නව ධාවන පථයක් සමගින් ප‍්‍රතිසංස්කරණය කළ කොළඹ සුගතදාස ක‍්‍රීඩාංගණයට අන්තර්ජාතික මලල ක‍්‍රීඩා සම්මේලනය විසින් පළමු ශ්‍රේණියේ මලල ක‍්‍රීඩා පහසුකම් සහිත ක‍්‍රීඩාංගණයක් බවට සහතිකයක් පිරිමනා තිබේ.
අන්තර්ජාතික මලල ක‍්‍රීඩා සම්මේලනයේ නිලධාරීහු පසුගිය මැයි මස සුගතදාස ක‍්‍රීඩාංගණය නිරීක්‍ෂණය කළ අතර ඒ අනුව එහි නීති රීතිවලට අනුව ක‍්‍රීඩාංගණය ප‍්‍රමිතියට අනුකූල බවට තීරණය කර තිබේ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතනත් අපේ සුසි කෙල්ල ඉදිරියෙන්.. අනේ අපට කවදා ඉතිං ඔලිම්පික් පදක්කමක් ආයෙ ලැබෙයිද?
එතකොට අපේ බඩවල් වලට සහන ලැබෙන්නේ කවදාද ??
ඒකටනම් ෆාරු වැසිකිළියට යන්නම වෙනවා...