අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ සිවුවැනි සතියේ තරග අවසන් වන විට හැව්ලොක්ස් පිල ප‍්‍රසාද ලකුණු 23 ක් ලබා පළමු ස්ථානය රැකගැනීමට සමත්ව සිටියේය. මහනුවර පිල ද ප‍්‍රසාද ලකුණු 23 ක් හිමිකර ගනිමින් දෙවැනි ස්ථානයේ පසු විය.
සිවුවැනි සතියේ තරග අවසන් වන විට හැව්ලොක්ස් සහ මහනුවර යන කණ්ඩායම් ප‍්‍රසාද ලකුණු 23 බැගින් ලබා සිටිය ද, උත්සාහක දිනුම් අනුව හැව්ලොක්ස් පිලට පළමු ස්ථානය හිමිවිය.
2025 දෙසැම්බර් මස 18
67
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
137
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
934
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හැව්ලොක්ස් තවමත් පෙරමුණේ
හර්ෂ් Thursday, 05 July 2012 08:44 PM
නුවරුන් මුල් බස ගෙන සිටි