ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර කොළඹ එස්. එස්. සී. පිටියේදී අද (4 වැනිදා) නිමාව දුටු දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. තරගයේ ජයග‍්‍රහණය සඳහා ඕවර 37 කදී ලකුණු 261 ක ඉලක්කයක් කරා ගිය ශී‍්‍ර ලංකා කණ්ඩායම තරගය නතර කරන විට කඩුලූ 2 ක් දැවී ලකුණු 86 ක් ලබා සිටියේය. මේ අනුව තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේදී 1‐0 ක් ලෙස ශී‍්‍ර ලංකා පිල තවමත් පෙරමුණ ගෙන සිටී.


1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හේමන්ත, පුංචා කියන්නේ 200 ගැන වෙන්න ඇති. දුකේ බැරුවා
පව් පුන්චට බනින්න එපා ... පුන්ච දන්නේ ජිල් බෝල ගහන්න විතරයි
ටෙන්ඩුල්කාර්ට සියවෙනි ශතකය ලබා ගැනීමට අවුරුද්දක්ම ගිය නමුත් ඔබට නවවැනි 200 ලබා ගන්න නුදුරු දිනකදීම පුලුවන්
සංගගේ 200 ගැන පුංචා කියල තියෙන්නේ...
අතේ තියෙන දේ කටේ දා ගන්න බැරි වුණානේ.....
සංගා ගැන ගොඩක් ආඩම්බර වෙන්නේ ලකුණු ගන්න නිසාම නෙමෙයි. හොද ගතිගුණ තියෙන මනුස්සයෙක්...
අනික් තරග වලටවත් හොද පන්දු යවන්නෝ හොය ගන්න වෙයි වගේ
සංගා ඔබ අමරණීයයි..
කෙරුමා, සංගව ළඟින්ම ඇසුරු කරපු කෙනෙක් වගේ..
අතේ තිබ්බ එක ගහගන්න බැරි උනා නේ ..
පන්ච් කිවුවේ රිච්මන්ඩ්ගේ අතේ තිබිච්ච බෝලයටද?
ඕවර් 37කදී ළකුණු 261ක් කියන්නේ අතේ තිබ්බ එකක් වෙන්නේ කොහොමද? පුන්චට මක් වෙලාද දන්නෑ
සංගා ඔයා කණගාටු වෙන්න එපා. ඔහොම යන්
ඕවා ඔහොම තමයි.ඉවසල යන්..
ඔබට සුභ පැතුම්...!!
සංගා, දුක් වෙන්න එපා. ඔයා තමයි තාමත් පළවෙනි. ඔහොම යන්.
ක්‍රිකට් ගැන දන්න තරම තමයි ඔය...
ඇත්තටම සංගා ඔබ ගැන ආඩම්බරයි. කණ්ඩායම වෙනුවෙන් ලොකු මෙහෙයක් කරනවා ඔයා,,, සුබ පැතුම්ූ
කණගාටු වෙන්න දෙයක් නෑ. රට වෙනුවෙන් සෙල්ලම් කරන්න