IMG-LOGO

රිමාන්ඩ් හිරේදි ප්‍රා: සභාපතිට සැප වාට්ටුවක්

බන්ධනාගාර ගත කළ අකුරැස්සේ  ප්‍රාදේශීය සභාවේ සභාපති  මාතර බන්ධනාගාරයේ සියළු සැප පහසුකම් ඇති රෝහල් වාට්ටුවකට ඇතුළත් කර ඇතැයි බන්ධනාගාර අභ්‍යන්තර ආරංචිමාර්ග කියයි. ප්‍රබල ඇමැතිවරයෙකුගේ සහයෙන් මෙම වාට්ටු ලැබි ඇතැයි ද බන්ධනාගාර ආරංචි කියයි



අදහස් (0)

රිමාන්ඩ් හිරේදි ප්‍රා: සභාපතිට සැප වාට්ටුවක්

හනුමා Thursday, 05 July 2012 03:21 AM

කොටියම කාපිය

:       0       0

මහජනයා Tuesday, 10 July 2012 06:10 PM

මේ ප්‍රභූවරයා කවුද?

:       0       0

හේෂාන් Thursday, 05 July 2012 12:45 PM

ඊළඟ පාරත් කතිරේ ගහන්න..දකුණේ අය කවුරුත් දූවරු හදන්න එපා හැබැයි .

:       0       0

හේෂාන් Thursday, 05 July 2012 12:07 PM

ඊළග පාරත් කතිරෙ ගහන්න.. දකුණෙ අය හැබැයි දුවල හදන්න එපා..

:       0       0

දමිත්-London Thursday, 05 July 2012 05:00 AM

හෙදියට දෙවි පිහිටයි

:       0       0

හේෂාන් Thursday, 05 July 2012 12:08 PM

අනේ අනේ ප්‍රාදේශිය සභා මන්ත්‍රීලට සැප වාට්ටු...

:       0       0

සත්‍ය Thursday, 05 July 2012 11:58 PM

ඔයාල දන්නවද කව්ද ප්‍රබල ඇමති දකුණු පළාතේ පෙරුම්පුරා අහල ....තියන කෙනා

:       0       0

රංජිත් Thursday, 05 July 2012 04:50 AM

එහෙත් සැප.හිරේට ගියත් සැප.අනේ මෙහෙමත් රටක්.

:       0       0

තිලක් Thursday, 05 July 2012 05:41 AM

මෙයාලට ලෙඩ හැදෙන්නෙත් රිමාන්ඩ්‍ කලාම තමයි. ලංකාචට 'සුභ අනාගතයක්''

:       0       0

ලුම්බිණි Thursday, 05 July 2012 06:25 AM

මේ අපේ හාමුදුරුවරුත් පාර්ලිමේන්තුවේ ඉන්නවා නේද? දේශපාලකයන් අපරාධ කරමින්, පොඩි ළමයින් දුෂණය කරමින් මේ කරගෙන යන වැඩ පිළිවෙලට නැද්ද කිසිම විරෝධ හඬක් නගන්නේ? ඒ අපරාධ කාරයන්ට කොහේ ගියත් ඉහලම සත්කාර ලබා දෙන්න, උදවු කරන්නත් තවත් දේශපාලකයන් ඉන්නවා. ලංකාවේ අපරාධ රැල්ලක් නැහැ කියල සමහරු කිව්වට මේ මොකද්ද සිද්ද වෙන්නේ? මේ අපරාද රැල්ල නවත්තන්න කවුරුවත් නැද්ද?

:       0       0

බණ Sunday, 08 July 2012 01:49 PM

අරලිය මන්දිරේ බණ කිව්වට මෙයාල අහන්නෑ !!!! ???

:       0       0

ධනවර්ධන Thursday, 05 July 2012 12:52 PM

ආශ්චර්‍ය නිසා තමයි ඔහොම වෙන්නේ. ඔහොම දෙයක් නොවුනොත් තමයි පුදුමේ වෙන්නේ..

:       0       0

‍ජේ.හේරත් Thursday, 05 July 2012 06:06 AM

මේ වගේ අයට උදව් කරන අයත් විදවල මැරෙන්න ඕන....

:       0       0

නිලන්ග Thursday, 05 July 2012 12:15 PM

බලන්න හසන්ත අර බලන්න රටක් ඉදිරියට යන අපූරුව... මේක නේද මහත්තයෝ රටට ආදරේ මග පෙන්වීම.... මම මහා පිනක් කරපු මිනිහෙක් කියලා දෑනෙනවා මහත්තයෝ ...මේ අපූරුව දෑකගෙනම මට නිදහසේ ඈස් දෙක පියාගත්තෑහෑකි හසන්ත මහත්තයෝ....

:       0       0

මඩ-නලාව Thursday, 05 July 2012 12:15 PM

බලන්න හසන්ත අර බලන්න රටක් ඉදිරියට යන අපූරුව... මේක නේද මහත්තයෝ හොඳ මග පෙන්වීමක් කියන්නේ.... මම මහා පිනක් කරපු මිනිහෙක් කියලා දෑනෙනවා හසන්ත මහත්තයෝ ...මේ අපූරුව දෑකගෙනම මට නිදහසේ ඈස් දෙක පියාගත්තෑහෑකි හසන්ත මහත්තයෝ....

