විසුරුවා හැරුණු සබරගමුව පළාත් සභා පළාත් රාජ්‍ය සේවයට ස්ථිර හා අනියම් පදනමින් පරණ දින යොදා පත්වීම් දෙතියි එක්සත් ජාතික පක්‍ෂය හා ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරයි. පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ඉංගිරිසි හා දෙමළ ගුරුවරයන් ස්ථිර පදනමින් ද පළාත් සෞඛ්‍ය සේවය කම්කරුවන් අනියම් පදනමින්ද බඳවා ගනිතියි එම පක්‍ෂ දෙක කියයි. පළාත් සභාව විසිරැවීමට පෙර පත්වීම් දුන් නමුත් විසිරැවීමෙන් පසුව පත්වීම් නොදුන් බව එහි ප‍්‍රකාශකයෙක් කියයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවත් වැඩද මල්ලි, මේවත් වැඩද?
මේවා බොහොම නරක වැඩ.මේවා වහාම නතර කළ යුතුයි.
ගිලෙන නැවෙන් මීයන් පනිනවා කියලා අහල නැද්ද?
මොන එහෙකට පළාත් සභාවලට පොරකනවද? මේ රටේ යහමින් ජීවත් වෙන්න ඕනි හොදට වැඩ කරන බැකෝ එකක් විතරයි.
ඡන්දේ කාලෙට ලංකාවේ මෙහෙම දේවල් වෙනවා තමයි..
කෑගල්ලෙ අයියට මොලේ පෑදුනාට වැඩක් නැහැ
භූමිපාලගේ වැඩ තමා, මේ පාරවත් කෑගල්ලේ මිනිස්සුන්ට මොලේ පෑදෙයිද දන්නේ නැහැ!
නලීන්, මට නම් සැකයි පැදෙන්න මොළයක් තියෙනවද කියලා
අපොයි ඇත්ත. අපි දන්නවා ඕවා ගැන. මේක පුදුම රටක්. පත්වීම් ගන්න අයත් රට ගැන නෙවෙයි හිතන්නේ. රටට හෙන ගැහුවත් කමක් නෑ. ඒ අයට හරි ගියොත්. මේකට තමයි කියන්නේ නඩුත් හාමුදුරුන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියලා
අනේ කතෘ මහත්තයෝ අපි දාන්නෙ ඇත්ත. බොරුනම් ඔයාලගෙ රත්නපුර, බලංගොඩ ප්‍රදේශීය වාර්තාකරුවන්ගෙන් විමසන්න.
මේ කතාව ඇත්ත. "නලීන්" හරියටම හරි.