තිස් අවුරුදු යුද්ධයෙන් නැවත නැවත අවතැන් වෙමින් 2007 වසරේදී අවසන් වරට අවතැන් වූ මන්නාරම මුල්ලිකුලමේ ගම්මානයේ සියයට සියයක් දමිල කතෝලික ජනතාව අද වනවිට තවත් කැලෑවක අවතැන්වී සිටිති. මරිච්චිකට්ටු ගමෙහි ජූලි 15 වැනිදා සිට ඔවුහු ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරති. අලි මෙන්ම සර්පයෝද ඒ කැලෑවේ සිටිති.
ධීවර රැකියාව හා කෘෂිකර්මාන්තයෙන් දිවිය සරිකර ගත් පවුල් 400ක පමණ මුල්ලිකුලම් ජනතාව අද රැකියාවක් කර ගන්නට නොහැකිව කැලෑ වැදි සිටිති. ගේදොර අහිමිවිය.
මීගමුව ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ දුරකථන අංක 0312239750 ඔවුන් ගැන තවත් විස්තර දැන ගත හැකිය.














1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුත් ඇදුම් , සෙරෙප්පු.....අනිත් දේවල්නම් තියෙනවා නේ....
වසර 30ක යුද්ධයෙන් පසු ඔය හරිය දැන් කැළයක් වෙලා
ජුලි 15 ඉදලනේ අවතැන් වෙලා ඉන්නේ. ඉතින් තව සතියකටත් වඩා මේකට කාලය තියෙනවනේ. ගේදොර අහිමිවන්න හේතුවවත් කැලෑවදින්න හේතුවවත් නැත්තේ ඇයි ????????
චමින්ද, දුරකථන ඇමතුමක් දීලා බලන්නකෝ...
පොඩි රඟපෑමක් වගේ. මාධ්‍ය හා ජනතාව මුලා කිරීමක්. කට්ටිය විනෝද චාරිකාවක් ඇවිත් වගේනේ
චමින්දයි, චන්දියි දෙන්නා ළගට ඇවිල්ලා බලාගෙන ගියා නම් නේද හොද?
අර කොළඹ පැත්තේ ගෙවල් කඩලා දානවට වඩා හොද නැද්ද මේ අසරණ මිනිස්සුන්ට ගෙවල් හදලා දෙන එක
මේක නම් මහ ලොකුම ලොකු අසාධාරණයක් මේ මිනිස්සුන්ට
මෙතන මොකක් හරි රගපෑමක් වගේ නේද. මට නම් පේන්නෙ විනෝද චාරිකාවක් වගේ. ඔය කට්ටිය සාක්කුවේ පෑන් පවා ගහගෙන ඉන්නේ හොද සතුටු සාමිචියක යෙදිලා. අසරණ වෙලා කැළවේ ජිවත් වෙන්නේ කොහොමද ඔච්චර අලුත් පාටට ඇදුම් ඇදගෙන.
මේක නම් බොරුවක්
......පාලකයනි........කරුණාකරලා හැකි ඉක්මනට මේ අහිංසක අසරණ මිනිසුන් දෙස අනුකම්පා සිතින් බලලා..තමන්ගේ වගකීම හරියට ඉටු කරන්න ................................
බොරුවක්චද කොහෙද
කැලේ ඇතුලෙනම් ජැන්ඩියට ඇඳගෙන අලුත් බඩු මුට්ටුත් තියාගෙන මේ ඉන්නේ....ඇයි ඉතින් පැලක්වත් අටවගෙන නැත්තේ ????
වතිකානුවට දුන්නනම් අධාර කරයි...
මෛත්‍රී බුදුන් වී උපදින ජේසුස් වහන්සේ යළිත් පැමිණෙන තුරු බලා සිටිමු
මේ පින්තූරවල හැටියට නම් මෙයාලා වැඩි කාලයක් මෙතන හිටපු බව පෙන්නේ නෑ. අහුරපු බඩුමුට්ටු, අලුතින් කපාපු ගස්, අලුත්ම ලිප් ගල් ? ?
