සංචාරක ශ්‍රී ලංකා ‘ඒ’ පිල සහ දකුණු අප‍්‍රිකානු ‘ඒ’ පිල අතර ඩර්බන්හිදී අද (06) ආරම්භ වූ දෙවැනි සිවුදින ක‍්‍රිකට් තරගයේ පළමු දිනයේ තේ විවේකය සඳහා ක‍්‍රීඩාව නතර කරන විට ශ්‍රී ලංකා ‘ඒ’ පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 5 ක් දැවී ලකුණු 198 ක් ලබා සිටියේය. ශ්‍රී ලංකා ‘ඒ’ පිල ඕවර 55 කදී කඩුලූ 5 ට 198 (දිමුත් කරුණාරත්න 83, ඩිල්රුවන් පෙරේරා 13, කුසල් ජනිත් 29, රොෂේන් සිල්වා 16, ඇන්ජලෝ පෙරේරා නොදැවී 38, සචිත‍්‍ර සේරසිංහ නොදැවී 13, සීමොන් හර්මන් 50/2)
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd