දැව බලපත‍්‍රයක් දීමට රුපියල් 12,500ක අල්ලසක් ගත් බව කියන ගලේවෙල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල රියැදුරෙක් අල්ලස් කොමිසම විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. කලකිරියාගම ලී මෝලකින් මේ අල්ලස ගැනීමට ඔහු ගොස් ඇත්තේ ප‍්‍රාදේශීය ලේකම්ගේ නිල රියෙනි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොටසක් අගටත් යනවද දන්නේ ?ගෝලය හරහා ඩීල් දාන ලොක්කොත් ඉන්නවනේ රටේ
අයියෝ මෝලා
කිඹූල් මොළේ තියෙන දේශපාලඥයෝ පත් කරන්නේ කිඹූල් මොළේ තියෙන අපේ අයමනේ. අන්තිමට කිඹූලා කෑවෝ කිය කියා කෑ ගහනවා
අයියෝ, වෙන විදියක් තිබුණෙම නැද්ද?