චාරිකාවක් ඇවිත්
එතකොට මෙයාලා ජුලි 15 ට කලින් කොහෙද හිටියේ ? ඇයි හදිස්සියේම මේ කැලේට ආවේ ? 400 ක් එකපාර කැලේට එන්න ලොකු හේතුවක් තියෙන්න එපැයිනේ.
බලන අය බුද්ධිමත් විදියට මේවා බලන්න.දැක්කනේ දාලා තියෙන ප්‍රතිචාර
ඔය ඉන්නෙ සුදු ඇදගෙන. මේවා උප්පරවැට්ටි. හින්දු මිනිස්සු කතොලික කරවගෙන මිනිස්සුන්ගෙ නැති බැරි කමට
"මෛත්‍රී බුදුන් වී උපදින ජේසුස් වහන්සේ යළිත් පැමිණෙන තුරු බලා සිටිමු" රංජිත් මහත්තයට පිස්සුද, නැත්නම් මට පිස්සුද මන්දා !
මෙතන වෙන්නේ වෙනින් දෙයක්
මේ අයගෙ පුදුම කතා තමයි, කිසිම දෙයක් දන්නෙ නැතිව මේක කියවල හිතුණු හිතුණු කතා ලියනවා.. සමහරවිට ඇත්තටම අනාථවෙලා ඇති.. හොදට සෝදිසි කරල අදහස් දානවානම්හොදයි..
දැනගෙන ගියොත් කතරගම , නොදෙන ගියොත් අතර මග .
මේ අය කන හැටි ළිපෙන් දැනේ
දෙවියන් වහන්සේගේ කැමැත්ත වෙන්න ඇති...
sanvidanatmaka gemakda fathergei n.g.o. karayangei
මට නම් පේන්නේ මේ අය විනෝද චාරිකාවක් ගිහින් වගේ....
අලුත් ඇදුම්, අලුත් බඩුමුට්ටු, අලුතින් එලිකරපු කැළෑව, අලුත බැඳපු ලිප්ගල්, පරණ අලි බෙටි, අනික සාරි අලුත් සරොම් කමිස ඇඳලා කවුද කැළෑවල ඉන්නේ..? මේකත් මොකක් හරි කුමන්ත්‍රණයක් වගේ..
මරිච්චිතට්ටුව තියෙන්නෙ කොහෙද මීගමුව තියෙන්නෙ කොහෙද? මේක මොකක්හරි වෙන කතන්දරයක්..
දෙවියන් වහන්සේගේ කැමැත්ත වෙන්න ඇති...
හිතල බලල ,හොයල බලල , කෝපි කාලේ මෝඩ කාලේ ,,කොණ්ඩෙ බැදපු චීන්නුන්ට මේව කියන්න.
මේව කූට ව්‍යාපාර, තනිකර බොරුවක්. අපිනොදන්න කොන්ඩ කැවුම්
ඔව්. ඇයි මෙයාලට මේක දෙවියන්ගේ කැමැත්ත නිසා සිදු වුවක් බව හිතෙන්නේ නැත්තේ. මේ පියතුමෙකුත් ඉන්නේ, එයාට පුළුවන්නේ දෙවියන්ගේ කැමැත්ත අහල කියන්න
තනිකර බොරුවක් ,අපිනොදන්න කොන්ඩ කැවුම්
කොහොමහරි බොට්ටුවකට නගල ලන්කාවෙන් පනගන්නයි තියෙන්නෙ. ලන්කාවෙ ඉන්නවනම් එක්කො දෙශපාලනෙ කරන්න ඔනෙ නෙත්නම් කුඩු විකුනන්න වගෙ වෙඩක් කරන්න ඔනෙ එහෙමත් නෙත්නම් දෙශපාලකයෙකුට හරි කුඩු කාරයෙකුට හරි පගාවක් දීල රජයෙ රස්සාවක් ගන්න ඔනෙ.