:       0       0

නීලා රණසිංහ සිංගප්පූරැව Thursday, 05 July 2012 05:28 PM

මැතිවරණ අපේක්ෂකයන් ලෙස තරැණ දුවලා සිටියනම් එයාලගෙ අයිතිවාසිකම් ආරක්ෂාවට මීට වඩා යමක් කරනවා..

:       0       0

ප්‍රසන්න Thursday, 05 July 2012 07:27 AM

මටත් හිතෙනවා ඔයවගේ වැඩක් කරන්න....

:       0       0

දිලුම් Thursday, 05 July 2012 07:17 AM

නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ ! අන්තිමයි

:       0       0

නිශාන්ත Thursday, 05 July 2012 07:59 AM

කුඩු ග්‍රෑම් 10 තියා ගත්තු මනුස්සය පෝරකේට.ස්ත්‍රී දූෂක දේශපාලඥයට සැප. ජයවේවා!!!!

:       0       0

දමිත් Thursday, 05 July 2012 12:31 PM

හැමදාම ඉතිං සැපටනේ ඉන්න ඇත්තේ. කමක් නෑ. තව සැප දෙන්නකෝ

:       0       0

චන්න Thursday, 05 July 2012 01:13 PM

මේ අපරාධ, දූෂණ කරන සියලු දේශපාලන බලයන්ට එරෙහිව රටේ ජනතාව නැගී සිටිය යුතු කාලය පැමිණ ඇත

:       0       0

ටොමී Friday, 06 July 2012 02:40 PM

දැන්නම් ලංකාව කියන්නෙ මගුල් සක්වලක්.. අවුරැදු 6 සිට අසරණ දරැවන් දූෂණය කරනවා.. ආසියාවෙ ආශ්චර්යයට යන ගමනනෙ ඔහොම යං...

:       0       0

ඉන්දික Thursday, 05 July 2012 07:41 AM

මෙහෙම ගියොත් අපේ ළමයිවත් හදාගන්න බැරිවෙනවා මේ රටේ.

:       0       0

එස් Thursday, 05 July 2012 01:13 PM

මේවා අහන්න දකින්න ලැබෙන අපෙයි ලේ පිච්චෙන්නේ...

:       0       0

පනාගම Friday, 06 July 2012 05:37 AM

මේ අයට උදවු දෙන අයව තමයි අල්ලන්න ඕනි

:       0       0

ලක්මාල් Thursday, 05 July 2012 08:21 AM

තව උඩදාගෙන චන්දෙත් දීපල්ලා මේ අයට.. අකුරැස්සේ බත් කන මිනිසුනි, මේ ඔබේ අවධානය පිණිසයි

:       0       0

හෙළයා Thursday, 05 July 2012 08:26 AM

අවුරුදු 12ක විතර ගෑණු ළමයෙක්වත් දුන්න නම් නේද හොද

:       0       0

චන්දන Thursday, 05 July 2012 08:26 AM

චින්තනයේ ප්‍රතිඵලද මේ?

:       0       0

මාමා Friday, 06 July 2012 07:17 PM

තවම ඉතිං මෙයා වැරැද්දක් කලා කියලා ඔප්පු වෙලා නෑනේ

:       0       0

රුවන් Thursday, 05 July 2012 05:29 PM

අසරණ මනුස්සයෙක් වරදක් කළාම ඒ මනුස්සයව මරාගෙන කන්න හදනවා පොලිසියයි නීතියයි.. මුන් මොන වැරද්ද කළත් කවුරැත් සද්ද නැහැ..

:       0       0

ජොලි බෝයි Thursday, 05 July 2012 07:57 AM

දැන් අපරාධ කරන තරමක් කරන්නේ ලොකු ලොක්කොනේ..මේකද ආශ්චර්‍ය

:       0       0

සනා කෑගල්ල Thursday, 05 July 2012 08:44 AM

වැටත් නියරත් ගොයම් කා නම් කාට කියමුද ඒ අමාරුව

:       0       0

ජනා Thursday, 05 July 2012 08:48 AM

මේවට කියන්න වචන නෑ..

:       0       0

සරත් Thursday, 05 July 2012 08:12 AM

රටේ තත්වය ගැන ඇත්තටම කණගාටුයි..

:       0       0

රොෂාන් Friday, 06 July 2012 08:01 AM

මේ වගේ ස්ත්‍රී දූෂකයින්ට නාම යෝජනා දෙන්නන් පිළිබදව මහජනතාව වශයෙන් අපි දැනුවත් විය යුතුයි

:       0       0

ගිරිගෝරිස් Thursday, 05 July 2012 06:07 PM

දියු යුතු හොදම දඩුවම දෙන්නෙ නැතිව මොනවා කරනවාද මන්ද හිරගෙවල්වල ද‍ාගෙන

:       0       0

ඔරංඔටං-france Monday, 09 July 2012 03:07 AM

වැස්ස වහින්න කලින් හෙණ ගහන්න ඕනි

:       0       0

ජනිත් Thursday, 05 July 2012 09:02 AM

එල්ලුම්ගහ නියම කරන එක තමයි හොඳම ආදර්ශය..

