ඉන්දියාවේ චෙන්නායි හි තාම්බරම් ගුවන් හමුදා කඳවුරේ පුහුණුවන ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධරයන් නව දෙනකු නැවත ශ්‍රී ලංකාවට එවීමට ඉන්දියා ආරක්ෂක අමාත්‍යංශය අද (6) තීරණය කර ඇතැයි තානාපති ආරංචි මාර්ග පවසයි. එහෙත් ඉන්දියාව නිල වශයෙන් ශ්‍රී ලංකාවට දන්වා නැත. තමිල්නාඩු ප්‍රාන්ත මහා ඇමැති ජයලලිතා ජයරාම්, ඩී.එම්.කේ. පක්ෂ නායක එම්. කරුණානිධි හා වයිකෝ ඇතුව දකුණු ඉන්දීය දේශපාලනාඥයෝ රැසක් ඉන්දියා මධ්‍යම රජයට බලපෑම් කළහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයලලිත කියන්නේ ...පිස්සු හැදිච්ච කෙනෙක් ....මෙයාගේ හෙට අනිද්දා හුලන් යනවා ...
චීනෙටත් යැව්වනම් හරි.. චීනෙ ඉන්දියන් ගුවන් හමුදාවට ගහපු හැටිත් මතක් වෙයි...!!
මොනවටද ඉන්දියා යවන්නේ
අපේ ගුවන්භට කොල්ලන්ගෙ ජීවිතවලට අනතුරක සේයාවක්වත්ද මේක. වහාම කොල්ලන්ව ගෙදර ගෙන්වා ගන්න... කොටි කටේ නේද පුහුණුව දෙන්න යන්නෙ..
"රත්න දීප ජන්ම භූමි ලංකදීප විජය භූමි මේ අපේ උදාර වූ මාතෘ භූමියයි....මාතෘ භූමියයි", හොදම හමුදාව ඉන්නේ අපිට
හැකි තරම් කෙටි කරන්න. කිව යුතු දේ පමණක් එවන්න ස්තුතියි
ඉන්දියාව බලාපොරොත්තුව ඉන්නෙ කාවදා හරි දවසක අපෙ රටත් කෑලි වලට කඩලා බෙදා වෙන්කරලා,උන්ගෙ නව ප්‍රාන්ත විදියට පාලනය කරන්න.ඒ එක්කම උන්ගෙ නිශ්පාදනය කරන හෑම භාණ්ඩයක්ම අපෙ වෙළද පොලට දමා විකුනා ගන්න.හිතලා බෑලුවොත් අපෙ රටේ කිසිම දෙයක් නිශ්පාදනය කරනවාට උන් කෑමති වෙන්නෙ නෑහෑ.දෑන් වෙලා තියෙන්නෙ යුද්දෙන් බේරා ගත්තු රට,ඉන්දියන් බලපෑම් වලින් තොරව සම්පුර්ණ නිදහස් රටක් වශයෙන් ඉන්නත් ලොකු දේශපාලන යුද්දයක් කරන්න වෙලා තියෙන්නෙ.
කාලයක් අපේ ආණ්ඩුවත් ඔය විදියට නැටව්වේ ඔය තමිල්නාඩුවෙන් මෙහෙට තේ කඩන්න ගෙනාව කට්ටියගේ දෙසපාලකයෝ ඉන්දීය රජයටත් වෙලා තියෙන්නේ තමිල්නාඩුවට ඕන විදියට නටන්න ලංකා රජයට කොන්දක් තිබුන නිසා රජුන් තනන්නව පත්තකට කරගන්න ලැබුන උත්තරීතර සංගයවහන්සලගේ කැපවීමට පින් සිද්දවෙන්න වෙන්න ඉන්දියාවත් දෙපාරක් සිතුවොත් හොඳයි බලල වලිගය වනනවද නැත්නම් වලිගය බල්ලව නටවනවද කියලා
උත්තරීතර රණ විරුවන් ඔවුන්ගේ ජීවිත පරිත්යාදගයෙන් අත්, පා, ඇස්, මස්, ලේ, නහර පරිත්යා්ගයෙන් ආරක්ෂා කර දුන් අපේ උදාර මාතෘ භූමිය බාල්දු කරන්න ඕනෙ නැහැ.
ඇත්තටම යවන්න වෙන රටක් තිබුනෙම නෙද්ද ?
