IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ආසියානු යොවුන් චෙස් තරගාවලියේදී ඔමායා ටාෂිට ලෝකඩ පදක්කමක්

හිික්කඩුවේදී නිමා වු ආසියානු යොවුන් චෙස් තරගාවලියේ (2012) කේවළ ඉසව්වලදී ශ‍්‍රී ලංකා ක‍්‍රීඩිකා ඔමායා ටාෂි ජයතිලක ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත්වුවාය. ආසියානු යොවුන් චෙස් තරගාවලියේ කේවළ ඉසව්වලදී ශ‍්‍රී ලංකාවට හිමි වු එකම පදක්කම මෙයවේ. ටාෂි තරගාවලියේ වයස 6 න් පහළ (බාලිකා) වයස් කාණ්ඩයෙන් මෙම පදක්කම දිනා ගත්තාය. ටාෂි ආසියානු යොවුන් චෙස් තරගාවලියට සමගාමීව පැවැති ආසියානු යොවුන් රැෆිඞ් අධිවේගි තරගාවලියේද වයස 6 න් පහළ (බාලිකා) ඉසව්වේ රිදී පදක්කම දිනා ගනිමින් දස්කම් දැක්වුවාය. ප‍්‍රධානතම ආසියානු යොවුන් චෙස් තරගාවලියට සමගාමීව පැවැති තවත් තරගාවලියක් වු ආසියානු බ්ලිට්ස් අධිවේගි චෙස් තරගාවලියේ කේවළ ඉසව්වලදී ෂෙනිල ගුණරත්න (6 න් පහළ බාලක) සහ හර්ෂණ තිලකරත්න (10 න් පහළ බාලක) රිදී පදක්කම් දෙකක් දිනා ගැනීමට සමත්වුහ. එම තරගාවලියේදී තරුෂි හිරණ්‍යා වයස 6 න් පහළ (බාලිකා) ලෝකඩ පදක්කම හිමිකර ගත්තාය.



අදහස් (0)

ආසියානු යොවුන් චෙස් තරගාවලියේදී ඔමායා ටාෂිට ලෝකඩ පදක්කමක්

හිරන්ත Friday, 06 July 2012 09:28 AM

මගේ සුභපැතුම්. දිරිමත්ව තවත් ඉදිරියට යන්න.

:       0       0

යශෝධා පෙරේරා Thursday, 05 July 2012 11:13 PM

සුභපතනවා දුව

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 68 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 137 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 935 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site