ශ‍්‍ර‍්‍රී ලංකා ප‍්‍රධානතම විස්සයි-20 ක‍්‍රිකට් තරගාවලියට (එස්.එල්.පී.එල්.) සහභාගි වන ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන් තෝරා ගැනීම සඳහා අද (06) පැවැති හමුවේ පළමු අවස්ථාව ලැබූ වයඹ පිලේ නායක මහේල ජයවර්ධන පළමු ක‍්‍රීඩකයා ලෙස යොවුන් පිතිකරු දිනේෂ් චන්දිමාල් නම් කර තිබේ.
හිටපු නායක කුමාර් සංගක්කාර සිය පළමු අවස්ථාවේදී තුන් ඉරියව් ක‍්‍රීඩක තිසර පෙරේරා තෝරා ගත්තේය.
මෙහිදී කණ්ඩායම් 7 ට දේශීය ක‍්‍රීඩකයෝ 16 දෙනකු බැගින් 112 දෙනකු තෝරාගෙන තිබේ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට පෙරට ...
හොද තීරණයක්
මහේල ගේ මොලේ හොදයි ,නියම තීරණයක්
සඳුන් , මේ පර මලා නෙවෙයිනේ තෝරන්නේ ඒ නිසා දිල්හාර නැහැ වගේ .
අනේ මහේල දිල්හාර නැද්ද?
අනිත් අයගේ මොලේ හොඳ නැද්ද. මෙයාල මටත් කැමැති ඔයාල දන්නවාද?
ඉස්සෙල්ලාම හොදම සෙට් 1 යනවා
මේ කරගාවලියෙ නම SLPL නෙමෙයි.. නැව ගිලුනත් බෑන් චූන්...
තිසර සහ චන්දිමාල් අපේ අනාගතයයි
හොද තීරණයක්
මහේල සහ කුමාර් දෙන්නගෙම පළමු තෝරාගැනීම් හොද ක්‍රීඩකයන් 2 කුට සුබ පැතුම්
හොද තීරණයක් අරගෙන වගේ...
නියම තේරීමක්
මහේල කියන්නෙ මම ගොඩක් ගරැ කරන ක්‍රීඩකයෙක්.. කවදත් මහේල හොදම තීරණය ගන්නවා.. NPW නායක විදිහට මහේලගෙ පළමු තේරීම ලංකාවෙ ක්‍රිකට් වල අනාගතය සාර්ථක කළ හැකි. චන්දිමාල් තේරාගැනීම ලාංකික අපිට ආඩම්බරයකි.. ඔහොම යං මහේල ඔහොම යං..