ශ්රී ලංකාවේ අසහාය ගායකයකු වූ එච්.ආර්.ජෝතිපාල මිය ගොස් වසර 25 සැපිරීම නිමිත්තෙන් බොරැල්ල කන්තේ දී ගුණ සමරු උත්සවයක් පැවැත්විණි. කලාකරුවෝ ද ඥාති මිතුරෝ ද දියණියෝ ද ඊට සහභාගී වුහ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රට ඔබ වැනි අයෙකුට කුඩා වැඩියි. ඔබට නිවන් සුව අත් වේවා.!!
ජෝතිපාල සදා අමරණීය ගායකයෙක්....ඔබ මිය ගියේ නැහැ.. අපේ හදවතේ ඉන්නවා.. ඔබට නිවන් සුව...!!
ඔබ නිස අදටත් ජීවිතෙ රැක ගන්න අයට දෙවි පිහිටයි.. ඔබට නිවන් සුව..
සදාදරණීය ජෝති, ඔබට නිවන් සුව...!
ඒ කාලෙ ප්‍රබුද්ධ (පීචං) ගායකයො තවමත් ජීවත් වෙනව ජීවිතයෙන්, ඒ කාලෙ ජෝති වගේ සුප්‍රබුද්ධ ගායකයො අද වගේම තව අවුරුදු දහස් ගාණක් සොඳුරු ශ්‍රාවක හදේ ජීවත් වෙනවා අමරණීයව.....
ටජ් මහලක් තනවන්න නෑ මට ඔබේ සෙහෙහසට හිමි හිස් අහසේ ගෑවෙන්න තරමට ගී සෑයක් බදිමී... ජෝති ඔබ සදා අමරනීයයි.
ජෝති අති විශිෂ්ටයි ..සදා අමරනීයි ගීතයෙන් ගීතයට ගීත ඇසීමේ පිපාසාවෙන් පෙලෙන සහ ඊළඟට කුමක්ද යන කුතුහලයට පත් කරන අති විශිෂ්ටයි මදුර මනෝහර හඬක් මිසක් වෙන මොකද ? ඓහිදි පදමලාවද ? තනුවද ? නාහේ ඔහු කුමක් කිවත් ගීතයක් මිස වෙන කිසිවක් එතන නැත . ඒ නිසාමයි අප්‍රමාණ මීහිරි ගී වරුසාවක් වැස්සේ .... ඉති අපි හැමදාමත් ඒ ගී වැස්සේ තෙමෙමු .. මේ පින ඔබට නිවන් සුවය සදාම වේවා !
ජෝති, කපුගේ, මිල්ටන් වැනි ගායකයන් මියගියත් තාමත් ඔයුන් ජීවමානයි. ඔබලාගේ ගීත සරළයි.. අරුත්බරයි.. නැවතත් අප අතරම ඉපදේවා..
නින්දනෙන රාත්‍රියේ මේ පලු කාන්සියේ ..........හරිම ලස්සන සින්දුව ( ජෝතිගේ සින්දු කියල ජීවත්වෙන අලුත් කට්ටිය මේ දිනයට මොනවද කලේ ? ලැජ්ජයි .)
කෝ අර ජෝතිපාලගේ සිංදු කියලා පොරවල් වුණු ගායකයෝ එක් කෙනෙක් වත් පේන්න නෑනේ
ජෝතිගෙ ගීත විකුණං කන්න එපා..!!
ජෝති ඔබ සදා අමරණීයයි
ජෝතිගෙ සිංදු එකකට එකක් දෙවැනි නැහැ..
ජෝති ඔබ සදා අමාරනීයයි
ජෝති ඔබ සදා අමරණීයයි
ජෝතිපාල සදා අමරණීය ගායකයෙක්
සදාදර ජෝති ඔබ සදා අමරණීයයි. ඔබ යළිත් අපේ අතරමේ ඉපදීවා ඔබගේ ඒ සුමියරු ගී හඬින් සිත් සතන් නිවී සැනසනු මැනවි. අවසානේ නිවන් සුව ප්‍රර්ථනා කරන්නෙමි.
ජෝති ඔබ සදා අමරණීයයි...!!
ඡෝති ඔබ සදා අමරනියයි ඡිවීතය මතකයක් පමණි
ජෝති නාමය සදා අමරණීයයි.
ජෝති ඔබට නිවන් සුව ලැබේවා.!!!!!
හදවත රත්තරං ජෝති...!!
මම ජෝතිගෙ අවසන් සංගීත වැඩසටහන බලන්න ගියා 87 දි.. අමාරැවෙන් තමයි සිංදු කිව්වෙ.. එතකොට මට අවුරැදු 14 යි.. ජෝති සිංදුවක් කියල ඉවරවෙනකොට ප්‍රේමදාස හිටපු ජනාධිපතිතුමා කිව්වා ජෝති තව එකක් කියන්න කියලා.. එතකොට ජෝතිපාල කිව්වා ඔබතුමා කියනවානම් මම එළිවෙනකං වූනත් කියන්නම් කියලා.. මට තාම ඒක මතකයි.. එදා අපි ඇඩුවා.. ජෝති ඔබ සදා අමරණීයයි...