අපි වෙනුවෙන් අපිමයි. ජිනීවා මානව හිමිකම් සමුළුව මතකනෙද්ද?
චණ්ඩාශෝක පුහුණුව ගන්න යැවුව ද?
තමිල්නාඩු වල වගේ , මැට්ටෝ ලංකාවේ නැති බව පෙන්න අරින්න පකිස්ථානයට
ලන්කාව ඉන්දියාවෙන් මෙලෙස සිගමන් යෑදිම කවදා නවතිද???
වසර 30ක කුරිරු යුද්ධයෙන් බැට කෑ අපි උත්තරීතර රණ විරුවන් ඔවුන්ගේ ජීවිත පරිත්යාවගයෙන් අත්, පා, ඇස්, මස්, ලේ, නහර පරිත්යා ගයෙන් ආරක්ෂා කර දුන් අපේ උදාර මාතෘ භූමිය අපේ අනාගත දරුවන්ට රැකදීම අප සැමගේ යුතුකමයි එනිෂා පාකිස්ථානයට යැවුව නම් ඉවරනේ
ඉන්දියාවේ ඉන්න නෑදෑයෝ අපිට උදවු කරයි කියලා විශ්වාස කරන්න එපා (අපි වෙනුවෙන් අපිමයි). ජිනීවා මානව හිමිකම් සමුළුව මතකද?
" දෙමලත් හරි අසුචිත් හරි " ' මේවා නිකන් කියපු කතා නොවේ '
ජය ලලිතයි කරුණ නිදියි තමයි එල් .ටි. ටි ඊ එකට සහය දුන් මුලික දේපල ,අනිවාර්යෙන් අපේ කොල්ලොන්ට ගේම අදිනවා , ඔය ඔක්කොම ඉවර කරන්න ඕනේ ලංකාවට ගෙනල්ල ,
ඉන්දියාව කියන්නෙ කොහොමත් ලංකාවට හතුරු රටක්.නියම මිතුරෝ විපතේදී දාල යන්නෙ නෑ.නමුත් ජීනීවා වලදී ඔවුන් මොකද කළේ?
ඉන්දියාව එක්ක අපි තරහ වෙලා බැහැ ,එහෙත් උපක්‍රම සිලිව වැඩ කරන්න ඕන ,ඇයි අපේ කොල්ලන්ව වෙන රටකට යවන්න බැරි .
දැන්වත් අපේ ලාංකිකයෝ තේරුම් ගන්න ඕන ඉන්දියාවේ හැසිරීම. පිටරට සේවය කරන කෙනෙක් විදියට ඉන්දියන් මිනිස්සුන්ගේ හැටි හොදට දන්නවා එකට කාල අනෙක් පැත්තෙන් පාවාදෙනවා ඕක තමා ඉන්දියන් කට්ටියගේ හැටි. ගෝඨාබය මහත්තය මේක හොදින් තේරුම්ගන්න ඕන. ඉන්දියාවේ දෙබිඩි පිලිවත මනමෝහන් සින්ග් නිළියගේ රංගන දිහා බලන් විනෝද වෙනවා. ඉන්දියාවට වෙන්නේ ලංකාවට සිද්දවෙචි දේ කොටි ඉල්ලීම වගේ ඉන්දියාව ටමිල්නාදුවට බාරදීලා බලාගෙන ඉන්න. අපේ අය දැනගන්න ඕන ඉන්දියාව එක්ක අපට වැඩක් නැහැ දැන්
මනමෝහන්ට පවු
ජයලලිතා දන්නේ නැද්ද දන්නෑ MGR උපන්නේ ලංකාවේ කියලා?
තමිල්නාඩුවේ හමුදා පුහුණු මධ්‍යස්‌ථානයේ පුහුණුව ලබන ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරීන් එරටින් පිටමං කළහොත් ඔවුන් පුහුණු කිරීම සඳහා පාකිස්‌ථාන රජය සූදානමින් සිටින බව රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග පවසයි.
අපේ පාලකයන්ට හොද පාඩම්... තව නළු නිළියො ගෙන්වලා රග්බි ගහමු.. ලෝක සිතියමේ අපේ අය දැකල තියෙන්නෙ ඉන්දියාව විතරයි..
