කරාපිටිය මහජන බැංකුවට රන් බඩු උගස් කළ ලබුදුවේ ෂර්මිලා නදීකා හෙට්ටිආරච්චි (34) තිදරු මවට වැඩිපුර ලැබුණු රුපියල් එක්ලක්‍ෂ හැටදාහක් පැයක් ඇතුළත ඇය විසින් බැංකුවට බාර දෙන ලදැයි බැංකු කළමනාකරු ඩබ්ලිව් විජේරත්න මහතා කියයි. උගස් බඩුවෙනුවෙන් ඇයට ලැබිය යුතුව තිබුණේ රුපියල් 18500 කි
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාගේ අනාගතය ගොඩක් හොඳයි අක්කේ .අවංක කම තියෙන කෙනෙක්
බැංකු සේවකයෝ ගංජා ගහලද මන්දා වැඩ කරන්නේ?
ආදර්ශවත් කාන්තාවක්... මේ වගේ අයගේ පින්තූරයක් හොයලා දාන්න වටිනවා... රු100ට මංකොල්ල කන කාලයක... උතුම් මනුෂ්‍ය දියණියක්...
දැක්ක නේද ගාල්ලේ මිනිස්සුන්ගේ තියෙන අවංක කම?
ෂර්මිලා ඔබට දින දින අතමිට සරු වේවා !!
පැයක් ගියේ ඇයිද ?
සල්ලි වලට මිනී මරන, පන්සල් වල නිධන් හොයන මේ සමාජයේ ඔබවැනි අය ඉතා විරලයි
18500 ට කොහොමද 160000 දුන්නේ.පුදුම කතාවක්. කැෂියර් 8 පාස් කෙනෙක්ද ?
දයාබර සොයුරිය, ඔබට සදා ජය, ත්‍රිවිධ රත්නයේ සහ සියලු දෙවියන්ගේ පමණක් නොව මිනිසත් ගති ඇති සියලුමදෙනා ඔබව ආරක්ෂා කරනු ඇත. ඔබ වැනි අය අප මිහිතලය මත බිහිකිරීමට ඔබ ආදර්ශයක්..!!
මහන්සියෙන් ජීවිතය ජය ගන්න...සුභ පැතුම්...
නංගි ඔබ කළ සත් ක්‍රියාව ඉතාමත් ඉහලින් අගය කළයුතු දෙයක්.. ඔබට සුභ අනාගතයක් නංගි..
මෙතුමියගේ උගස් මුදල එවෙලේම බැංකුව මගින් ගෙව්වද ? නෑ නේද? ඒ තුමිය හොඳයි. බැංකුව නරකයි
උතුම් ආදර්ශවත් මනුෂ්‍ය දියණියක්. ඔබට දින දින අතමිට සරු වේවා !
පැයක් ගියේ මාකද? අතට ලැබුණ ගමන් දකිනවානෙ වඩිපුර ලැබිලා කියලා.. කොහොම උනත් ආදරශමත් ක්‍රියාවක්..
බලන්න අවංක කම කියන්නෙ මොන තරම් උතුම් ක්‍රියාවක්ද කියලා.. සෑම ජනමාධ්‍යකින්ම මේ වගේ උතුම් මිනිස් ගතිගුණ තියන අය ගැන අගයන්න ඕන.. රටේ වගකිවයුත්තන්ට හොද ආදරශයක්...
ෂර්මිලා..., ඔබතුමිය ලංකාවෙද??
ගාල්ලට හරි ආඩම්බරයක් නේ.....
මේ කාන්තාව උතුම් වැඩක් කරලා තියෙන්නේ..... සමහර මිනිස්සු තමන්ගේ නිවට කම නිසා මානසිකව අනාථ වෙලා. උත්සාහය නැති නිසා ඒ අය රටටයි ගෙදරටයි දෙකටම අනාථයි.
සොයුරියනි, ඔබේ අවංක කමට තුතිමල් මිටක්...
ඒක බැංකුවෙ වරදක් නම් නොදී ඉන්න තිබ්බ.. මොකද බැංකුව අපේ වරදක් උනාම සත පහකට ගනන් ගන්නෙ නැහැ..
බය නිසා නේ දුන්නේ...
හොදටම විශ්වාසද මෙයා ශ්‍රී ලාංකිකයෙක් කියලා....
සර්මිලා.. මෙය දැක්මත් සතුටක්. ඔබට මිලියනගණනින් නැවත ලැබේවා.. ඔබගේ අවංක කමට..