මේකත් ඔස්ට්‍රේලියාවට පනින සැලැස්මක්ද දන්නෑ .ඇඳුම් වලින් අසරණ අය කියල පේන්නෑ
මට මේක පැහැදිලි නෑ...තව ටිකක් විස්තර කරන්නකෝ......
පැහැදිලි විස්තරයක් නැ..... වැඩි විස්තර නෑ...අපි කෝල් කරල විස්තර ගන්න ඕනා....?????
මේක නම් බොරුවක්
මේ මිනිස්සු සංවිධානාත්මක කරන වැඩක් වගේ මේ රජයටත් නින්දා කරල රටේ ජනයාගෙන් අනුකම්පාව ලබා ගෙන කැලේ සුද්ද කරනවා වගේ.
මේකන්ම ලොකු ප්‍රශ්නයක්.මෙයාලා මොකට ගියාද කැලේට?
අර වසන්තෙ තාම ඇවිත් නැද්ද තමත් ඔහේ පාලුයි අපේ ලෝකේ තාමත් ඉතින්.
ඡායාරෑප දැක්ක ගමන්ම පව් කියල හිතුනා.. ඒත් අනෙක් අයගේ අදහසුත් එක්ක නැවතත් දෙවරක් බැලුවා.. ඇත්තටම ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙන්න ගිහිං යන යන අය අහුවෙන නිස තාවකාලිකව කැලේට පැනල වෙන්නත් බැරි නැහැ කියල හිතෙනවා.. පූජකතුමන්ල මේ කැලේට ගියේ ඇයි..?? ඒකත් අවුලක්නෙ..
ට්‍රිප් එකක් ගිය කට්ටියක් වගේ , වෙඩි කාලයක් ඔතන හිටිය වෙන්න බැහැ ලිප් ගල් 3 ත් තාම අලුත් , එන ජී ඕ කට්ටියකගේ වැඩක් වගේ , පරිසම් වෙන්න
මේ නම් බොරුවක්
විනෝද ගමනක් ගිහින් වගේ
තවම ජූලි 15 වෙලා නැහැනෙ. මේවා පුහුණුවීම් එකක්ද කොහෙද. රාජ්‍යනොවන සංවිධානෙකුත් ඇවිල්ල තියෙන්නෙ.. කොහොම උනත් මානව හිමකම් එකටනම් හොද ඡායාරෑප ටික...
මේ පින්තූරේ තියෙන අලීන්ගේ මලපහත් ඒ තරම් කාලයක් පරණයිද දන්නෑ......
මම මෙතන දැක්ක ගොඩාක් කට්ටිය පියතුමාට බනිනවා... එත් හොදට බලන්න 3 වෙනි පින්තුරය දිහා. එකේ හාමුදුරු කෙනෙකුත් ඉන්නවා........
මම හිතුවේ අපේ රට දැන් ගොඩක් දියුණුයි කියලා
පළාත් සභා ඡන්දෙට කරන රඟපෑමක් වගේ. ඉස්සර මිනිසිසු ගියේ ඇඳිවත පිටින්. මේ අයට
මේ වැරදිලා ආපු ඡායාරෑප ටිකක්ද කොහෙද.. මේ අර කතරගම වන්දනාවෙ යන අයගෙ ඡායාරෑප ටිකක්.. බලන්නකො කට්ටිය බිම දිග ඇදිල ඉන්න ලස්සන විතරක්.. මේ රාජ්‍යනොවන සංවිධාන හිතාගෙන ඉන්නෙ ලංකාවෙ මිනිස්සු කවුරැ කියලද දන්නෙ නැහ..
