ෆෝමියුලා මෝටර් රථ තරගමාලාවේදී සාකිර් - චන්දිමගෙන් දස්කම් ආසියානු මෝටර් රථ ධාවකයන්ගේ ක්‍රීඩා සමාජය මෙහෙයවන ෆෝමියුලා මෝටර් රථ තරගමාලාවේ (2012) සිවු වැනි වටයේ තරගාවලියේදී මැක්ලරන්ස් 1300 සී.සී. ඉස 05 July 2012
ආසියානු යොවුන් චෙස් තරගාවලියේදී ඔමායා ටාෂිට ලෝකඩ පදක්කමක් හිික්කඩුවේදී නිමා වු ආසියානු යොවුන් චෙස් තරගාවලියේ (2012) කේවළ ඉසව්වලදී ශ්‍රී ලංකා ක්‍රීඩිකා ඔමායා ටාෂි ජයතිලක ලෝකඩ පදක්කම දිනා ගැන 05 July 2012
ග්‍රොන් ප්‍රී ගොල්ෆ් ශූරයා තංගරාජා ශ්‍රී ලංකා ආධුනික ගොල්ෆ් සංගමය සංවිධානය කළ ෆින් ප්‍රනාන්දු අනුස්මරණ කුසලාන ශ්‍රී ලංකා ‘ග්‍රොන් ප්‍රී’ ගොල්ෆ් තරගමාලාවේ (2011/12) ශූර 05 July 2012
‘සමපෝෂ’ 13 න් පහළ පාපන්දු අවසන් වටයේ තරග හෙට සිට ශ්‍රී ලංකා පාපන්දු සංගමයේ සහයෝගයෙන් පාසල් පාපන්දු සංගමය සිවුවැනි වරටත් මෙහෙයවන වයස 13 න් පහළ අන්තර් පාසල් ‘සමපෝෂ කුසලාන’ පාපන්දු තර 05 July 2012
ස්කොට්ලන්ත පන්සල දස වසර සපුරයි ස්කොට්ලන්තයේ ප්‍රථම ථෙරවාද බෞද්ධ විහාරය අරඹා වසර දහයක් පිරීම නිමිත්තෙන් පරිත්‍රාණ ධර්ම දේශනාවක් සහ විශේෂ සැමරුම් උත්සවයක් පසුග 05 July 2012
මෙහෙකාරියට බර දඬුවම් රාජ්‍ය නොවන සංවධානයක බි්රතාන්ය කතකගේ කොල්ලූපිටියේ නිවසෙන් ඇමෙරිකා ඩොලර් සියයක් අයි පොඞ් උපකරණයක් අත් ඔරලෝසුවක් ඇතුළු බඩු මුට් 05 July 2012
රෝහල් කාමාතුරයා රිමාන්ඞ් බෙහෙත් ගැනීමට කොළඹ නවලෝක රෝහලට එන තරුණ කතුනට නොයෙකුත් අසභ්‍ය කතා කියූ බව කියන මොහොමඞ් තහීර් ඒ තජාන් ලබන 9 වැනිදා තෙක් රිමාන්ඞ් කරන ලෙ 05 July 2012
ලන්ඩන් විහාරාධිපති ඔලිම්පික් අනුශාසක 2012 ලන්ඩන් ඔලිම්පික් කී‍්‍රඩා උළෙලේ බෞද්ධ උපදේශක ලෙස ලන්ඩන් බෞද්ධ විහාරාධිපති මඩවල සීලවිමල නාහිමියෝ පත්කරනු ලැබ සිටිති. රෝහල් උපදේ 05 July 2012
සුගතදාස ක්‍රීඩාංගණයට පළමු ශ්‍රේණියේ සහතිකය නව ධාවන පථයක් සමගින් ප්‍රතිසංස්කරණය කළ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයට අන්තර්ජාතික මලල ක්‍රීඩා සම්මේලනය විසින් පළමු ශ්‍රේණියේ මලල ක 05 July 2012
සරසවි ඇඳුරුවරු වීදි බසිති මෙරට උසස් අධ්‍යාපනය සඳහා රජය වෙන් කරන ලද මුදල ප්‍රමාණවත් ලෙස වැඩි කිරීම, විශ්වවිද්‍යාල පරිපාලනයට දේශපාලන බලපෑම් නතර කිරීම, වැටුප් 05 July 2012
ඇමැති දෙන්නා එපාලූ ලංකා ගුරු සේවා සංගමය මගින් අධ්‍යාපන අමැති බන්දුල ගුණවර්ධන සහ උසස් අධ්‍යාපන ඇමැති එස්. බී. දිසානායක ගෙදර යවන ලෙස ඉල්ලමින් අත්සන් ලබා 05 July 2012
පැරිස් විරෝධය ඉරිදා ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදය සඳහා වූ ව්‍යාපාරය රාජපක්ෂ පාලනයට එරෙහිව පැරිසියේ ප්ලේස් ද ලා බැස්ටිල්හි දී ඉරිදා සවස තුනේ සිට දෙ 05 July 2012
දම්වැල් කියතකින් පොලිස් පරීක්ෂක කැපේ ගස් කපන්නකුගෙන් අල්ලාගත් දම්වැල් කියතක් වෙනුවට කබල් කියතක් උසාවියට ඉදිරිපත් කළ මොනරාගල පොලිසියේ හිටපු පරීක්ෂක සුසන්න සේවයෙන් පහ 05 July 2012
වැඩිපුර ලක්ෂ එකහමාර බැංකුවට දෙයි කරාපිටිය මහජන බැංකුවට රන් බඩු උගස් කළ ලබුදුවේ ෂර්මිලා නදීකා හෙට්ටිආරච්චි (34) තිදරු මවට වැඩිපුර ලැබුණු රුපියල් එක්ලක්ෂ හැටදාහක් පැය 05 July 2012
සඳකැන් සඳකඩක් විකුණද්දී දෙන්නෙක් අසුවෙති. චන්ද්‍රකාන්ති පාෂාණයෙන් කළ ඉපැරණි සඳකඩ පහණක් රුපියල් ලක්ෂ 12කට විකිණීමට තැත් කළ දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව සිවිල් ආරක්ෂක ද 05 July 2012