ඔබේ බුද්ධිමත් බාවය ඔබව සියලු අන්තරායන්ගෙන් මුදවාගනු ඇත. මේ දකුණු පළාතේ වෙන බිහිසුණු අපරාධ ගැන සිතන විට ඔබ 99න් බේරීතිබේ...
බැංකුවෙන් තෑග්ගක් දුන්නෙ නැද්ද? එහෙමනම් වැරදියි.. පසුවවත් දුන්නොත් කළගුණ සැළකීමක් වෙනවා නේද?
දීපාල් ලංකාවට ගරහන්න එපා. අපේ රටේ බහුතරය හොඳ මිනිස්සු........
පුදුමයි ඒත් ඇත්තයි.. සමාජයේ මෙහෙමත් අය ඉන්න එක ගැන සතුටුයි..
සුජීව, පැයක් ගියේ ඇයිද ? සුජීවට මොකටද ඒක..
ඔබතුමියගේ අවංක කමට සියළු දෙනාම ගරු කරනවා...
ඔබේ අවංක කමට සියළු දෙනාම ගරු කරනවා....
අජේ , බය නිසා නේ දුන්නේ... අනේ අජේ මෝඩ කතා නොකියා ඉන්න..
සුභ පැතුම් අපේ ළමයින්ටත් හොද ආදර්ශයක් මේක
කාන්තාවන්ට ආදර්ශයක් ඔබ..
මුළු ලෝකෙටම ඔයා ආදර්ශයක් අක්කේ..ජය වේවා
වාසනාව විශ්වාස කමින් යටපත් කරා...
කරුණාකර ඇගේ ලිපිනය හෝ දුරකතන අංකය පළ කරන්න
අද වෙන දේවල් වල හැටියට එයාට බය හිතුනද දන්නෑ ඒ සල්ලි ටිකත් පොළියත් එක්කම ආපහු ගෙවන්න වෙයිද කියලා
ශ්‍යාමිලා, පරිස්සමින්.
නියමයි මැඩම්.අපි ඔබව අගය කරනවා.හැබැයි මේ දේ කරපු අයකැමියාට විරුද්ධව ගත්ත ක්‍රියාමාර්ගය ගැනත් අපි දැන ගන්න කැමතියි
18500 කොළ අඩුයි. 150000 වැඩියිනේ...වැඩිපුර ආවහම හොඳට තේරෙනවනේ. මේක බයට දෙන්න ඇත්තේ
බැංකුවේ වැඩ මෙහෙමද? ගනන් කරලාද 160000 ක් වැඩිපුර දුන්නේ. නියමයි. අට වත් පාස් වෙච්ච අයද දන්නේ නෑ මේ බැංකුවේ ඉන්නේ.
අනේ මෙහෙමත් මෝඩ ගෑණු..මොන එහෙකට ගිහින් දුන්නද ?මම වගේ නම් දෙන්නෑ ..බැංකුවට ගණන්කර ගන්න බැරි උනාට අපි මක් කරන්නද ????
මටත් හිතෙනවා ඒ බැංකුවේ ගිණුමක් විවෘත්ත කරන්න..හැබැයි ඒ කැෂියර්ම ඉන්නවනම් තමයි..
ඇගේ දැනුම, බුද්ධිය ඉහළයි
කරපු දේ නම් අති විශිෂ්ඨයි. මට ලැබුණා නම් පැයක් නෙමෙයි සතියක් හිතනවා
මොනවා වුණත් ඒ අයකැමියාගේ දරු පවුල ඔබට පින් දෙනවා ඇති
මොළේ ඇති කාන්තාවක්.මොකද කවද හරි බැංකුව ඕක හොයා ගන්නවා.ඉන්පස්සේ බැංකුව ඒ කාන්තාවට නඩු දාන්න උණත් ඉඩ තියෙනවා, වංචා කළා කියලා
දකුණු පලාතේ මේ දිනවල වෙන දේවල් එක්ක බලද්දි සද් ක්‍රියාවක් මේක.
කරුණාකරලා මෙන්න මෙයාට සබරගමුවේ හරි උතුරුමැද හරි අපේක්ෂක කමක් දෙන්න. කාට හරි පුළුවන් නම් එකට මැදිහත් වෙන්න.
ගාල්ලෙ පැත්තෙ බැංකුවක්නෙ නේද. ඔය ශර්මිලා වෙන පලාතක කෙනෙක් වෙන්ඩ ඇති...