:       0       0

හිච්චිමල්ලි Thursday, 05 July 2012 12:59 PM

ලිබියාවට යන ගමනක පියසටහන්. රටේ ජනතාව ගැන බලන්න බලධාරීන්ට බැරි උනහම මිනිස්සු නීතිය අතට ගන්නවා. එකට කැරැල්ල කියනවා. ඊට පසු කැරලිකාර පක්ෂයට විදෙස් ආධාර ලැබෙනවා. තනතුරු ගන්නේ පොල් ගාන්නද?

:       0       0

නිශාන්ත Thursday, 05 July 2012 08:26 AM

ඇත්තටම කණගාටුයි.අපේ ළමයින්ට අනාගතයක් නෑ.පාලකයෝ නිදිද මන්දා

:       0       0

සමන් කුමාර Thursday, 05 July 2012 09:05 AM

මේකට එකම විසඳුම ඊළඟ මැතිවරණයේදීවත් මොන දේශපාලන පක්ෂයකින් හරි බුද්ධිමත් උගත් අය පත්කර ගැනීමයි. තීරණය කරන්න තියෙන්නේ ඊළඟ පාරත් දන්සැලෙන් කාල සල්ලිත් අරන් මේගොල්ලන්ටම ඡන්දය දීල පස්සේ විඳවනවාද? නැත්නම් බුද්ධිමත් තීරණයක් ගන්නවද? කියන එකයි.

:       0       0

රුවන් Thursday, 05 July 2012 09:06 AM

අපේ මැඩම්වත් ඒ වාට්ටුවටම දාන්නකෝ පුලුවන්නම්

:       0       0

jjj Friday, 06 July 2012 07:48 AM

මෙයා මොන විදියේ වුණත් අපිට වැඩක් නෑ.අහිංසක පොඩි එකා අපරාදේ

:       0       0

ජයකොඩි Thursday, 05 July 2012 09:15 AM

දෑන්කාලේ ඔක්කොම අපරාදකාරයො ඉන්නෙ මේවගේ තමයි .එක්කො මෙ ප්‍රාදෙශිය සභා ටික අහෝසි කලානම් ඉවරයි.එහෙම නෑත්තම් නුගත් උනත් කමක්නෑ හොද චරිතවත් අය මෙවට ඈතුලත් වන ආකාරයට වෑඩ පිලිවෙලක්වත් තිබුනොත් හොදා......

:       0       0

සරත් Friday, 06 July 2012 08:00 AM

දැන් කනෝ කනෝ කිවුවට, ඔය ගොල්ලන්ව වැඩිම මනාපෙන් යැවුවෙත් අපිම තමයි ඉතිං

:       0       0

අලි Thursday, 05 July 2012 09:17 AM

අපේ දරුවන් රැක ගැනීමට අපේ දෑස් විවර කළ යුතු කාලය පැමිණ ඇත

:       0       0

මධූ... Wednesday, 11 July 2012 12:13 PM

අකුරැස්සට නම් ඔය පුද්ගලයා අලුත් කෙනෙක් නෙමෙයි... මිනිස්සු දැන දැනමයි ජන්දෙත් පළවෙනි තැන අරන් දුනනෙ... සල්ලි නිසා

:       0       0

අමල් Friday, 06 July 2012 08:09 AM

පොලිසියේ කොන්ද පණ නැති නිසා තමයි මෙහෙම වෙන්නේ

:       0       0

හේමන්ත Thursday, 05 July 2012 09:19 AM

මේ පවතින දේශපාලන ක්‍රමය වෙනස් කරන තුරු මේ වාගේ වැඩ නවත්වන්නට බැ.

:       0       0

අර්ජුන Thursday, 05 July 2012 08:42 AM

කිරි වැස්සියන්ගෙන්ද මන්දා කිරි බීලා තියෙන්නේ

:       0       0

තාරක Thursday, 05 July 2012 01:52 PM

ගමේ කෙනෙක් කෙසෙල් කැනක් කැපුවනම් අත්වෙන ඉරණම බලාගන්න තිබුණා...

:       0       0

රණවක Thursday, 05 July 2012 09:38 AM

අපි දකුණේ නැතිනම් රුහුණේ කියල කිව්වේ හරිම ආඩම්බරෙන්. තු නොදකින්. දැන් කොහොමද එහෙම කියන්නේ,

:       0       0

කස්තුරි Thursday, 05 July 2012 01:56 PM

මේ ඇමතිතුමා කවුද අපි දන්නෑ.කවුරු උණත් එයාව විච්ඡේදනය කරලා දාන්න ඕනි

:       0       0

රශ්මි Friday, 06 July 2012 08:38 AM

ඉතින් කවුද මෙයා‍.......... ???

:       0       0

චන්දන Friday, 06 July 2012 03:38 PM

එහෙම තමයි ආසියාවෙ ආශ්චර්ය උනාම හිරෙත් සැප...

