2012 ලන්ඩන් ඔලිම්පික් කී‍්‍රඩා උළෙලේ බෞද්ධ උපදේශක ලෙස ලන්ඩන් බෞද්ධ විහාරාධිපති මඩවල සීලවිමල නාහිමියෝ පත්කරනු ලැබ සිටිති. රෝහල් උපදේශකවරයකු වන නාහිමියන් පවසනුයේ එම කාරිය ගැන අවබෝධයක් ඇති බවයි. ශ්‍රී ලංකාවේ භික්‍ෂූන්වහන්සේ නමකට ලැබුණු මේ දුර්ලභ අවස්ථාව වැදගත් සේ සලකා තමාට පැවැරෙන කාර්යභාරය ඉටුකැර ඔලිම්පික් උළෙල වෙනුවෙන් තම දායකත්වය දීමට හැකිවීම ගැන සතුටු වන බව ඒ හිමියෝ කියති. ඔලිම්පික් ගම්මානයේ බොදු කුටියේදී ආගමික වතාවත් ඉටුකරන බවද අධ්‍යාත්මික සුවය පතා හැමට භාවනා ආදි වැඩ සටහන්වලින් උදව් කරන බවද ඒ හිමියෝ පවසති.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕනෑම ක්‍රීඩක ක්‍රීඩිකාවකටම මානසික සමබරතාවය, දරාගැනීමේ හැකියාව, නොපසුබට වීර්ය වැනි ගුණාංග සාදනය සදහා බෞද්ධ මනෝවිද්‍යාව ඉතා ප්‍රයෝජනවත්.. ඔබ වහන්සේ එම කාර්යයට වඩාත් සුදුසුයි.. බුදුසරණයි...!!
සාදු සාදු සාදු.......
නායක හිමිගේ නම බෝගොඩ සීලවිමල .
ඉදිරියේදි හාමුදුරුවන්ටත් ඔලිම්පික් තරග වලට පෙනී සිටින්ද ලැබෙයිද? අනේ, මම මේ දන්නේ නැති නිසයි අහන්නේ
මෙහි ඇති විශේෂත්වය සෑම ආගමක් සඳහාම සමතැන්දීමට ලන්ඩන් ඔලිම්පික් කමිටුව ක්‍රියාකිරීමයි!
මහනුවර ධර්මරාජ පාසලේ ආචාර්ය වරයෙකුව සිටි ඔබ වහන්සේ දැනට එක්සත් රාජධානියේ වෙසෙන සියලුම ජන කොට්ටාශ වෙනුවෙන් ඉතාමත්ම මහඟු සේවයක් කරනා බව නොරහසකි. ධර්මරාජ මාතාව එකසිය විසිපස් වසර සමරන මේ වසරේම ඔබ වහන්සේට මෙවන් ඉතා දුර්ලභ අවස්ථාවක් උදා වීම ආදී ධර්මරාජයෙකු ලෙස මහත් සතුටට පත්වෙමි.
ඔබ වහන්සේගේ මෑණියන්ට පිං ඔබවහන්සේ වැනි මැණිකක් දායාද කළාට.කොතරම් සතුටක්ද මේක?
සුභ පැතුම්!
ඔබවහන්සේ අපිට ලොකු සතුටක්
ධර්ම රාඣ්‍යයක් ගොඩ නගන්න ගිහින් සෙලියුලෝඩ් ලෝකයේ අතරමං වෙලා ඉන්න අයට වැඩිය ලංකාව නියෝජනය කරමින් මෙවැනි විදේශීය කර්තව්‍යයක් ඉටු කරන ඔබවහන්සේ ගැන අපිට ආඩම්බරයි
සාදු.. සාදු .. සාදු...!!
ඉතාම සන්තෝෂයි...!!
මම ඇත්තටම සතුටුයි ඔබ වහන්සේ ගැන...
ඔබවහන්සේ ගැන මට ඉතාමත් සතුටුයි
දැන් මාසෙකට ඉහත තිබ්බ එන්ගලන්තේ රැජිනගේ ජුබිලි උත්සවේදී,ඒ රටේ ඔක්කොම පාදිලිවරුන්ට පමණක්,හොඳට ඉඩ ඇතිව ඉදිරිපෙළ අසුන් ටික ඔක්කොම පනවල,ඒ රටේ බුද්ධාගම නියෝජනය කල අපේ බෝගොඩ සීලවිමල හාමුදුරුන්ට දීල තිබ්බේ,හිරවෙලා අසුන්ගෙන ඉන්න තුන් වෙනි පේලියේ අසුනක් නේ.මේ රටේ එවන් උත්සවවලදී නම්,පාදිලි ඇත්තන්වයි,පූසාරි ඇත්තන්වයි, මුල්ල ඇත්තන්වයි වාඩිකරවන්නේ ඉදිරි පෙළ අසුන්වල නේ.
අපේ මව්බිම ලොක්යේ උතුම් රට හා ඉන්දියන් සාගරයේ මුතු ඇටය බව ලෝකයටම පෙන්වන්න ඔබවහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා.!! Ape maubima, lokaye uthum rata ha indian sagaraye muthu etaya bawa lokayatama penwanna obawahanseta shakthiya lebewa.
ආඩම්බරයි...
මම ආඩම්බරවෙනවා ඔබ වගේ යූ.කේ. පුරවැසිභාවය තිබීම ගැන...
@සුපාල් චක්මා 2012-07-05 19:16:56 ----------------------------------------------- බන්ගලාදේශයේ සිදුවන බෞද්ධ ඝාතන පිළිබදව මෙතුමා මොනවද කියලා තියෙන්නේ?
හරිම සතුටුයි.මේකෙන් පේන්නේ අපේ බෞද්ධාගමට ඇති පිළීගැනිමයි
බලාගෙන. ඕවට යන එක තහනම් කරන්නත් මෙහෙ අපි පනතක් ගේනවා.
සුපටිපන්නො භගවතෝ සාවක සන්ගෝ ....
යන්තම් මේ පාර ඔලිම්පික් එකටත් අපේ රටේ නම කියව ගන්න ඉඩ ලැබීමත් ලොකු දෙයක් ...
තව හාමුදුරුවන්ට ඔලිම්පික් කණ්ඩායමේ නායක කමත් දෙන්න
මගේ සුභපැතුම්...!
ඔබගේ කැපකිරීමට මගේ සුභපැතුම්..!!
අපි සුභ පතනවා ඔබගේ කැපවීමට
අපට සතුටුයි