ඔබ වැනි අය හරිම උතුම්.. අරැණ වගේ මහත්වරැත් හරිම වටිනවා.. එවුනට පින සහ ගෝපාල් වගේ කට්ටිය තමයි රටේ ගොඩක් ඉන්නෙ...
බොහොම හොද වැඩක්. ඒත් මතක් කරන්න ඕන ඕකෙ අනිත් පැත්ත උණානම් මේ ඇත්තිය වැටෙන අමාරුව.
මගේ මහත්තයාත් බැංකුවෙ රැකියාව කළේ. රැපියල් 100ක වව්චරයක් නැති වෙලා රැකියාව අහිමි උනා.. තාමත් කම්කරැ උසාවියෙ නඩුවක් තියෙනවා.. රැකියාව අහිමිවීම නිසා අපට ගොඩක් කරදරවලට මුහුණ දෙන්න සිදුවුණා.. ශර්මිලා කරපු මේ වැඩේ නිසා තවත් කෙනෙක්ගෙ රැකියාවක් ආරක්ෂා උනා.. එයාට ඒ පින හැමදාම තියෙයි..
බයට හරි, අසරණ කමට හරි, මෝඩ කමට හරි ඒ කරපු දේ මම අගය කරනවා
දයාබර සොයුරිය, ඔබ කිසිවිටෙකත් පසුතැවිලි නොවන්න.ඔබට හැම අතින්ම සතුටු වෙන්න පුලුවන්
බැංකුවල අය ගනන් දානවා දුප්පත් අයට. හරියට ගනින්නවත් බැරි අයද මේ බැංකුවල ඉන්නෙ..
සුපන් මනසින් කල දේ යහපත් ලෙස විපාක දෙනු ඇත.
නගේ නුඹ 99න් බේරැණා.. ඔය කවුරැ කීවත් ඕවා ගනන් ගන්න එපා.. වැඩිපුර මුදල ඔබට ගිය බව බැංකුව හවස්වන විට දැන ගන්නවා.. ඔයාගෙ කටින්ම කියවගන්නවා මුදල් වැඩිපුර ලැබුණු බව.. කරදයක් වෙන්නෙ නැහැ අපේ පොලිසිය හොද නිසා.. හිමි නැති දේ අපට ඕන නැහැ..
අවංක අයට කවදාවත් වරදින්නෙ නෑ නංගි .ඔබට ඡය !
ගෝපාල්.....
ආපසු දුන්නු මුදලට වඩා තම අවංක කම නිසා ඉන් ලද සතුට මහත්ය...
හොද හිතින් පිනක් කළොත් ඒ වගේ දහස් ගුණයක් ලබන ආත්මෙදි හරි තමන්ට ආපහු ලැබෙනවා
අවංක කමේ ප්‍රතිමූර්ථිය.. මෙවැනි මිනිසුන් හා ගැහැණුන් කොතෙකුත් අප අතරේ ඇත. ඒත් වැඩියෙන් ඉන්නෙ වංක කපටි අය.. නැගෙණියනි, කොයි කවුරැ මොනවා කිව්වත් ඔබ ඉතාමත් ශ්‍රේෂ්ඨ කාන්තාවකි. ඉතාමත් ආදර්ශයකි.
ඔය වගේ අවංක අයට ඇමති ධූරයක් දෙන්න වටිනවා නේ..
තේරුමක් නැතිව හැමදේටම කෑගහන අය තවමත් ලංකාවේ ඉන්න බව පේනවා සමහර කමෙන්ට් දැක්කහම.
අය්යෝ, ඔයාලට ඕකවත් තේරෙන්නේ නැද්ද? ෂුවර් එකටම බැංකුවේ අය කියයි පස්සේ, අපි ඔයාට දීලා තියෙන මුලු ගාණටම ඔයා පොළිය ගෙවන්න කියලා.ඒකයි එයා ආපහු සල්ලි ගෙනත් දුන්නේ
තාමත් රාජ්‍ය බැංකුවල මේවගේ අය ඉන්නවා නේද??
දකුණේ අය කොහොමත් අවන්කයි.ඒ අතරිනුත් ගාල්ලේ අය... අත්තටම වෙලක් වත් කාල ජීවත්වෙන්න බෑරි ආර්ථිකයක් තියෙද්දිත් මෙහෙම හිතෙන එකත් වාසනවක් මේ කෙනාට වරදින්නෙ නෑ.. අයෙ කවදාවත්ම.. සුභ අනාගතයක් සෑමට.!!
මේකනම් මරු...