:       0       0

අයෝමි Thursday, 05 July 2012 09:40 AM

ගුරා හිටගෙන කරනකොට ගෝලයෝ දුව දුව කරනවා...........

:       0       0

කස්තුරි Thursday, 05 July 2012 01:21 PM

ආසියාවේ ආශ්චර්‍ය තමයි මේ වැක්කෙරෙන්නේ...

:       0       0

ගමයා Thursday, 05 July 2012 06:47 PM

ධර්ම රාජ්‍යයක් කියල කියෙව්ව මදිවට හාමුදුරැවොත් පාර්ලිමේන්තුවට යවලයි තියෙන්නෙ.. පහුිය මාස හය ඇතුළත දකුණු පළාතෙ සිදුවුණු අපරාධ ගැන එතුමල වචනයක්වත් කතා කරන්නෙ නැහැ..

:       0       0

ගුනේ Thursday, 05 July 2012 10:02 AM

මාතර මහානාම පාලමේ ඇන්දෙ, මුන්ට පොල් ගහන්න තියෙන්නෙ දෙයියනේ දෙවියන්ටවත් මේ අවනඩු පේන්නෙ නැද්දෝ......!!! …

:       0       0

චානක Thursday, 05 July 2012 09:29 AM

අපි නොදන්න දේවල් කොච්චර ඇද්ද? සිංහලුනේ, දැන්වත් නැගිටිවු!

:       0       0

රොෂාන් කොඩිකාර Thursday, 05 July 2012 10:11 AM

මේක තමයි ...මේක තමයි..... මේක තමයි අපේ අශ්ච්ර්යේ .

:       0       0

ඇටිකිච්චා Thursday, 05 July 2012 01:30 PM

සුජිත් 2012-07-05 11:49:17 "මේක දැන් ඉන්දියන් සාගරයේ අමුතු ඇටේ වෙලා තියෙන්නෙ.. අපිත් පාරැවක හරි නැගල ඕස්ට්‍රේලියාටවත් යමු‍‍.." ඔහොම ගියොත් නම් ඒ ඇටෙත් නැතිවෙයි

:       0       0

තිසා හාමි Thursday, 05 July 2012 10:12 AM

හා මේ ෆෝමලීන් ලක්මාල් නේද....? කොහොම ද.....?ගොඩක් කාලෙකින් දැක්කෙ.... සංජය හරි. මුන්ට නීතිය ක්‍රියාත්මක වේවි ද.....?මුලු රටම බලන් ඉන්නෙ..අසරන දරුව පව්.මේවට නීතියෙන් දඩුවම් නොලැබුනත් ස්වාබධර්මයෙන් දඩුවම් ලැබෙනව දවසක.

:       0       0

සම්පත් Thursday, 05 July 2012 09:36 AM

මරණ දඩුවම වෙනුවට සැප ලැබෙන්නේ මරයි ආශ්චර්ය ...

:       0       0

සම්පත් Thursday, 05 July 2012 10:17 AM

කුමාර මහත්තයෝ, තමන්ගේ ආගම් එක්ක තියෙන කේන්තිය මේවායින් පිට කරන්න එපා

:       0       0

සේනක Thursday, 05 July 2012 10:22 AM

බණ කියන්න යන හමුදුරුවන්ටයි, මෛත්‍රි බුදුන්ටයි( කියා ගත්) එළව එළවා පහර දුන් බොදු බල සේනා වීරයෝ කෝ. නැට්ට පස්ස පැත්තේ ගහගෙන හැංගිලා ඇති.පෙන්නන්නකො ඔය සිවුරේ බලේ හරි හමන් දේකට. අඩුම ගානෙ ජාතියෙ දුවා දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන්වත්. ඔය එකෙක්ටවත් ඒ වගෙ දේකට කොන්දක් නෑ. බලයක් නැති අහිංසකයෝ ඉස්සරහා දෙකයි පනහේ වීර චරිත විතරමයි.

:       0       0

අචිනි Thursday, 05 July 2012 09:44 AM

මේ අයට ඡන්දේ දුන්න අපේ අත් අපිම කපා ගන්න ඕනි කියලා හිතෙන්නේ මේ වෙලාවට තමයි

:       0       0

ලක්මාල් Thursday, 05 July 2012 10:24 AM

තිසාහාමි, දැන් දැක්කද?

:       0       0

‍‍කුජ Thursday, 05 July 2012 10:26 AM

සාත්තුවට ඉන්න නර්ස් ළමය‍ගේ ‍වසය කීයද .................

:       0       0

අසංක Thursday, 05 July 2012 09:48 AM

අපේ ජනාධිපති තුමා නිදිද?