අපි අපේ කොල්ලන්ව කොටි කටට යැව්වා හා සමානයි ,පන පිටින් ලංකාවට ඒවිද දන්නේ නැ
ඉන්දියාවට නැතුව පාකිස්ථානයට යැවුව නම් ඉවරනේ
"ජය ලලිතා ගුවන් පුහුණුවට ලෙඩ අදී...." දෙන විලි ලජ්ජා නැතිව කොටි ගණන් ගෙවල ගෙන්නපල්ලා ඉන්දියාවෙන් නළුනිලියෝයි ..සල්ලිවලට ක්‍රිකට් ගහන කට්ටියයි ...!
අසිත ජයලලිත විතරක් නෙවයි ඔක්කොම දේශ පාලකයෝ ඇමරිකාවේ වහල්ලු. ජයලලිත දැන් ලැහැද්ති වෙන්නේ අපේ දෙසපලනයට ඇගිලි ගහන්න
ඉන්දීය ශ්‍රී ලංකා ආණ්ඩු 2 ම ඉන්නේ කොන්ද පන නැති අය..
පව් ඒ ළමයි දෙන්නා.. දැන් කොච්චර පරීක්ෂණ කළත් වැඩක් නැහැ. ඒ අම්මා මේ දරැ දෙදෙනා දරාගෙන මාස දහයක් ඉදල අන්තිමට හිස් අතින් ගෙදර යන්න වෙලා..මේ දුක කෙසේ විද දරාගන්නද?
ජයලලිතා දැන් ඇමෙරිකාවට කඩේ යනවා
ඉන්දියාවට ඉන්දියවෙ දකුණ පාලනය කරන්න බැරිඋනාම ලංකාවටද දෙන්නෙ..
මේ වගේ දේවල්වලට රජයෙන් දැඩි තීරණ ගන්න ඕන..මොකටද මේගොල්ලන්ගෙ ආඩම්බර බලන්නෙ.. පකිස්තානෙට හරි චීනෙට හරි ගියානම් ඉවරයිනේ.. පුහුණුවෙන්න.
මේ නිලධාරීන් පෞද්ගලිකව වරදක් කරලා නැතිනම් දේශපාලන හේතුවක් මට මෙසේ කිරීම අසාධාරණ හා අයුක්ති සහගත දෙයක් කියලා තමිල්නාඩු දේශපාලනඥයින්ට වැටහෙන්නේ නැද්ද? තමිල්නාඩු ඡන්ද බලය කෙරෙහි අසීමිත විශ්වාසය තබා ඒ මත යැපෙන ඉන්දීය රජයට දෙවි පිහිටයි. කවදහරි පුන්නක්කු කන්න කිව්වත් කන්නයි ඉන්දියා මධ්‍යම රජයට වෙලා තියෙන්නේ.
ඉන්දියාව විතරක් නෙමෙයි තව රටවල් තියනවනේ පුහුණුවට යවන්න, ලගම තියනවා පකිස්ථානය, එහෙම බැරිනම් චීනයට හරි රුසියාවට හරි යවල පුහුණුකරවන්න තියන්නේ, ලංකාව කියන්නේ ඉන්දියාවේ යටත් විජිතයක් නෙමෙයි...
අප ගුවන් හමුදාවට පකිස්ටන් යන්න තිබුන
අම්මප යවන්න වෙන රටක් තිබුනෙම නෙද්ද ?
ඉන්දියාවේ මධ්‍යම ආණ්ඩුව තරම් එපා කරපු ආණ්ඩුවක් මට නම් මේ ලෝකේ වෙන කොහේවත් නෑ
ලංකාවේ විදේශීය ප්‍රතිපත්ති වල දැන් කිසිම සැළසුමක් නෑ වගේ
ලංකාවෙ විදේශ ප්‍රතිපත්ති දැං ලංකාවෙ ඇතුළත තියෙන දේ වගේමයි.. කිසිම සැළසුමක් නැහැ. තවත් ඇයි ඉන්දියව පස්සෙ යන්නෙ...
අපි අපේ කොල්ලන්ව කොටියගේ කටටම යැවුවද කියලා මට හිතෙනවා
ජයලලිතා බයවෙලා වගේ නේද?
ඇයි රජය මේ කොල්ලෝ ටික යැවුවේ එහෙට?
