ඌව මහා ඇමැති ශෂින්ද්‍ර රාජපක්‍ෂ මහතාගේ ආරක්‍ෂක නිලධාරියෙක් ගමන් කළ ජීප් රියක් ලූණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේදී පෙරැළී පොලිස් විශේෂ කාර්ය බළකා සැරයන් වරයෙක් හා කොන්සාපල්වරු දෙදෙනෙක් තුවාල ලදහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා කරන්න ගිහින්ද ???
අනේ අපේ STF කොල්ලන්ට වෙච්ච දෙයක්.....
"චේතනාහං භික්ඛවේ කම්මං වදාමි" මොනවටද ගියේ? හා... හා.... හොරේ අහුවුණා.කමක් නෑ.මොනවා කරන්නද?
දේශපාලුවෝ ඉන්න තරමට රටේ ජනග්‍රහනයෙන් භාගයක් විතර ආරක්ෂකයෝ.
බීමත්ව සිටියද දන්නේ නෑ....
මේ කට්ටිය හිතන්නේ සුක්කානම අතට ලැබුණම ඔක්කොම එයාලගේ කියලා.මේ වගේ ප්‍රවෘත්ති දාන්නත් එපා.අපරාදේ.
ඉක්මන් සුවය පතමි...
අයියෝ...........පව් වැඩේ.....
මහඇමතිතුමා ඉන්නේ වනෝද්‍යානයේ ඇතුළෙද?
කතරගම දෙවියෝම මේ කට්ටිය ගැන බලා ගනිත්වා!
පව් කොල්ලෝ ටික. කොල්ලන්ගේ වෙලාවට ඇමතිතුමාට තුවාල නොවුණේ
පව් අනේ
නිදන් හොයන්න ගියද මල්ලිලා ..
මහ ඇමැති ආරක්‍ෂකයෙක් තුවාල ලැබුවම දෙන ප්‍රසිද්ධිය ඇයි පොඩි මිනිහෙක්ට නැත්තේ?
නියමයි..
කාල බීල ඔනනෙති ගමනක් යන්න ඇති . මහා ඇමතිවත් දන්නේ නෙතිව ඇති . දැන් රනින් චර්ට් එක හදල ඇති රාජකාරි ගමනක් විදියට . එහෙම නොකලොත් පොලිසිය ඇත්තන්ට වග උත්තර දෙන්නට වෙනවනේ .එහෙම නේද අප්පුහාමි .