:       0       0

සුමනා Thursday, 05 July 2012 01:57 PM

අසන්ක කියන දේ හරි.මේ හැම දේටම රටේ පාලන තන්ත්‍රය වග කිව යුතුයි

:       0       0

සමන් Thursday, 05 July 2012 01:58 PM

මේවාට ඝල එන ඡන්දයේදී උත්තර දෙන ලෙස ඉල්ලා සිටිනවා

:       0       0

අමරා Thursday, 05 July 2012 09:53 AM

වාට්ටුවේ සේවය කරන ගෑණු ළමයින්ට පරිස්සම් වෙන්න කිවුවොත් හොදයි

:       0       0

තරුෂ Thursday, 05 July 2012 07:57 PM

රටකටගියකල. කුමාරගෙ කතාව හරි අරලිය මන්දිරේ බණ කිව්වට මෙයාල අහන්නෑ වගේ. ජනාධිපතිතුමනි බණ ටික කොටල මේගොල්ලන්ට පොවන්න.

:       0       0

රුවන් Thursday, 05 July 2012 10:34 AM

මේ රටේ දෑන් කිසි පාලනයක් නෑහෑ. එක එක්කෙනාට ඕන විදියට වෑඩ කරන්නෙ. නීතියක් සාදාරනයක් නෑහෑ. කියන්න කෙනෙක් නෑහෑ. මිනිස්සු පුදුම අසරණයි. හෑමොගෙම කතාව විතරයි.

:       0       0

අනුරංග Thursday, 05 July 2012 09:56 AM

වාට්ටුවට ගෑණු ළමයි යවන්න එපා.. …

:       0       0

විජිත Wednesday, 11 July 2012 08:15 AM

ජනපතිතුමනි, අපේ දරුවන්ගේ ආරක්ෂාවට යම් ක්‍රියාමාර්ගයක් නොගත්තොත් ඔවුන් අකාලයේ වැනසී යාවි

:       0       0

සිසිර Thursday, 05 July 2012 10:01 AM

මේවා ගැන කතා කරලා වැඩක් නෑ.අපිට තමයි තලන්න ඕනි මෙයාලව බලේට ගෙනාවට

:       0       0

චතුල වෙරෝනා Thursday, 05 July 2012 07:23 PM

ඇමති බය නෑතුව ගේමට බෑස්සෙ පොඩි දුවල නෑති නිසා වෙන්න ඈති,ඒත් හාමිනේ?

:       0       0

නිශාඩ් පෙරේරා Friday, 06 July 2012 10:59 AM

වරප්‍රසාධ ගොඩක් හොදට බුක්ති විදිනවා වගේ !!!! ???

:       0       0

ඉන්ද්‍රජිත් Thursday, 05 July 2012 10:06 AM

කව්ද මේ ඇමති ? දාන්න නම පත්තරේ

:       0       0

පාලිත-Maldives Thursday, 05 July 2012 10:48 AM

බොහොම හොදයි.එහෙම තමයි චරිතවත් අයට සළකන්න ඕනි

:       0       0

රුවන් Thursday, 05 July 2012 10:09 AM

ඈයි දෙවියනේ මේ අසාධාරන දෑක දෑකත් අපේ රටේ පාලකයො නිකන් බලන් ඉන්නෙ.

:       0       0

නිශා Thursday, 05 July 2012 10:49 AM

මෙයාගේ පව්ලේ අය නැද්ද මෙයා අනතයක්ද

:       0       0

ගමයා Thursday, 05 July 2012 07:27 PM

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු, සභාපතිවරු සම්බන්ධ සියලු නඩු ඉක්මනින් විභාග කර අවසන් කරන්න.ඒ අයව සැප දිදී හිරේ තියාගෙන සිටීමෙන් වෙන්නේ රටේ පාලන තන්ත්‍රය අසාර්ථක වීමයි

:       0       0

සුජිත් Thursday, 05 July 2012 03:04 PM

මට පැවසීමට දෙයක් නැත.

:       0       0

මිම් Thursday, 05 July 2012 02:25 PM

ධර්ම රාජ්‍යයක් ගොඩනැගිමට යැයි කියා පාර්ලිමේන්තුවට ගියත් මොකද්ද ඇති පළය..

:       0       0

ජගත් Thursday, 05 July 2012 10:54 AM

මේ ඔක්කොම වෙන්නෙ චින්තනයට අනුවද. ????

:       0       0

කවිදු Thursday, 05 July 2012 10:54 AM

සියල්ල සිදුවන්නේ දෙවියන්ගේ කැමැත්තට අනුවයි...

:       0       0

සූරි Thursday, 05 July 2012 10:16 AM

පේනව නේද හසන්ත රටේ ආශ්චර්‍ය....හසන්තල අපි කරපුවගේ ප්‍රථිඑල තමයි මේ...

:       0       0

ලක් Friday, 06 July 2012 04:09 PM

අමරවීරයි

:       0       0

අග්‍රා Wednesday, 11 July 2012 01:50 PM

කැත වැඩ...

:       0       0

උපුල් නිශාන්ත Thursday, 05 July 2012 10:28 AM

මේවගේ අයට මරණ දඩුවම දෙන්න ඕනේ ...

:       0       0

සේනානායක Thursday, 05 July 2012 03:06 PM

මේ වගේ අය වෙනුවෙන් අදහස් දක්වන එකත් පවක්.