ඒකට මොකද ඔය අල්ලපු රටේ චිත්‍රපට බලමු, වාහන ගමු, පරිප්පු කමු.. අල කමු.. ඉන්දියන් සාරි අදිමු.. අපට ඔහොම වෙලා මදි...
පුහුණූව අවසානයේ දෙන සහතික ජාත්‍යන්තරව පිලිගන්නවා.හොද පුහුණුවකුත් ලැබෙනවා
පිස්සු හැදිලා වගේනේ
ලෝකේ වෙන කොයිම රටකවත් මේ අයට තැනක් නෑ
අපේ රටේ අයට පිස්සු හැදිලද ඉන්දියාවේ යවන්න ඕනි තරම් පැති තියෙද්දි මේ පැත්තට යවන්න?
මම නම් කියන්නෙ අපි ඉන්දියාවත් එකක් තියෙන හැම සම්බන්ධයක්ම නවත්වන්න ඕන.. අපි ඉන්දියාවට පෙන්නන්න ඕන අපිට ඉන්දියාවෙ පිහිට නැතිව අපේ ගමන යන්න පුළුවං කියල අපේ රටට බුදුන්ගෙ සරණ තියෙනවා...
කෝකටද ඒ ගමන මේ අරඅදින්නේ. මේ හැම දේටම ඉන්දියාව නටන්න ගියොත් ඉන්දියාවටම වෙන්නේ සියදිවි නහගන්න. තව දුරටත් අපි ඉන්දියාව පස්සේ යනවද කියල හිතන්න කාලේ දැන් පැමිනිලා
යවන්න වෙන රටක් තිබුණෙ නැද්ද?
අපි මොන එහෙකට ඔච්චර පාච්චල් වෙනවද මන්දා ඒ ගොල්ලන්ට
අල්ලපු රටේ ඒවා එක්ක මොකට යනවද? අපිට විතරක් නෙමෙයි එයාලගෙ රට ඇතුළෙත් ඔහොමමයි..
මොකටද ඔය අන්තිම මොහොතේ පැත්ත මාරු කරපු ඔය කට්ටියට බාල්දු වෙන්නේ
මම හිතන්නේ ඔය තමිල්නාඩු ප්‍රාන්තය වැඩිකල් යන්නැතුවම ඊලාම් රාඡ්‍ය බවට පත් වෙනවා , ඔය ඡයලලිතලා වයිකෝලා නැදුමරන්ලා කරුනානිදිලා තව අවුරුදු දෙකක්වත් දේශපානය කරමින් ඡීවත්වෙලා හිටියොත්. මොකද මෙයාලගේ කටවල්වලින් පිටවෙන්නෙම එයට අදාල වචනමයි
මොකට යනවද මන්දා.ඒ කට්ටිය තවමත් ඉන්නේ 18 වෙනි සියවසේ
අපිට කෙලින් හිටගන්න දැන් පුලුවන්.කාටවත් බාල්දු වෙන්න ඕනෙ නැහැ. යවන්න වෙන රටකට.
අපේ අයම පාකිස්ථානයට බැණ බැන කියනවා එහෙට යැවුවනම් හරියි කියලා
මට පේන්නේ ඉන්දියාව පාලනය කරන්නෙ මන්මෝහන් සිංග් නෙමෙයි ජයලලිතා හා හිලරි ක්ලින්ටන් දෙන්නා...ඉන්දියාව ලැජ්ජා වෙන්න ඕන තමන්ගෙ සහෝදර රටකට මෙහෙම සළකන එක ගැන.. ඇයි ඉන්දියාව වගේ ප්‍රභල රටක් දේශීය සහ විදේශීය අනිසි බලපෑම්වලට යට වෙන්නෙ..?
මම නම් හිතන්නේ අපිට වෙන කාගේවත් පුහුණුවක් ඕනේ නෑ. මොකද හොදම හමුදාව ඉන්නේ අපිට
අපේ අයටත් එක අස්සෙම රිංගන්න ඕනේ
හොද වැඩේ ඉල්ලන් කනවා..
ඉන්දියාවේ හැසිරීම අපේ කට්ටියට තවම තේරුම් ගිහින් නැතුවා වද්ද?
ඇයි මෙහේ යවන්නේ, වෙන රටවල් නැද්ද ලෝකේ
ඉන්දියාවත් රටක්ද අනේ
නිකන් හම්බ වෙනවානම් ගුටි කන්න වුණත් යන ජාතියක් අපි