එතුමිය කළ දේ අගය කරමි.නමුත් මෙහි තවත් පැත්තක්ද ඇත. ඕනෙම කෙනෙක් බැංකුවකින් මුදල් ලබා ගත් විට එය එතනදීම ගණන් කර බැලීම සාමාන්‍ය සිරිතයි.එය එසේ නොවේයැයි කාටවත්ම කිව නොහැක. එසේනම්.........???
ලංකාවේ තාමත් අවංක කම තියෙනවා කියලා මේ අක්ක ඔප්පුකරා...
ලංකාවේ 95% හොඳ මිනිස්සු. ඉතිරි 5% ලංකාවම කනවා.
බැන්කුවෙන් 10% ක වත් තෑග්ගක් දෙන එක නේද යුතුකම...
18500කයි, 185000කයි වෙනස සල්ලි අතට ගන්න කොටම ඒ වෙලාවෙම තේරෙන්නේ නැද්ද ඕන මෝඩයෙකුට? අවංක නම් ඔය කිවන තරම්, ඒ වෙලාවෙම දෙන්න තිබුණනේ
ඔයා වගේ අය අද හොයාගන්න හරි අඩුයි...සුභ පැතුම්...දීර්ඝායුෂ වේවා!
මගේ නමින් වෙන එකෙක් ප්‍රතිචාර දැම්මට ගාල්ල ගැන අපිට තියෙන ආඩම්බරය කවදාවත් වෙනස් වෙන්නේ නෑ හරිද?
500 කොල වලට 5000 කොල දීල වගෙයි නේද? අපේ කට්ටියට ඕක තේරිලා නෑ වගේ.. සල්ලි ගත්තු කෙනත් ගෙදර ගියාම තමයි දැනගන්න ඇත්තෙ.. පැයක් ගියේ ඒකයි..
ඔයාට අක්කෙ ඔය දුන්න වගේ දෙගුණයක් ලැබෙනවා සත්තයි.. ඒ ගැන පසු තැවෙන්න එපා.. අපිට ැනති උනාට අපිට අනුන්ගෙ දේවල් ඕන නැහැ.. අපේ රටේ ලොකු අයටත් මේවා හොද පාඩම්..
කවුරැත් ඉතා ඉහළින් අගය කළ යුතු ක්‍රියාවක් ඒ මහත්මිය කරල තියෙන්නෙ.. බැංකුවෙන් යම් ත්‍යාගයක් පිරිනමනවානම් ඉතා හොදයි.. එය අනෙක් අය දිරිගැන්වීමක් වෙනවා..
නියම ශ්‍රී ලාංකික කතක්..... යස ඉසුරැ ලැබෙනවා සත්තයි..
ඔබ තුමිය නියම කුල කාන්තාවක් ඔබට ජයෙන් ජයම වේවා..!
මහ ඇමති අපේක්ෂක කමක් දුන්නොත් හොද නැද්ද?
දකුණු පළාතේ අපි ගැන රට තුළ වැරදි මතයක් ඇති කරන එක හොද දෙයක් නෙමෙයි
මෙයාගේ හරි ගාණ 18500 නෙවෙයි වෙන්න ඇති. 185000 වෙන්න ඇති. මම නම් හිතන්නේ එයා එයාගේ ආරක්ෂාවට එහෙම බොරු ගාණක් කියනවා ඇති කියලයි
හොදයි ...
ඔබේ දරු තිදෙනාට යහපත් අනාගතයක් වේවා!
සාස්තරකියන අය ලොකු පුටුවල ඉන්න එකේ අට පාස් අය අයකැමි පුටුවට ආවට කමක් නැහැනෙ..
පැයක් ප්‍රමාදවී හෝ ආපසු දුන්න එක ලොකු දෙයක්.වැරදිලාවත් ආපහු නුදුන්නා නම් තමයි පඩියෙන් කැපෙන කොට තේරෙන්නේ අයකැමිට ඒකේ රගේ
පැයක් ප්‍රමාද වී කළද ඉතාමත් අගය කළ යුතු ක්‍රියාවක්
තව කිහිපදෙනෙකුගේම රැකියාව බේරා දීම ඔබ තුමිය කලේ යහපත් ක්‍රියාවක්
ඇය නියම කාන්තාවක්.මේක මුදල් පිපාසිතයන්ට හොද පාඩමක්
ලංකා මවට ආඩම්බරයක් අක්කෙ.. ඔයාට සදා ජය.. ඔයාට ඉසුරින් බර අනාගතයක් ලැබෙනවාමයි අක්කේ...