:       0       0

ඩී.එස් Thursday, 05 July 2012 10:45 AM

මක්ක කලත් මගේ වාසලේ කටු කන කෙනෙක් නේ. ඒ නිසා හිරේ උනත් රජ සැප දෙන්න ඕනේ. හරිය........

:       0       0

වරුණ Thursday, 05 July 2012 10:56 AM

සල්ලි බලයයි, දේශපාලන බලයයි තියෙනවා නම් ඕනම නරක වැඩක් කරලා බේරෙන්න පුලුවන් කියලා දැන් තේරෙනවා නේද?

:       0       0

චමින්ද Thursday, 05 July 2012 11:38 AM

මිනිස්සුනේ රට හැදෙන පාටක් නෑ... පාරුවක හරි එල්ලිලා නීතිය රජයන රටකට පැන ගමු...

:       0       0

දිනේෂ් Thursday, 05 July 2012 10:59 AM

අනේ අපොයි මෙහෙමත් රටක්

:       0       0

ලක්විදු Friday, 06 July 2012 12:27 PM

සේනක 2012-07-05 10:22:02 බණ කියන්න යන හමුදුරුවන්ටයි, මෛත්‍රි බුදුන්ටයි( කියා ගත්) එළව එළවා පහර දුන් බොදු බල සේනා වීරයෝ කෝ. නැට්ට පස්ස පැත්තේ ගහගෙන හැංගිලා ඇති.පෙන්නන්නකො ඔය සිවුරේ බලේ හරි හමන් දේකට. අඩුම ගානෙ ජාතියෙ දුවා දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන්වත්. ඔය එකෙක්ටවත් ඒ වගෙ දේකට කොන්දක් නෑ. බලයක් නැති අහිංසකයෝ ඉස්සරහා දෙකයි පනහේ වීර චරිත විතරමයි..... එම සංවිධානයේ අරමුණ බුදුදහම බේරා ගැනීමයි.අවසානයේ සියලු හිමිවරු එම සංවිධානයට තම සහයෝගය දෙන බව නොඅනුමානයි

:       0       0

දිනේෂ් පෙරේරා Thursday, 05 July 2012 11:38 AM

වැදරි කරල හිරේ ගියහමත් සැප....අනේ මේවා කාට කියන්නද ???

:       0       0

පිලිපීනෝ Thursday, 05 July 2012 04:03 PM

හිච්චි මල්ලියෝ, ලිබියාවේ මිනිස්සුන්ට ගඩාෆිව එපා වුණාම ඒ අය ගහගත්තේ ලිබියාවේ හමුදාව එක්ක. ඔයා හිතනවද ලංකාවේ මිනිස්සුත් ඒ වගේම අපේ ආමි එකට ගහවි කියලා.මේ වගේ දේවල් වලට අපි ඡන්දෙකදි තමයි උත්තර දෙන්න ඕනි.

:       0       0

පෙරේරා Thursday, 05 July 2012 08:54 PM

වහෙන් ඔරෝ වත් මේ ඇමතිතුමාගේ නම කියන්න බැරි නම් මේ ගැන නොදා ඉන්න එක හොදයි අපිට

:       0       0

ප්‍රදීප් Sunday, 08 July 2012 09:36 AM

මේ වගේ කට්ටිය ගස් බදින්නේ නෙතේ ඇයි

:       0       0

සුජීව Thursday, 05 July 2012 11:41 AM

තව ටික කාලයක් හිටපුවාවෙ.. පළාත් සභා තුන ඡන්ද ප්‍රතිඵල එනකම්..

:       0       0

සුරාජ් Thursday, 05 July 2012 11:42 AM

වංචාව, දූෂණය, සල්ලාලකම‍ ආරක්ෂාකර මුනිවත රකින මෙම රජයේ ඇමතිවරැන්ට සොබාදහමින් නිසි දඩුවම් ලැබෙයි..

:       0       0

චමින්ද Thursday, 05 July 2012 11:03 AM

රටේ තත්වේ නියමයි.. මම නම් ලක්ෂ කීයක් ගියත් ඔරුවක එල්ලිලා හරි ඕස්ට්‍රේලියා යනවා..

:       0       0

කොල්ලා Thursday, 05 July 2012 09:23 PM

ජනාධිපතිතුමනි,ඔබ තුමා කුඩා දරුවන් වඩාගෙන ආදරයෙන් හුරතල් කරද්දී ඉදිරියේදී මේ අය නිදහස් කරනවානම් ඒක ඔබතුමාටද ලොකු පාපයකි.. අවදානයෙන් සිටින්නෙමු....

:       0       0

කොල්ලා Thursday, 05 July 2012 09:26 PM

ජනාධිපතිතුමනි,ඔබ තුමා කුඩා දරුවන් වඩාගෙන ආදරයෙන් හුරතල් කරද්දී ඔබේ ගෝලයන් මෙවැනි දේවල් කිරීම ඔබ අනුමත කරනවාද? එසේ නොවෙනවානම් මෙවැනි අහින්සක ජීවිත කාම රකුසන්ට බිලිවෙද්දී ඔබ තුමාගේ ආන්ඩුවෙන් මේ අයව ආරක්ෂා කරන්නේ මන්ද?? ඉදිරියේදී මේ අය නිදහස් කරනවානම් ඒක ඔබතුමාටද ලොකු පාපයකි.. අවදානයෙන් සිටින්නෙමු....

