ලෝක ක‍්‍රිකට් පිටියේ ප‍්‍රබල ක‍්‍රීඩකයන් 60 කට ආසන්න සංඛ්‍යාවක සහභාගිත්වයෙන් අගෝස්තු මස 10 වැනිදා ආරම්භ වන ශ‍්‍ර‍්‍රී ලංකා ප‍්‍රධානතම විස්සයි - 20 ක‍්‍රිකට් තරගාවලියේ (එස්.එල්.පී.එල්.) නැගෙනහිර පිලේ සංකේත ක‍්‍රීඩකයා ලෙස පත්කර සිටි පාකිස්තානු තුන් ඉරියව් ක‍්‍රීඩක සහිඞ් අෆ්රිඩි වෙනුවට එම ස්ථානයට ශ්‍රී ලංකා උප නායක ඇන්ජලෝ මැතිව්ස් පත්කර තිබේ.
සහිඞ් අෆ්රිඩි, රුහුණ පිලට මාරු වී ඇති අතර ක‍්‍රිස් ගේල් ඌව පිලේ සංකේත ක‍්‍රීඩකයා ලෙස කටයුතු කරයි.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම ඇන්ජිට ආදරෙයි
අපේ කොල්ලන්ට අවස්ථාට දෙන එක හොදයි
මොලේ කල්පනා කරල කරපු හොද වැඩක්.. එත් බලමු මේගොල්ල සෙල්ලම් කරන්නේ කාටද කියලා...
නියමයි ඇන්ජා..........