටකරන එක නේ. බණ්ඩාර පුතා නටන්න බැරි කොට පොලව ඇදයි කිව්වා වගේ!!
වගකීම් ඉවරවෙලා මහන වෙනවනම් අද පන්සලේ හිමිනමක් හොයාගන්න වෙන්නේ නැහැ. ඒ වගේම අද කරන්නේ මහන වෙලා වගකීම් ඉෂ්ටකරන එක නේ. බණ්ඩාර පුතා නටන්න බැරි කොට පොලව ඇදයි කිව්වා වගේ!!
දඹුල්ලේ හාමුදුරුවෝ පොඩ්ඩක් පැත්තකට වෙලා ඉන්න බැහැ.. මොකද භික්ෂු සංඝයාගෙන් තොරව භික්ෂුණී උපසම්පදාව කරන්න බැහැ. එය ලබාගත යුත්තේ භික්‍ෂු භික්‍ෂුණී සංඝයා ඉදිරියේ ය.
බන්ඩාර මහන වෙන්නෙත් මෙහෙනි සස්නෙද ??
දකින කොට අස හිතෙනවා .........
බුද්ධ දේශනාවේ තියෙන්නේ වර්ශ 2500 කින් මෙහෙනි සස්න අවසන් වන බවයි..එතකොට එය බොරුවක්ද ??
මෙහෙණීන් වහන්සේලාට ආරක්ෂාව සහ අවශ්‍ය පහසුකම් සැපයීමට නිසි පියවර ගන්නවානම් හොදයි
මෙහෙණියනි, ඔබට බුදු සරණයි!
නොපෙනෙන සත්‍යය වෙත, ඔබ වැනි පවුකාරයෝ බුදු විය යුතු නැත
නොපෙනෙන සත්‍යය....... අනේ, මේ ඔයාගේ කට පරිස්සම් කර ගන්නකෝ ඉස්සෙල්ලා
එක එත වැදගත් පින්කමක්
සසර කළ කිරිල මහන වෙන්න හිතන්න එපා
සිදුහත් කුමාරයා උපසම්පද වුණාද එතකොට. අනේ, මම මේ දන්නේ නැති නිසයි අහන්නේ
සාධු... සාධු... සාධු... අපේ අනාගත බුද්ධ ශාසනය රැක ගන්නේ කවදාහරි මේ මෙහෙණින් වහන්සේලායි
මෙහෙණි සසුන පිහිටවන්ඩ බෑ දසසිල් මෑණිවරූ වහා වෙනස් කරන්ඩ
මමත් කවද හරි මහන වෙනෙවා .. මගේ වගකීම් ඉවර උන දවසක
මෙහිනි සස්නේ චිරාත් කාලයක් බැබලේවා .
සාදු....! සාදු....! සාදු......!
සාදු....! සාදු....! සාදු......!
දැන් ඉතින් මෙහෙණි සසුන පිහිටවල ඉවරයි නේද? දඹුල්ලේ හාමුදුරුවෝ පොඩ්ඩක් පැත්තකට වෙන්න. මෙහෙණින් වහන්සේලාට ඒ වැඩේ කරගෙන යන්න ඉඩ දීල.