:       0       0

චමින්ද Thursday, 05 July 2012 11:07 AM

ඔරැවක පාරැවක හරි නැගල කොහේ හෝ රටකට පැනගත්තෝත් හොදයි..

:       0       0

අපි Friday, 06 July 2012 12:23 PM

මෙයාට නම් කරන්න ඕනි හොද වැඩක් හැමෝම එකතු වෙලා

:       0       0

ටොමී Thursday, 05 July 2012 11:46 AM

මාන තරම් ආඩම්බරයෙන්ද අපි අ‍පේ රට පාලනය කරන්නෙ.. බල්ලෙක් කියලා කියන්නෙ.. නැත්නම් මෙහෙම බලු වැඩ සිද්ධවෙයිද?

:       0       0

චමිල ෆනැන්ඩො Thursday, 05 July 2012 09:41 PM

අපේ ජනාධිපති තුමා නිදිද?මේවා අහන්න දකින්න ලැබෙන අපෙයි ලේ පිච්චෙන්නේ...මෙහෙම ගියොත් නම්, රජයේ අවසානය වැඩි ඈතක නෙවෙයි

:       0       0

චරිත් Wednesday, 04 July 2012 10:34 PM

දුෂණය වෙන කෙනාගේ වයස අඩුවෙන්න අඩුවෙන්න තමයි රට ආශ්චර්යයට යන කාලය කෙටි වෙන්නේ ............... වයස 14 නම් - නවලෝක ඒ වගේද දන්නේ නෑ ඕඩර් එක යන්නේ නේද?

:       0       0

සුජිත් Thursday, 05 July 2012 11:49 AM

මේක දැන් ඉන්දියන් සාගරයේ අමුතු ඇටේ වෙලා තියෙන්නෙ.. අපිත් පාරැවක හරි නැගල ඕස්ට්‍රේලියාටවත් යමු‍‍

:       0       0

උක්කුන් පුතා Wednesday, 04 July 2012 11:20 PM

කවුච මාතර ඉන්න ම‍ට වඩා ප්‍රභලයා..කියමු බලන්න ආයුබෝවන්.

:       0       0

චමින්ද Thursday, 05 July 2012 11:54 AM

මේවගේ දුක හිතෙන කමෙන්ට් දදා ඉන්නේ නැතුව නරකද බෝට්ටුවක, පාරුවක නැගල හරි රට පැනගත්තොත්.

:       0       0

සුදේෂ් Wednesday, 04 July 2012 10:54 PM

ආශ්චර්යයක මහත.

:       0       0

සංජු79 Wednesday, 04 July 2012 10:57 PM

ස්ත්‍රි දුෂණ චුදිතයන්ට හිරේදි සැප පහසුකම් දීම චින්තනයෙයේ කොටසක්ද? ඒකද මිනිහව සැප වාට්ටුවකට දැම්මේ?

:       0       0

අරුණ Thursday, 05 July 2012 11:55 AM

අහවල් අවයවය කපන්න තියෙන්නෙ.

:       0       0

මංජු Thursday, 05 July 2012 12:07 AM

අනේ මන්ද මේවා වලට මොනව කියන්නද කියල

:       0       0

රිමාන්ඩ් Thursday, 05 July 2012 12:11 AM

ගෙයක් මුරකරන බල්ලෝ හැම තැනම ජරා කරනවා. බල්ලෝ අයිතිකාරයා බල්ලෝ බැඳලා දාන්නේ නැත්නම් මහජනතාවට බල්ලන්ගේ අයිතිකාරයව බැඳලා දාන්න වෙනවා

:       0       0

ෆස්ලි ෆෛසල් Wednesday, 04 July 2012 11:35 PM

මෙව්වට හිනා යන්නේ කටෙන් නෙමේ..

:       0       0

sampath chularathne Thursday, 05 July 2012 11:27 AM

ලගදී චන්ද වගයක් එනවා නේද? ඔක්කොම එකතු වෙලා මේවගේ රට පෙරට ගෙනියන චින්තය වැඩි චන්දයෙන් දිනේව්වනම් ගොඩම තමා.

:       0       0

වසා Thursday, 05 July 2012 03:50 PM

කවුරු මොනවා කවුවත් මෙයා සතියකින් නිදහස් වෙනවා.අපිට දෙවියන්ගෙන් තමයි ඉල්ලන්න ඉතුරු වෙලා තියෙන්නේ අපේ දරුවන් ආරක්ෂා කර දෙන්න කියලා

:       0       0

රිමාන්ඩ් Thursday, 05 July 2012 12:16 AM

ලංකාවේ ඉදල වැඩක් නෑ .මම උපාධිය ගත්ත ගමන් ඕස්ට්‍රේලියා යනවා...