ජෝති ඔබ නැවත මේ ලක්දෙරණේම ඉපදේවා..!
දයාබර ජෝතිපාලයාණෙනි ඔබට නිවන් සුව!!
ජෝති නිසා ගීතත් ගීත නිසා අපිත් ගොඩ....
ඔබ සදාකල් මගේ සිතේ සිටිනවා... ඔබ තමයි හොදම හොද ගායකයා..
සදා ආදර ජෝති.. ඔබේ වියොවෙන් මමද වියෝ උනෙමි.. ඔබ සදාකාලිකවම අප අතරේම නැවත නැවතත් ඉපදේවා..
ජෝති, ඔබගේ හඩ තව අවුරුදු 1000ක් ගියත් අමරණීයයි
සදා අමරණීයයි
මිතුර ඔබ වැන්නකු නැවත අපට හමුනොවේ. මේ ලක්බිම ඔබ කොතැනක හො ඉපිද නැවත ඔබේ කටහඬ අසේවා. සනහන්න කටුක ලෝකෙම ඔබේ කටහඬින්...
මම හිතනවා කුමුදුගේ අදහස එක තමයි හොදම
එච් ආර් යනු හදවත රත්තරං යයි එදා මේ සොදුරු ගායකයාගේ අවමගුල් දිනයේදී නිහාල් නෙල්සන් කියපු ඒ වදන තවමත් මට මතකයි ....මේ නොනිමෙන දිවි ගමනේ. නිවනේ මග පෙනෙන තුරා... ..අම්මේ ඔබේ පුතෙකුවෙලා.... මම එන්නම් සසරපුරා...යනුවෙන් අම්මා ගැන ගැයූ ගීතය අහන්න අහන්න සැබැවින්ම කනට පැණි වෑහෙනවා වගේය.
ඔබේ සින්දු නිතඑම මම අහනව ඔබට නිවන් සුව
ජෝති ඔබ සදා අමරණීයයි... නිවන් සුව ලැබේවා.!!!
ජෝති අයියාගේ මම ආසම සින්දුව තමයි " වෙනතක යන්න ගියා මුලදී අත දීලා" සින්දුව. ජෝති අයියා අපේ ලක්දෙරනෙම නැවත ඉපදේවා..
ජනතාවගෙ හද සංගීතයේන මත්කලේ ඔබයි.. ජනතාවගේ හද සංතාපයෙන් තෙත් කළේ ඔබයි. ඔබට නිවන් සුව..
ජෝති අයියේ ඔබ වැනි ගායකයෙක් මේ ලෝකෙට කවදාවත් බිහිවෙන්නේ නෑ.ඔබේ සින්දුවලින් අදටත් ජිවත්වෙන අනුකරණවාදි කලාකරුවන් කොපමණ සිටිනවාද? ඔබට ඒ පිනම ඇති සසර කෙළවර කර නිවන් ලබන්න. ඔබට සුව නින්දක් ජෝති අයියේ.
ජෝති අයියේ ඔබ වැනි ගායකයෙක් මේ ලෝකෙට කවදාවත් බිහිවෙන්නේ නෑ.ඔබේ සින්දුවලින් අදටත් ජිවත්වෙන අනුකරණවාදි කලාකරුවන් කොපමණ සිටිනවාද? ඔබට ඒ පිනම ඇති සසර කෙළවර කර නිවන් ලබන්න. ඔබට සුව නින්දක් ජෝති අයියේ.
ජෝති, කපුගේ, මිල්ටන් වැනි ගායකයන් මියගියත් තාමත් ඔයුන් ජීවමානයි. ඔබලාගේ ගීත සරළයි.. අරුත්බරයි.. නැවතත් අප අතරම ඉපදේවා..
ඔබ සදා අමරණියයි.. නිවන්සුව පතමු...
ජෝති ඔබට නිවන් සුව. නමුත් ඔබගේ සින්දු කියල ජනප්‍රිය වෙච්ච අය ආවද නිකමටවත් මල් පොකුරක්වත් අරන් ...........
ඔබ අගෙයි ජෝති හෙට අදටත් වඩා අපට..!!
සමහර s.m.s ගායකයෝ අපේ ජෝතිව නැවතත් මරණවා..
ඔබ මිය ගියේ නැහැ.. අපේ හදවතේ ඉන්නවා.. ඔබට නිවන් සුව...!!
කිසි දිනෙක නොමැරුනු කිසි දා නොමැරෙන අසමසම ගායකයාණනි.කියා දෙනු මැන අන් අයටත් නොමැරී සිටින සැටි....
ඒක නම් ඇත්ත තමා...
ඔබ වගේ කෙනෙක් තවමත් ලංකාවේ බිහි වී නැහැ ඔබට නිවන්සුව පතමු