මෙය මන්නාරම් ප්‍රදේශයේ එක්තරා අතිඋතුම් යයි කියනු ලබන පූජකවරයෙකු විසින් අටවන ලද උගුලක්විය නොහැකිද? මෙම උතුම් පූජකයා විටින් විට එම ප්‍රදේශයේ එක්තරා ඇමතිවරයෙකු සමග නිතර නිතර මේ ප්‍රශ්න සම්බන්ධව අඩදබරවේ. කොයි කෙසේ වෙතත් මෙවැනි දර්ශන බැලීමට ලැබීම අප ලද අභාග්‍යක් බව නම් කිවහැකිය. සැබෑ ලෙස මෙවැනි ප්‍රශ්න තිබෙනවා නම් එය වහා විසදිය යුතුයි.
පෙනෙන්නේ විනෝද චාරික්වක් වාගේ...
මට පෙනෙන්නේ විනෝද චාරික්වක් වාගේ...
අලි වෙනුවට නම් අලි මළ පහවත් තියෙනවා... එත් සර්පයෝ වෙනුවට මොනවාද තියෙන්නෙ මේ ඡායාරෑපවල...
අලි වෙනුවට බෙටි තියනවා කියමුකෝ. ඒත් කෝ සර්පයෝ පෙන්න නැනේ.
ලංකාවේ හරක් කොච්චර ඉන්නවද කියලා දාලා තියෙන ප්‍රතිචාර ටිකෙන්ම කිවුවැහැකි
දෙවියන්ටම ඔප්පු වෙච්චාවෙ..
ආසියා කුසලනෙ ලංකාවෙ තියන්න, කාර් රේස් තියන්න, හින්දි නිලියො ගෙනල්ල සතුටුවෙන්න, උසම කුළුණු හදන්න අපිටත් කැලේට යන්න වෙයි වගේ.. අහිංසක මිනිස්සු කන්න අදින්න ඉන්න තැනක් නැතිව රටට පේන්න වැඩ කළාට ඇති ඵලය කුමක්ද? අනේ මගේ රටට දෙවියන්ගෙම පිහිටයි...!!
මේ යන විදියට රටම කැලේට වෙලා තමයි ඉන්න වෙන්නෙ..
අයි අපේ රටේ වගකිවයුතු නිළධරීන් මේ දිහා බලන්නෙ නැත්තෙ පව් අහිංසක මිනිස්සු..
ජානක?, වතිකානුවෙ අනුකම්පාව නිසා තමයි ඉතාලියට එන්න සරණාගතයන්ට එන්න වීසා ලැබිල තියෙන්නෙ.. ලංකාවෙ අය වැඩියෙන් ඉන්න ඉතාලියෙ දැනගෙන කතා කරන්න..
මේක බලනකොට හිතෙන්නෙ මේ අය ඉන්දියාවෙන් ආපු කට්ටියක්ද කියලා හිතාගන්න බැහැ.. ඇදුම් ඇදන් ඉන්න විදිහට.. එක දරැවෙක් පේන්න නැහැ.. පවුල් 400ක් නෙමෙයි මෙහෙම ගියෝත පවුල් 10000 ක් පනී. මඩු පලිල්ලිය මේ තැනට ඒතරම් දුරක් නැහැනේද? පල්ලියට සල්ලි වැටෙන විදියට කොයි තරම් උදව් කරන්න පුළුවංද? පල්ලියෙ සල්ලි සවලෙන් එකතුකරන්නෙ..
මෙහෙට වඩා කැලේ හොඳයි..
මෙන්න ආසියාවෙ ආශ්චර්යය
කැලෑවල අලි සහ සර්පයෝ ඉන්නවා. නැත්නම් කැළෑවක් වෙන්නේ කොහොමද?
ආන්ඩූව හරී කියනවා නෙමෙයි.ඒත් මේකනම් මඩු පල්ලී යන කට්ටියක් දාලා කරපූ බොරුවක්
මේ සේරම දේවල් අලුත් ඒවා.. හොදට බැලුවොත් තේරෙයි මේක බොරැවක් කියලා.. පොළොවෙ පය ගහල ජීවත් වෙන මිනිස්සු හින්ද අපි නම් දන්නවා එළිකළ පොලවයි පරණ පොළවයි කියන්නෙ මොකද්ද කියලා..