:       0       0

Thursday, 05 July 2012 12:22 AM

ජනාධිපති තුමනි, මේ වගේ දේවල් හොයන්න....කමිටුවක් පත් කරන්න.නැත්නම් තවත් මෙයාලා දරුණු වෙයි...

:       0       0

සමන් Thursday, 05 July 2012 12:08 PM

වැරදිකරල ඇතුලට ගියත් සැපයි !! හැබැයි ‍එහෙම හැමෝටම නැහැ...

:       0       0

නිරෝශ් Thursday, 05 July 2012 12:09 PM

අනේ මන්ද මෙයාලට ඡන්දෙ දීපු අයටයි ගහන්න ඕන..

:       0       0

පාලිත Thursday, 05 July 2012 10:43 PM

මහජනතාවට නම් පොලිස් රාළහාමිලා බනින්නේ අමු කුණුහරපෙන්.ඒ මදිවට දෑත බදලා ගහන්නත් යනවා.ඒකටත් එක්ක මේ දේවල්............???

:       0       0

උපාලි Wednesday, 04 July 2012 11:49 PM

රට යන්නේම වැරදි පැත්තටනේ

:       0       0

පාලිත Thursday, 05 July 2012 10:43 PM

ආ... දැඩි දඩුවම් දෙන්නේ මෙහෙම තමයි

:       0       0

රජිත මන්ජුල Thursday, 05 July 2012 12:51 AM

තරු පහේ හෝටලයකට දැම්මනම් හරි.සැප විදින්න..

:       0       0

රනේෂ් Thursday, 05 July 2012 12:18 AM

හෙට මෙයාට ඇපත් ලැබෙයි.ඡන්දෙනුත් දිනයි..

:       0       0

ඩයස් Thursday, 05 July 2012 11:40 AM

ප්‍රාදේශිය සභා ටික විසුරවලා ඡන්දයක් තියන්න.. මහජනතාව තීන්දුව දෙයි..

:       0       0

සුරා Thursday, 05 July 2012 11:40 AM

මෙහෙම ගියොත් නම්, රජයේ අවසානය වැඩි ඈතක නෙවෙයි

:       0       0

දමිත Thursday, 05 July 2012 11:41 AM

මෙගොල්ලන්ට හැදෙන්නත් එක්ක ප්‍රාදේශිය සභා විසුරවලා දැම්මනම් හරි බලන බලන තැන දූෂණ ඒ හැම එකටම ප්‍රා. සභා මන්ත්‍රීල සම්බන්ධයි...

:       0       0

මහජනයා Thursday, 05 July 2012 12:20 PM

කමක් නෑ කමක් නෑ ඔක එච්චර ගනන් ගන්න දෙයක් නෙමෙ‍යිනෙ...

:       0       0

කුමාර Thursday, 05 July 2012 01:39 AM

මේක බෞද්ධ රටක් හා ධර්ම රාජ්‍යයක් කියා පම්පෝරි ගහන බෞද්ධයෝ කරන වැඩ….. රට තුල ස්ත්‍රී, ළමා දූෂණය කරනවුන්ට ඇති රාජ්‍ය සැලකිලි ගැන සිංහල බෞද්ධයින් ලජ්ජා විය යුතුයි.l

:       0       0

සුනිල් Thursday, 05 July 2012 11:44 AM

රට පාලනය කරන්නේ බෙන්තර ගගෙන් එහා පූස් පැටවුනේ. නේද?

:       0       0

ලලිත් Thursday, 05 July 2012 11:51 AM

මම හිතන්නේ මේක ආශ්චර්යය තමයි

:       0       0

ඉන්දික-Milan Thursday, 05 July 2012 02:20 AM

අනේ මෙහෙමත් දේශ පාලකයො. තමන්ගෙ දරුවෙක්ට  උනොතින් ඒ වගේ දෙයක්. එතකොට කරන්නෙත් ඔය දේ මද? මිනිස්සු චන්දෙ දිලා දේශපාලකයන් පත් කරන්නෙ සමාජයට රටට සේවයක් කරන්න මිසක් මෑරයන් ආරක්ශා කරන්න නෙමෙයි. මේ වගේ අය දේශ පාලනයෙන් විතරක් නෙමෙයි රටිනුත් එලවන්න ඕන

:       0       0

නාමල් Thursday, 05 July 2012 01:56 AM

අනේ ඇමතිතුමෝ, ජනතාව අතර නම තියාගන්නවද? එහෙම නැතිව ලකුනු අඩු කරන මේ වගේ වැඩ වලට උදව් වෙලා ඊ ලඟ සැරේ ගෙදරට වෙලා ඉන්නවද. තීරණය ඔබට භාරයි.

:       0       0

සංජය Thursday, 05 July 2012 02:27 AM

නඩුත් හාමුදුරුවන්ගේ. බඩුත් හාමුදුරුවන්ගේ. පවු, අහිංසක මිනිස්සුන්ගේ දරුවා

:       0       0

හිල්මි Thursday, 05 July 2012 03:11 AM

තව අඩු එක දෙයයි වාට්ටුවට මෙයාගේ තනියට.ඒකත් ළගදිම ලැබෙයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 14 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 146 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2263 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

Our Group Site