ඓතිහාසික තිස්සමහාරාම ‘සඳගිරි‘ ස්තූපයේ බඳේ සංරක්ෂණය අවසන් වී ඇත. රුහුණේ රජකල මහානාග රජු විසින් කරවන ලද මීටර් 17 . 95ක් උස දාගැබ මීටර් 109ක විශ්කම්භයකින් යුක්තය. පුරාවිද්‍ය දෙපාර්තමේන්තුවේ පූර්ණ අධික්ෂණය මත මධ්‍යම සංකෘතික අරමුදල වර්ෂ 2001 දී මෙහි සංරක්ෂණය ඇරැඹීය. දාගැබේ සලපතල මළුව හා ආරක්ෂිත බැම්ම මේ දිනවල ප්‍රතිසංස්කරණය කැරගෙන යයි. තිස්ස වෙහෙරට නොදුරින් සඳගිරි සෑය පිහිටියේය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගල්කනු ටික කෝ?
පුලුවන්නම් කවුරු හරි හාමුදුරුකෙනෙක් එක්ක ගිහින් මේ ගැනත් පුරාවිද්‍යා ගවේෂණයක් කළොත් නේද හොද? මගේ සුබ පැතුම්! මම මේවා කියන්නේ අපේ අහවල් එක්කෙනාට.නම නොකිව්වුට එයා දන්නවා මේ කියන්නේ එයාට කියලා.
වටේ තිබුණු ගල් කණු වලට මොකද වුණේ...
ගල්කණු ටික මම අරන් ගියා අපේ ඉස්සරහ ස්ලැබි ඒකට.
මේක ඇදයිනේ.නිකන් නයා ගිහිල්ලා වගේනේ
එක තිබුන විදියටම සංරක්ෂණය කලානම් හොඳ නැද්ද ?
සමානයි නේ
හොදයි හම්බන්තොටටත් රජකාලෙ ඉතිහාසයක් තියෙනවා කියන්න පුළුවංනෙ..
~~~~~~~~~~~~ ලොකු පිනක් ~~~~~~~~
ඊළග ප්‍රතිසංස්කරණය කොහෙද දන්නෙ නැහැ. නේද??
නියම වැඩක්.. ඇත්තටම සතුටුයි බලන්න.. වාර්තාකරණයට ස්තුතියි.. දකුණේ වීම ගැන ආඩම්බරයි..
නිධන් වස්තු හම්බ වුණේ නැද්ද දන්නෑ
කවුද දන්නේ පහු කාලෙක ඕකත් තරු පහේ හෝටලයක් වෙයිද කියලා
කරලා තියෙන්නේ අගය කළ යුතු ලොකු කාර්යයක්. ඒ වගේම ඉස්සරහින් දැන්වීම් පුවරුවකුත් සවි කළොත් හොදයි "මෙය තුළ නිධන් වස්තු නැත" කියලා. නැත්නම් ඕකටත් දෙයියන්ගේම පිහිට තමයි.
ඒකටත් දේශපාලකයෙකුගේ නමක් දාවිද ??
නිදන් වස්තු ටික තිවෙනවා මා ගාව අරන්තියලා....ඇයි අහන්නේ...