සල්ලි දීල වෙන අයව බන්ද ගන්න හදන්නෙ නැතිව මේ ඉන්න දෙමළ අය ඒගොල්ලන්ට ඒ මුදල්වලින් උපකාර කරන්න.
මුල්ලිකුලම් ජනතාව පිළිබඳ මෙහි පලවී ඇති වාර්ථාවෙහි ජුනි 15 දින වෙනුවට ජූලි 15 දින ලෙස සඳහන් වීම ලිඛිත දෝෂයකිග එය ජුනි 15 දින ලෙස සඳහන් විය යුතුය. මෙම ජනතාව යුද්ධය නිසා අවතැන්වී වසර 05 ක කාලයක් තිස්සේ මන්නාරම නගරාසන්න ප‍්‍රදේශවල වෙනත් පුද්ගලයින්ට අයිති ඉඩම් වල තාවකාලීක නිවාස ඉදිකරගනිමින් ජීවත් වූහ. නමුත් එම ඉඩම්වල අයිතිකරුවන් මෙම ඉඩම් වලින් ඉවත්වන ලෙස බලපෑම් කල බැවින් ඔවුන් අවතැන් වීමට පෙර ජීවත්වූ පාරම්පරික ඉඩම් වලට ආසන්න ප‍්‍රදේශයේ පිහිටි කැළෑවේ ජීවත්වේ.
අර සාරියක් ඇදන් බෑග් දෙක්ක අරන් ඉන්න කාන්තාව දිහා හොදට බලන්න.එයාගේ සාරිය අලුත්ම අලුත් එකක්.බෑග් දෙකත් අලුත්.
මේ දර්ශන දිහා බැලුවමනම් අපට පේන්නේ මේ අය මෙතන වැඩි දවසක් ඉදල නැති පාටයි . ඵක දවසක්වත් කැලේ නිදාගත්ත පාටක්වත් පේන්නවත් නැහැ . අඩුම ගානේ කෑම උයපු ලිප් ගල්වත් පරන පාටක් පේන්නේ නැහැ . කොහොම නමුත් මේ තිස් අවුරුදු යුද්‍ධය නිසා අහිංසක මිනිස්සු මහමගට වැටුනා .සමහර අය හිර ගෙවල් වල අපා දුක් විදිනව . නමුත් හොදම දේ කියන්නෙ මේ යුද්ධයට අනදුන්නු අය රජමාලිගාවල සැප විදිනවා.. ඒ අයට මේ නීති බලපාන්නේ නැහැ . අහිංසක මිනිහෙක් බඩගින්නට කොස් ගෙඩියක් කඩල අහු වුනොත් අපේ පොලිසියේ මහත්වරුන්ගෙන් කිසිම සමාවක් නැහැ අත පය කඩල මාස ගානක් හිරේ දමල තමයි පස්ස බලන්නෙ . නමුත් මේ අයට දැක්ක තැන සැලියුට් (ආචාර දක්වනවා) ගහනව .ලැජ්ජයි නේද ?
මෝඩයෝ වගේ කතා නොකර මනුස්සකමින් හිතන්න පුරුදු වෙන්න
බොහෝ දෙනා කියනවා මෙන් මටත් පේන‍්නේ රගපෑමක් වගෙයි කියලා
මමනම් මේ කමෙන්ට්ස් කියෙව්වෙනෑ.මේ පින්තූරවල ඇඳුම් කැඩුම්, මුනු, ගහකොල, භූමිය දිහා හොඳට බැලුවොත් පේනවා මේක ට්‍රිප් එකක් ගිහිපු රඟපෑමක් කියලා.