ලංකා මවට ආඩම්බරයක් අක්කේ..ඔයාට සදා ජය ...ඔයාට ඉසුරින් බර අනාගතයක් අක්කේ...
ආපසු දුන්නු මුදලට වඩා තම අවංක කම නිසා ඉන් ලද සතුට මහත්…!!!!සමාජයේ මෙහෙමත් අය ඉන්න එක ගැන සතුටුයි …..! ඔබට ජයෙන් ජය !!!!!
හිතහොද තැනක දෙවියන් හැමදාම වැඩහිදී ඔබට ජය .
ශර්මිලා දන ගෙන තමයි සල්ලි ටික ගෙදර ගෙනාවේ .පැයක් කල්පනා කලා. හවස් වෙනකොට පොලිසියෙන් එන බව දන ගෙන ආපසු බාර දුන්න . මේකේ වර්ණනා කරන්න මොකුත් නැහැ
මේක කැෂියර්ගේම වැරැද්ද නෙමෙයි.සෙනග වැඩි උනාම මෙහෙම වෙනවා.කොහොම වුණත් ඒ කාන්තාවට මගේ ප්‍රණාමය!
කොහොමහරි බැංකුව අන්තිමට කිවුවනම් එහෙම ඒ කාන්තාවට අන්තිමට ඒ සල්ලි වලත් පොළිය ගෙවන්න කියලා? දන්නවනේ ලංකාවේ බැංකු ගැන
හිටියොත් හොදට හැදී දෙවියොත් නමටවදී .................
හිටියොත් හොදට හැදී දෙවියොත් නමටවදී .................
මෝහමෙඩ්, ඔහේ ඔය විස්තරේ දිවැසින්ද දැක්කෙ සෞදියෙ ඉඳල? නිකං පලයන් බං යන්න! 'මෝහ' මෙඩ් ම තමා මෙයා නං...
මේක ටිකක් අදහන්න අමාරු කතාවක්.ගාණේ වෙනස බලන්නකෝ.කොහොම වුණත් වැඩේ ගොඩින් බේරගෙන නම් තියෙනවා.1000ක 2000ක වෙනසක් නම් පිළිගන්න තිබුණා
මේ කරපු වැඩේ අඩුවක් දකින්නේ නියමම හොරු
අංගුලිමාල මිනිස්සු 999ක් මරලත් අන්තිමට හරි තීරණේ අරන් සසරින් එතෙර වුණා වගේ මොන චේතනාවකින් ගෙදර ගෙනාවත් අන්තිමට අරන් තියෙන්නේ හරිම තීරණේ
බයට තමයි නැවත පැයෙන් පස්සේ ගෙනත් දීලා තියෙන්නේ...
බයට හරි කමක් නෑ වැඩිපුර සල්ලි ටික ගෙනත් දීපු එක අගය කරනවා , අද කාලේ වෙන දේවල්වල හැටියට මෙහෙම කර එකත් ලොකු දෙයක්.
ඇය සියලු ශ්‍රී ලාංකිකයින්ටම ආදර්ශයකි
මෙතරම් උතුම් වැඩකට අදහස් දක්වලා විතරක් මදි.එයාගේ රත්තරං බඩු ටිකක් වත් බේරලා දුන්නනම් නේද හොද?
දීපාල් මොකද ... ලංකාවේ ඉන්නවද සිංහල නම් තියෙන ඉතියෝපින් හරි වෙන මොකක් හරි රටවල මිනිස්සු. තමනුත් ලංකවේ අම්මා කෙනකුට දාව නේද ඉපදිලා ඉන්නේ. තමුන්ගේ මව්බිම අගයන්න පුරුදු වෙන්න. මටත් ලොකු ආඩම්බරයක් ගමේ වැඩක් නිසා
මේ අක්ක හො නිසා හොඳයි. නැත්නම් බැංකුවට ලක්ෂ එක හමාරක් පාඩුයි. මහජන බැංකුවේ වැඩ කරන අයගේ මොල පරීක්ෂා කෙරුවානම් හරි.
අපි අගය කරන්න ඕනේ මේ වැඩ. හැබැයි මතක ඇතුව ඔය සල්ලි ටික ආණ්ඩුවේ බැංකුවක දාන්න
ඇගේ අවංක කම අපි අගය කළ යුතුයි..!! අපි දන්නවා සියලුම රජයේ බැංකු ගැන.. කම්මැලි සේවකයෝ.. ගණුදෙනුකරැවන්ට ගණනකටවත් නොගනී...
නිර්භීත කාන්තාවක්