ශ්රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ ව්‍යාපාරය රාජපක්ෂ පාලනයට එරෙහිව පැරිසියේ ප්ලේස් ද ලා බැස්ටිල්හි දී ඉරිදා සවස තුනේ සිට දෙපැයක් උද්ඝෝෂණයක් සංවිධාන කැර ඇත. ප‍්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකික කොටස් මේ උද්ඝෝෂණ සංවිධානය කරයි. යුද්ධය අවසන්වී තුන් වසරක් ගතවී ඇතත් සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශ්‍රී ලංකාවේ ස්ථාපිත වී නැතැයි මේ සංවිධානය කියයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුද්දෙ කාලෙ කොටින්ට විරුද්දව ඔය දේවල් කරාද?
යුද්දෙ කාලෙ කොටින්ට විරුද්දව ඔය දේවල් කරාද?
හොඳ වැඩක් , උපරිම සහයෝගය
හොද වැඩක් උපරිම සහයෝගය.
විරැද්ධ පක්ෂය (UNP) නම් සැප නින්දේ...
පැරිසියේ සිටින හොරු තමයි මේකට සහභාගි වෙන්නේ
පැරිස් හොරු ටික බලාගන්න පුලුවන් හොදට මේ දවසට
මේක තමයි අලුත්ම ආදායම් මාර්ගය...
අනේ ඔය උද්ඝෝෂණ කරල වැඩක් නැහැ.. ඡන්දයක් තියනකොට ඔක්කොම එකතුවෙලා විරැද්ධව ඡන්දය දෙන්නෙ නැතිව
මෙය සංවිධානය කළ සැමට මාගේ ප්‍රණාමය!
ගෙයි ගිණි පිටට දෙන එකනම් හොද වැඩක් නෙවෙයි..මොන දේ කොහොම උනත් මේක තවමත් සිංහල අපේ රට..පැති හදාගන රටේ ප්‍රශ්ණ විදේශීය මට්ටමෙන් කතා කලාම අපි අපිවම නෙවේද ලෝකය ඉදිරියේ අවමානයට ලක් කරගන්නෙ??
මෙ කට්ටිය කරන්නෙ ඹය වගෙ වැඩම තමයි.ජාතික කැක්කුම ඵන්.ජි.ඹ.කට්ටිය ගානක් ගෙවනව වගෙ. මෙවා තමයි අලුත් ඉල්ලං සාක්කුවට නියමයි. යමල්ලා ලංකාවට බඩුම තමා....
මේ අයව ඔලුවෙන් හිටෝලා පස්සට මඩු වල්ගෙන් ගහන්නයි තියෙන්නේ.ඇයි වදේ, ලංකාවට ඇවිල්ලා නටාගන්න බැරිද ඕන නැටුමක්
අනේ අපොයි ලෝකයේ අනිත් රටවල් දන්නෙත් නැතිව ඇති..
කරගෙන යන්න අපිත් උපරිම සහය දෙන්නම්...ලංකාවෙ ඉදං..
ඔයගොල්ලන්ගෙ ලණු කන අය අද ලෝකෙ කොහෙවත් නැහැ..
මට නම් පේන්නේ මේක කොටින්ගේ උදවු ඇතුව කරන දෙයක් වගේ
ත්‍රස්තවාදීන්ට උදවු දෙන මේ වගේ වැඩ කරන්නේ රට නසන්න බලන් ඉන්න මෙහෙම පුද්ගලයෝ තමයි
ඉවර වෙලා දන්සලකුත් දෙනවද?
කරන දෙයක් ලංකාවට ඇවිත් කළා නම් හරි නේද ත්‍රස්තවාදීන්ට කඩේ යන්නේ නැතිව!
හොදයි අපි යූ.කේ.වලත් ඉතා ඉක්මනින් කරන්නයි යන්නෙ...
නැවත අපේ මව්බිම කොටින්ට පාවා දෙන්නද හදන්නෙ..
දැන් ලංකාවෙ ඔය කියන වාදෙ නැත්නම් මේ අය ගිහින් ඉන්නෙ ඉන්දියාවෙද දන්නෙ නැහැ...
මම හිතන්නේ ඒ අය මානව අයිතීන් කියන එකවත්, ප්‍රජාතන්ත්‍රවාදය කියන එකවත් හරියට අදුරන්නේ නෑ
මේ ආණ්ඩුව භංග වේවා!
අපිට ලංකාවේ ප්‍රජාත්‍රන්තවාදේ හොදයි.,
කොරපල්ලා........කොරපල්ලා.........අපරදෙනේ මේ තරම් කලක් හිටියේ....අර ලන්ඩොන් වල ලංකාව කොහෙද තියෙන්නේවත් දන්නේ නෑති, ලංකාව දෑකලවත් නෑති කට්ටියක් විරෝදයක් තිබ්බේ අන්න එදාම ඔහෙත් තිබ්බනම් හරිනේ.එතකොට තවත් හොදනේ. එතකොට චෑනල්4 එකෙත් යයි.
