ලංකා විදුලි බල මණ්ඩල ඒකා බද්ධ වෘත්තීය සමිති සම්මේලනය සිය වර්ජනය අරඹමින් කොළඹ ලංවීම මූලස්ථාන ඉදිරිපිට දී පැය එක හමාරක උද්ඝෝෂණයක් පැවැත්විය. වැටුප් වැඩි කරණ ලෙසත්, ස්ථාන මාරුවීම් නතර තරණ ලෙසත්, කොන්ත්‍රාත් ක්‍රමයට බඳවා ගැනීම් නතර කරන ලෙසත් සේවක මර්දනය නතර කරන ලෙසත් සම්මේලනය ඉල්ලයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන් ගැන හිතන අය විතරයි බනින්නේ, අසාධාරනයක් වුනු අය විතරයි ඒකේ තරම දන්නේ, විදුලි සේවකයේ පැය 24 පුරා අව්ව වැස්ස නොබලා මහ කැලැ වල ගිහින් බිඳවැටුම් හඳනව, විදුලි බලාගාරවල වැඩකරනවා, ඉංජිනේරුවෝ පුටුවල ඉඳගෙන ගරැ ඇමතිතුමාවත් රජයත් අන්දලා විශාල වැටුපක් ගන්නනව ඒ ගැන හිතන්නෑ කවුරුවත්, (වි)
රජයට සම්බන්ධ ආයතන වලින් වැඩිම පඩි ගන්න එක කට්ටියක් තමයි මේ ගොල්ලෝ
අපෙත් සහයෝගය විදුලි සේවක යූනියන් එකට
විදුලි සේවකයෝ එළියේ .රටම අදුරේ
ඕක පුද්ගලීකරණය කළා නම් නිකන්ම ඔය කෑගැහිලි නවතී
වැටුප් මදි එක කාටත් දැනෙනවා. මේ වෙලාවේ හැමෝම වගේ අමාරුවෙන් ඉන්නේ. අනේ ලයිට් නම් කපන්න එපා. නැහිලා නැහිලා රෑට ගෙදර ඇවිත් පොතක් පත්තරයක් කියවලා නිදා ගන්න එකත් නැති කරන්නද හදන්නේ. එතකොට දෛනික නිෂ්පාදන ක්‍රියාවළිය බිඳ වැටෙනවා. දළ ජාතික දේශිය නිෂ්පාදනය තවත් පහළ මට්ටමකට වැටෙනවා. මොනවද මේ කරන්නේ පිටරට මිනිස්සු නම් මෙහෙම දේවල් කරලා නෙවෙයි ඉල්ලීම් දිනා ගන්නේ.පුළුවන් තරම් මහන්සි වෙලා වැඩ කරලා පෙන්නලයි ඒ අය ඉල්ලීම දිනා ගන්නේ. මේක මේ රජය පෙරලීමට කරන උපක්‍රමයක්.බුද්ධිමත් මිනිස්සු ඕවට අහු වෙන්නේ නැතිබව සිහි තබා ගෙන වැඩ කලොත් කාට කාටත් හොඳයි.
තමන් ගැන විතරක් හිතන අය..
ජූලි හතයි. ජූලි මාසයේ වර්ජන කිරීම අපලයි
ජූලි හතයි! ජූලි මාසෙ වර්ජනය කිරීම අපලයි.. මතකයි නේද ජූලි වර්ජනයට වෙච්ච දෙය.. ඔබ සියලුදෙනාටම දෙවි පිහිටයි..
ජුලි හතයි !!! ජුලි මාසයේ වර්ජන කිරීම අපලයි .මතකයි නේද ජුලි වර්ජකයන්ට වෙච්චි දෙය .ඔබට සියලුදෙනාට දෙවි පිහිටයි .
මේ වර්ජනය කිසිම වැඩකට නැති අසාධාරණ එකක්
දොස්ටරට පඩිය 26160, සාමාන්‍යපෙළ විතරක් පාස් කම්කරු පඩිය 25000.කාට කියන්නද
26160 දෙන්නේ දොස්තරටද කොන්දොස්තරටද ...කොහෙද 26160 ටේ දොස්තරලා ඉන්නේ ..
විදුලි සේවකයෝ වැඩ කරන්නේ කොච්චර මහන්සි වෙලාද. කණුවල නැගල අව්වට වේලි වේලි වැඩ කරනවා කියන්නේ ලේසි වැඩක් නෙමෙයි . නමුත් ඉහල සේවකයෝ පුටුවල ඉගෙන ගොඩක් පඩි ගන්නවා . අන්න එකයි අසාධාරණය . මම හිතන්නේ පඩි වැඩි කරන්න කියන්නේ එක හින්ද වෙන්න ඇති . වැඩ වර්ජනයක් කරන්නේ නැහැ සේවක ප්‍රශ්න ගැන පාලකයෝ හිතල බලනවානම් . පාලකයෝ සේවක ප්‍රශ්න වලට විසදුමක් දෙන්නේ නැතිනම් අසරණ සේවකයෝ වැඩ වර්ජනය නොකර වෙන මොනවා කරන්නද . සේවකයෝ මර්දනය කරනකම් බලාගෙන ඉන්නද . නැතිනම් රොබෝලා වගේ ඉන්නද . විදුලි සේවකයිනි ඔබ හරි .
මේකයි මම දකින ඇත්තම ඇත්ත. දැන් ලංකාව යන්නේ පෝසත් පාලකයෝ පමණක් සැප විදින ක්‍රමයකට. දුක් විඳල වැඩ කරන සේවකයාව හැම පැත්තෙන්ම පාගල දානවා. සේවක දරුවෙක්වත් ස්ථිර සේවකයෙක් විදියට දාන්න බැහැ. පාලකයො ලාබ උපයනවා සේවකයෝ හිඟා කකා ජිවත්වෙනවා.
හැම දවසකම පඩි වැඩ කර ගන්න කචල් දානව මේගොල්ලන්ව එලවල අලුතෙන් කට්ටිය ගන්න කටයුතු කරන්න.
චින්තක කියන කතාව සහතික ඇත්ත...