මේ පින්තූර පරිශීලනය කරනකොට මට සැකයක් ඇතිවෙනවා මාධ්‍යත් ජනතාව මුලාකරන්න හදනවාද කියලා.
මෙයාල වන්දනා චාරිකාවක් ඇවිල්ලා, ඒ ගමන් කැලේ ඇවිදින්න ඇවිල්ලා වගේ කියල මට නම් හිතෙන්නේ. මේ ඉඩම් ටික දැක්කහම හිතෙන්න ඇති අල්ලගන්න පුළුවන් කියල. මොන තරම් දුෂ්කර උනත් සාරවත් පසක් ඔය පැතිවල තියන්නේ..
මේ විස්තරේ තව ටිකක් පැහැදිලි වුණානම් හොඳයි...
දේශපාලකයිනි, ඇසි කණ් හැර මේවා දෙස බලන්න.දෙයියනේ, අවුරුදු 3ක්???
ඉන්දික විකාර නැතුව මේ මිනිස්සුන්ගේ දුක දකින්න ..
බලන්නකො වටේතියන ගහකොළ පවා වේලිලා මේ ජනතාව අද රැකියාවක් කර ගන්නට නොහැකිව කැලෑ වැදි සිටිති මේච්චර කට්ටක් කාගෙන කැලෑවල් වලඉන්න මේ මිනිස්සුන්ට පිස්සුද.. පක්ෂය ජේ.වි.පි ඇතුලු රාජ්‍ය නොවන සංවිධාන මං හිතන්නේ නිදන් ඉදලා තියෙන්නේ මේ කවුරැත් දැකලම නැහැ...
මේ 400 ට පොඩි ළමයි එක්කෙනෙක්වත් නෑ ??මේක NGO ප්ලෑන් එකක් වගේ...
ඔය එක සුපිරි පැළැන්තියේ වාහනයක් ලංකාවට ගේන සල්ලි වලින් අසරණ පවුල් කීයක් ජීවත් කරන්න පුලුවන්ද?
ඇත්තටම මේ දසුන් දැක්කම දුක හිතනවා. ඒත් උතුරු වසන්තය කියල කෝටි ගණනක් වියදම් කෙළේ මොකටද. මේ පුවත ගැන බලධාරීන්ගේ අවධානය යොමු කළ යුතුයි . මෙහි නියම දසුන් එළි කළ යුතුයි.
"කැතී" ඔයා NGO එකකින්ද ? මේ නාට්‍යයේ අධ්‍යක්ෂක ඔයාද, තව ටිකක් හොදට පුරුදුවෙන්න වෙයි වගේ. මේකේ තාත්වික බව අඩුයිනේ.
කැතී මම ඒකෙන් අදහස් කළේ එක්කෝ ඔච්චර කාලයක් කියල කිව්වට එක්කො එච්චර කාලයක් අලින්ගෙ ජරාව තියාගන ඉදල තියෙනවා..නැත්නම් අද තමයි එතනට ඇවිල්ල තියෙන්නෙ..
දේශපාලකයනි, අක්කර සිය ගණන් තියෙන පන්සල් වලට තව තවත් දේ පූජා කරන පින්වතුනි, දූෂණ සහ පගාව අරගෙන දේපල වැඩි කර ගන්න මහන්සි වෙන උතුමනි, ජාත්‍යන්තර උගුල් වලින් රට බේරා ගන්න මහන්සි වෙන ජාතික වීරයනි, පින්සිද්ධ වෙනවා, අනේ මෙන්න මේ මිනිස්සුන්ට කරන්න පුළුවන් උදව්වක් කරන්න. මේ අයත් අපේ ලංකාවේ ඉපදිලා දුක් විඳින මිනිස්සු.
ප්‍රේමරත්න, හොදට බලන්න.මේක ඇත්තක් නෙමෙයි නේද?
අර සුදු ඇදන් ඉන්නේ කවුද දන්නෑ
යුද්දෙන් අවතැන් වූවන් තවමත් කැලේ...ආශ්චර්‍ය මෙයද ??????????????