රිමාන්ඩ් හිරේදි ප්‍රා: සභාපතිට සැප වාට්ටුවක් බන්ධනාගාර ගත කළ අකුරැස්සේ ප්‍රාදේශීය සභාවේ සභාපති මාතර බන්ධනාගාරයේ සියළු සැප පහසුකම් ඇති රෝහල් වාට්ටුවකට ඇතුළත් කර ඇතැයි බන්ධනා 04 July 2012
මුදලාලි ගෑස් අදි කොළොන්නාව සුගුණපාරේ ලිට්රෝ ගෑස් වෙළෙන්දකු ගෑස් සිලින්ඩරයකින් කිලෝ තුනක් පමණ හොරෙන් ඇද අඩුබර ගෑස් විකිණියැයි වැල්ලම්පිටිය පොලි 04 July 2012
සඳගිරි සෑ සුරැකුම් අවසන් ඓතිහාසික තිස්සමහාරාම ‘සඳගිරි‘ ස්තූපයේ බඳේ සංරක්ෂණය අවසන් වී ඇත. රුහුණේ රජකල මහානාග රජු විසින් කරවන ලද මීටර් 17 . 95ක් උස දාගැබ මීටර් 109ක 04 July 2012
සරණාගත වෙසින් මිනිස් ජාවාරමේ තමිල්නාඩු ප්‍රාන්තයේ සිට නීතිවිරෝධී මිනිස් ජාවාරම් මෙහෙයවීම් සම්බන්ධයෙන් හවුල් යැයි සැකකෙරෙන ලාංකික දෙමළ සරණාගතයෝ හය දෙනෙක් ඉන 04 July 2012
කුඩුකාරයා පෝරකේට හෙරොයින් ග්‍රෑම් 10.8ක් ළඟ තබාගත් කුඩු වෙළෙන්දකුට කොළඹ මහාධිකරණ විනිසුරු පද්මන් සුරසේන මහතා මරණ දඬුවම නියම කෙළේය. කොළඹ බ්ලූමැන්ඩල් 04 July 2012
සුනාමි වේදනා තුනී කරයි ඉතාලි භූමිකම්පාවෙන් පසු මෝදනා නගරයේ අනාථ කඳවුරුවල දිවි ගෙවන පිරිස් හමුවීමට ගිය වෙරෝනා නුවර ශ්‍රී ලාංකික තරුණ පිරිසක් කඳවුරු මුළුත 04 July 2012
ගුවන් භටයා රිමාන්ඩ් දියණියගේ ජීවිතයට තර්ජනය කරමින් කොළඹ නවලෝක රෝහලේ හෙදියකගෙන් රුපියල් දෙලක්ෂයක් කප්පම් ඉල්ලා ජංගම දුරකථනයෙන් එස් එම් එස් යැවූ බව කි 04 July 2012
දෙවැනි ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරයි ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර කොළඹ එස්. එස්. සී. පිටියේදී අද (4 වැනිදා) නිමාව දුටු දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් 04 July 2012
තංගල්ල නාගරික මන්ත්‍රි බ්‍රහස්පතිනිදා උසාවියට. හක්මන 14 හැවිරිදි දැරියක තංගල්ලේදි කෙළසීයැයි සැකපිට අත් අඩංගුවට ගත් තංගල්ල නගර සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී අංජන ලියනගේ, එස්.ජී චාමි 04 July 2012
අකුරැස්ස ප්‍රා.සහාපති රිමාන්ඩ් බාල වයස්කාර දැරියක කෙළෙසී යැයි අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපති එස්.එල්. සුනිල් (47) මාතර අතිරේක මහේස්ත්‍රාත් දුලානි අමරසිංහ මෙනෙවිය 04 July 2012
ප්‍රා. ලේකම් රියැදුරා මෝල් වැඩක් කරයි දැව බලපත්‍රයක් දීමට රුපියල් 12,500ක අල්ලසක් ගත් බව කියන ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාල රියැදුරෙක් අල්ලස් කොමිසම විසින් සැකපිට අත් 04 July 2012
ශී‍්‍ර ලංකාවට ලකුණු 261 ක ඉලක්කයක් කොළඹ එස්. එස්. සී. කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ අවසන් දිනය වූ අද (4 වැනිදා) සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ 2 04 July 2012
හැව්ලොක්ස් තවමත් පෙරමුණේ අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ සිවුවැනි සතියේ තරග අවසන් වන විට හැව්ලොක්ස් පිල ප්‍රසාද ලකුණු 23 ක් ලබා 04 July 2012
හැරී ජයවර්ධනටත් ඇප කොටස් වෙළෙඳ පොළේ කොටස් මිලදී ගැනීමේදී විනිමය පාලන නීති කඩ කළැයි මෙල්ප්ස්ටා කොර්ප් සමාගමේ අධ්යක්ෂවරුනට කොළඹ කොටුව මහේස්ත්‍රාත් 04 July 2012
ශ්‍රී ලංකා සංචාරයට තෙන්ඩුල්කාර් නෑ ශ්‍රී ලංකාවට එරෙහිව මේ මස 22 වැනිදා ආරම්භ වන තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය සඳහා නම් කර ඇති ක්‍රීඩකයන් 15 දෙනකුගෙන් යුත් ඉන්දීය ස 04 July 2012
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026