හොරුන්ට අපි භය නෑ
සිංහල නෙවෙයි වගේ
පැරිසියෙ මෙහෙම සංවිධානයක් තියෙනවා කියල අපි දන්නෙත් නැහැ අනෙ අප්පෙ රතු මල්ලිලා ඵක ඵක නමි වලින් පෙනි හිටිනවා මෙවට යන්න තරමි අය මෙ පැරිසියෙ දන්න තරමට නැහැ ඹය ඵක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා ඉරිදට කට්ටියව බලා ගන්න පුලුවන්.....
අපේ උපරිම සහයෝගය ඔබලට.. යුරෝපයේ රටවල් 27ම තියන්න ඕන ලෝකෙට පේන්න..
මේවායින් වාසි ගන්නේ කොටි
ඵල්.ටි.ටි කට්ටිය සිංහලයන් ට ගහන කාලෙ ඔය කියන සංවිධාන හැංගිලාද හිටියෙ'ලැජ්ජ නැති කමක මහත අනෙ සාදු..සාදු
නියම වැඩක්.අපේ ප්‍රණාමය!
පනින රිලවුන්ට ඉනිමන් තිබ්බ වගේ...
අනෙ ඹය කියන වාදෙ මෙ යුරෙපෙත් නැහැනෙ.ඵහෙම ඵකෙ අපරාදෙ නිකං කාලෙ කන්නෙ.නරකද ඹයාල 1989.1988.යුගයට ගියානමි ඹය වාදෙ ඒ කාලෙ තිබුනද.අනෙ අනිච්චං ලැජ්ජාවෙ බෑ..
අනේ අපිටත් ඕක මෙහේ කරන්න ඕන. සල්ලි ටිකක් එවන්න බැරිද ??
හි හි. රාජපක්ස පාලනේට විරුද්ද නම් ඔහෙට වෙලා ඉඳන් උඩ පැන්නට වැඩක් නැහැ. මෙහෙ ඇවිත් චන්දෙ දාන්න ඔය සුද්දෝ උඹලව ගණන් ගන්නේ නැහැ . ඔහේ ඉඳන් රටට ද්‍රෝහී වන සිංහල - දෙමල මොකාවත් අපි ගණන් ගන්නෙත් නැහැ. ලාමක වැඩ .
ජයවේවා!!!
මේ රටේ ප්‍රශ්න මේ රට තුලදිම විසඳ ගනිමු.............
ඉතා හොදයි..!!
සන්තෝෂයි අහන්නත්.ඇත්තටම හොද වැඩක්.
නියමයි.අපි කොහොමත් ඒ පවුලට විරුද්ධයි
පිට රටක ඉඳල කරන ඔය වැඩේ උඩ බලාගෙන කෙළ ගහ ගන්නවා වගේ වැඩක්. යුද්දේ ඉවර කළේ රාජපක්ෂල නොවෙයිද? අවුරුදු තුනකට කලින් තිබුණ එකද සැබෑ ප්රජාතන්ත්රවාදය
ඇයි එහේ ඉන්නේ, මෙහෙට එන්නකෝ.ඇවිල්ලා ප්‍රජාත්‍රන්තවාදේ පෙන්නන්නකෝ
අනේ ඔය උද්ඝෝෂණ කරල වැඩක් නැහැ පැරිසියේ සිටින සමහරැ තමයි මේකට සහභාගි වෙන්නේ යුද්දෙ කාලෙ කොටින්ට විරුද්දව ඔය දේවල් කරාද මේවායින් වාසි ගන්නේ මේ අය ඵක ඵක නමි වලින් පෙනි හිටිනවා ත්‍රස්තවාදීන්ට උදවු දෙන මේ වගේ වැඩ කරන්නේ රට නසන්න බලන් ඉන්න මෙහෙම පුද්ගලයෝ තමයි
පිට රටක ඉඳල කරන ඔය වැඩේ උඩ බලාගෙන කෙළ ගහ ගන්නවා වගේ වැඩක්. යුද්දේ ඉවර කළේ රාජපක්ෂල නොවෙයිද? අවුරුදු තුනකට කලින් තිබුණ එකද සැබෑ ප්රජාතන්ත්රවාදය
අපිට ලංකාවේ තියෙන ප්‍රජාත්‍රන්තවාදේ හොදයි. ඔය ගොල්ලෝ ඒ ගැන වද වෙන්න ඕනි නෑ.ඔහෙට වෙලා පාඩුවේ ඉන්න.