කොලොම්බියාවේ මෙඩලින් නුවර මහල් නිවසක 18 වැනි මහලෙන් මීටර් 50ක් පහළට වැටුනු අවුරුදු හයක දරුවෙක් හාස්කමකින් මෙන් දිවි බේරා ගත්තේය. ඇටකටු තදබල ලෙස තුවාල ලබාසිටි ඔහු දැන් සුවය ලබයි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම හාස්කමක් තමයි .ඔබට ඉක්මන් සුවය පතනවා...
දෙවියන් දරුවට අත පාන්න ඇති, පින් මහිමයටම
දරුවන්ට දෙවියන්ගේ බැල්ම තියෙනවා කොහොමත්
පොඩි දරුවෝ දෙයියන්ගෙලු...