ලුම්බිණි, පන්සල් වලට විතරක් නෙමෙයි, හැම ආගමික ස්ථානයකටම ලංකාවේ ඉඩම් ලබා දෙනවා.මොනවා වුනත් ආගම ගැන සදහන් නොකර මේ ප්‍රවෘත්තිය ගැන විතරක් ප්‍රතිචාර දක්වනවා නම් හොදයි මම හිතන්නේ
අසන්ක, මම ඔය කතා දන්නේ නෑ. මේ මිනිස්සු ගැන මට දුකයි.එච්චරයි
මචං "සීම්යොන්" උඹ නේද අර නිල් පාට සරමක් ඇදන් බත් පිගාන අතේ තියාගෙන ඉන්නේ ?
ඇයි ක්‍රිස්තියානු මිෂනාරීන් මොවුන්ට පිහිට වීමට ඉදිරිපත් නොවෙන්නේ?
ආ... එන්ත.ජී.ඕ. එකේ රස්සාවක් වත් හදා ගත්තද? නියමයිනේ.
තව දුරටත් ?????
ඒක බොරුවක් වෙන්න බෑ. මම හිතන්නේ නෑ මේ මිනිස්සුන්ට පිස්සු කියලා
දෙයියනේ ....මේත් මිනිස්සු නේද ????කෝ පාලකයෝ නිදිද ?
උතුරු වසන්තය මේ අයට නැද්ද???
මේක අසාධාරණයක්,මේ අයට නිවාස තනා දී සහන සැලසිය යුතුයි...
මේ පාලකයින්ට කවදා හරි යන්න වෙන්නේ අපායට
ආශ්චර්‍ය පේන මානයකවත් නැද්ද ??
මොළේ තියෙන, ඇස් පේන ඕනිම කෙනෙකුට තේරුම් ගන්න පුලුවන් මේක බොරු රගපෑමක් කියලා
මේක බොරුවක්ද කෙහෙද. කැළේ ළඟදි සුද්ද කරපු එකක් වගේ. NGO වැඩක්ද. අවුරුදු 3 මෙතන හිටියද ?
කට්ටිය විනෝද චාරිකාවක් ඇවිත් වගේ.
මේ කතරගමට පයින් යන කට්ටියක් වගේ
පවුල් 400 ඉන්න පාටක්නම් පේන්න නෑ . පොඩි රඟපෑමක් වගේ..
චමින්ද ඔයා එතනට ගිහිල්ල බලන්න අද හිටපු තැන නෙවෙයි හෙට එන්නෙ සත්තු එන නිසා මම ගිය නිසා දන්නවා.. ඔයත් ගිහිං බලන්න.. අදහස් දාන විට ඡායාරෑප දෙස බලලා හිත එන එක දාන්න එපා.. අපිත් ඉන්නවා..
මේ විදියට පිරිසිදුව ඉන්න පුලුවන්ද කැලේ?
කට්ටිය ට්‍රිප් එකක් ඇවිත් වගේ.
කට්ටිය ට්‍රිප් එකක් ඇවිත් වගේ.
දෙවියන් වහන්සේගේ කැමැත්ත වෙන්න ඇති...
ඒත් මනුස්ස ජිවිත
ඡායාරූප වල ඇති දර්ශන හා අවට පරිසරය අනුව මේ අය ඒ හැටි කාලයක් සිටි බව පෙනෙන්නේ නැහැ. සැලසුම් සහගත සිදුවීමක් හෝ මාධ්‍ය හා ජනතාව මුලා කිරීමක් ද?
උතුරු වසන්තය කෙසේ වෙතත් කාගෙ කාගෙත් පොකැට්ටුවලටනම් වසන්තය උදා වෙයි.. නැත්නම් මෙහෙම වේවිද?
අසරණ ජිවිත
චමින්ද ඔයා හරියටම හරි