ජපානයේ රැකියා දෙන බව කියමින් බේරුවල හා මාතලේ තරුණයන් දෙදෙනකුගෙන් රුපියල් හැටදාහක් හා පනස්දාහක් වංචාකළැයි කොටුව පොලිසියේ ඉන්ද්‍රා පෙරේරා පොලිස් කත වැරැදිකාරිය කළ කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා දඬුවම් නියම කිරීම ලබන 10 වැනිදාට කල්තැබීය. ඇයට එරෙහි තවත් නඩු කිහිපයක් ඇතැයි පොලිසිය උසාවියට දැන්වීය. මේ සියලූ ගනුදෙනු වී ඇත්තේ පොලිසියේදීය.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඉතිං අර සුදර්මන්ල අල්ලන්න බැරිද වරෙන්තුපිට නේද ඉන්නෙ..
"මේ සියලූ ගනුදෙනු වී ඇත්තේ පොලිසියේදීය...." එහේ මීට වැඩිය හොද ගණුදෙණු වෙනවා අනේ
"ජපාන රැකියා දෙන්න ගිහින් පොලිස් කත ඇන ගනී.." කොයි ප්‍රදේශයටද දැන් ඔය ඇන ගෙන තියෙනවා කියන්නේ?
සුජිත් නිශාන්ත හේවගේ 2012-07-07 16:01:45 "අදහස් දැක්වීමේදී සැලකිලිමත් වෙන්න.... මම නිහඬ පිළිවෙතක් අනුගමනය කරනවා...." කටවසාගෙන ඉන්නාතාක් මෝඩයද පණ්ඩිතයෙකි . අදහස් නොදා ඉන්නතාක් ආචාරියාධ පණ්ඩිතයෙකි !
පිලිපිනෝ 2012-07-06 23:10:51 "එටිකිච්ච්ට මොකටද එයා කොහෙට අණ ගත්තම ? ඔයාටත් ඕන්නැති එකක් නැ ... පොල්කිච්ච..." ඒ මටත් පොඩ්ඩක් උදව්කරන්න පුලුවන්ද කියලා බලන්න !
ඉක්මනට මේ නඩුව බලවලා ඇයට එරෙහි ඉතිරි නඩු ටිකත් බලමු
"ඇයට එරෙහි තවත් නඩු කිහිපයක් ඇතැයි පොලිසිය උසාවියට දැන්වීය..." ඉක්මනට මේ නඩුව බලවල ඊටපස්සේ ඉතිරි නඩු ටිකත් බලවමු !
ජපන් යවන්න තරම් කවුද මෙයා?
පොලිසිය ලංකාවේ අපේ පොලිසිය ජයවේව
මෙවැනි අය තවත් ඇති ,සොයා බලා දැඩි දඩුවම් දිය යුතුයි...
(මේ සියලූ ගනුදෙනු වී ඇත්තේ පොලිසියේදීය.)- මෙහවු රටක්...! පොලිසිය රැකියා එඡන්සිය කරගෙනද???...........
එටිකිච්ච්ට මොකටද එයා කොහෙට අණ ගත්තම ? ඔයාටත් ඕන්නැති එකක් නැ ... පොල්කිච්ච .
අපේ පොලිසියේ අය මැති ඇමතිවරුනගේ රස්සාව කරන්න ගියාම බොලන්නේ හොම්බ බිම ඇනෙනවාව.
අදහස් දැක්වීමේදී සැලකිලිමත් වෙන්න මේක දැලි පිහියෙන් කිරි පැණි කනවා වගේ වැඩක්. මොකද වැරදි කරපු කෙනත් පොලිසියේ. නීතිය ක්‍රියාත්මක කරලා තියෙන්නෙත් පොලිසියේ. ඉතින් කාට ගැහුවත් වදින්නේ පොලිසියට. කාට ප්‍රශංසා කළත් එය යන්නේ පොලිසියටයි. “මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා“ කියන ගීතය මුමුණලා මම නිහඬ පිළිවෙතක් අනුගමනය කරනවා. ක්‍රිකට් ගහද්දී හැම බෝලෙකටම ගහන්න ඕන නැහැනේ.එහෙම ගැහුවොත් අවුට් වෙනවා. සමහර පන්දු දුස්රා,ගුග්ලි වගේ මුහුණ දෙන්න අමාරුයි. හොඳ පිතිකරුවන් පවා පහසුවෙන් දැවී යනවා. මේ ප්‍රවෘත්තියත් ඒ වගේ පන්දුවක් බවයි මගේ අවංක හැඟීම.මම මේ ප්‍රවෘත්තියට කමෙන්ට් නොදා ඒ නිසා වම් පය පෙරට ගබා දැඩි ආරක්ෂිත උපක්‍රම අනුගමනය කරමින් පිත්තෙන් පන්දුව පිළිගෙන කඩුල්ල ආරක්ෂා කරගන්නවා.
ඉන්ද්‍රා පෙරේරා මහත්මිය පිළිබඳ දැඩි කණගාටුවක් සිතට නැඟේ. එයා ඔයවගේ දේවල් කරන කෙනෙකුත් නෙවෙයි.ඇයි මෙහෙම වුනේ. මේක කාගේ හරි උපක්‍රමයක්ද? කොහොමද වුනේ කියලා විස්තර කියන්න..
අයියෝ සල්ලි
ඉතින් කොහොමද පොලිසිය හොර අල්ලන්නේ
පුදුමයි පොලිසිය පොලිස් කාන්තාවකට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරල. ඔහොම නීතිය අකුරටම කරල වැරදි කරන අනිත් අයත් අල්ලන්න.
සුජිත් මහත්තයගේ උපාධිය ක්‍රිකට්වලට වගේ...
හොරා පොලිස් නෙමෙයි, පොලිස් හොරා
පොලිස් කතා ඇන ගනී .... මරු මරු
පොලිස් හෙරක්
පොලිස් කතට ඔච්චරටම රැකියා දෙන්න පුලුවන් නම් රට යන්නනේ තිබුණේ
මතක හිටින දඩුවමක් දෙන්න ඕනි.පොලිස් පාට් අමතක වෙන්නම.
සාමාන්‍ය විදියට අනේ අපොයි කියලා ගියා නම් ප්‍රශ්නයක් වෙන්නේ නෑනේ