ජනතා විමුකිත් පෙරමුණේ උතුරුමැද හිටපු පළාත් සභා මන්ත්‍රී අනුර දිසානායක එක්සත් ජාතික පක්ෂයෙන් ලබන පළාත් සභා ඡන්දයට තරග කිරීමට තීරණය කරයි. ජවිපෙ බෙදීම් නිසා කලකිරිමට පත්ව තමා මේ තීරණය ගත් බව ඔහු පවසයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හි..හි..හි..හි
ජවිපෙට මොකද වෙන්නේ? දැන් වත් වැරදි නිවැරදි කරගන්නවද? බළලුන් ලවා කොස් ඇට බා නොගෙන පක්ෂය දක්ෂයන් සොයාගන ඉදරියට එනවද ? එහෙම නැතුව නොපෙනීම යනවද ...........
හොද තීරනයක් කොහොම හරි අණ්ඩුවට යම් බලයක් විපක්ෂයෙන් පෙන්විය යුතුයි.අනුර ඔබට ජය
අනේ රෝහණ වීජේවර්ධන මහත්තය හිටියෙ නැතිඑකම හොදා දැන් ඉතින් දනපති පන්තිය අගෙයි හි..හි..හි..හි..බඩට බඩගින්න දැනිලා හොදටම....
සාදුකින් පෙළෙන උන් දැන් ඉතිං නැගිටියවු
මෙයා J.V.P එකේ ඉදල දැන් ඡන්දෙ ඉල්ලන්නෙ U.N.P එකෙන්නෙ ඒ උනාට වාඩිවෙන්නෙ සන්ධානෙ පැත්තෙ.. ඔන්න බලමු..
සා දුකින් පෙළෙන්නේ මහජනයා නොවේද ???
විලි ලැජ්ජා නැතිකම මහමුදලි කමටත් වඩා ලොකුයි ලු නේද?
බලළා පැන්න නේද මල්ලෙන්....
හැබැයි ජවිපෙ කෙනෙක් යූ.එන්.පී. වුනොත් එයා යූ.එන්.පී. කෙනෙකුටත් වඩා අන්ත ධනවාදියෙක් වෙනවා.
මොකද්ද සහෝදරයා ජේ.වී.පී. එකට මේ වෙන්න යන්නෙ? කම්කරැවට කාගෙ පිහිටක්ද?
ගෙම්බො දුවන්නේ පැන පැන නේ....
දොස් කියන්න නම් එපා. හොද තීරනයක් අනුර ඔබට ජය
දැන් ඉතින් දෙගොල්ලන්ගෙම අදහස් හා වැඩ සමාන්‍යයි.ඉන්නෙත් නිතරම පාරට බහින්න බලාගෙන. ඉතින් කොයි පැත්තට ගියත් එකම දේම තමයි කරන්නේ.
අනිත් දේශපාලඥයෝ ඔක්කෙමෙ හොදයි..JVP එක හොද නැහැ.. අනේ මෙහෙම රටකට කවදා කලක් යයිද? ජනතාව ඇත්ත තේරැම් ගන්නකම් මේ රට මෙතනිනුත් පස්සට යනවා මිස ඉදිරියක්නම් පෙනෙන්නවත් නැත.
ගිලෙන්න යද්දි පිදුරු ගහෙත් එල්ලෙනවා !!!
ලංකාවෙ දැන් ඡන්දෙ දෙන්න පක්ෂයක් නෑ.
අනුර යනු පක්ෂය නොවේ. අනුරාධපුරය, ජවිපෙ යනුද අනුර නොවේ. පුද්ගලයා මත පදනම්ව නොසිට වැඩපිලිවෙල ජය ලබන තෙක් වැඩ කරන මිනිසුන් තව ඉන්නවා.
හාහ්...හාහ්...හාහ්..හා...හු හු හු...අනේ මන්ද..ඒ ගොල්ලෝ රඟපානවා අපි නරඹනවා...හු..හු..හු..
ඔය යන්නේ තුන්දෙනාම ඩබල් එකේ. එළිවෙන ජාමෙට හොඳ හොඳ සෙල්ලම්..
මක්කැයි සහෝදරයා මටනම් මාර සතුටුයි මෙයා අනිත් කුමාරවරු වගේ අන්ඩවට ගිහිල්ලා කුමාර සැප විදන්න තියෙයි. එහෙම නැතුව අර පත්ති මේ පත්ති පන්ති පහ කිය කියා දොඩ දොඩා හිටියට බෑ යන්න එක් වෙනුවද දෙවනුවද තෙවනුවද මා වෙනුවෙන්ම අලියා ලකුනින් සීණු හඩ තලා අලියාගේ පිට නැගි අභිමානයෙන් එන කොට මල් බදුනක් දිලා දෑකැත්තයි මුටියකුයි අතට දෙනවා. කුමාරයාගේ ආරක්ෂාවට මක්ක දෙඩුවත් සහෝදරය කුමාර සහෝදරයා එකට නැතිනමි එකටම එන්න කියලා මම දොඩනවා. කම්කරු ජනතාවට හුරේ
ඔන්න 89 බළල්ලු මල්ලෙන් එලියට
අනේ අනික් අයත් යනවනම් ලොකු උදවුවක්
කොහොමද වැඩේ
පරක්කු වෙලා හරි මොලේ පෑදුනු එක හොඳයි....
ඉස්සරහට තව හොද ඡන්ද ප්‍රතිඵල අහන්න පුලුවන් වෙයි
නිමල් මහත්තයා, නියම කතාව
ඔන්න ජේ.වී.පී කාරයෝ !!
ජවිපෙ ට නිවන් සුව!
ඇදුමක් ඇදගෙනද දන්නෑ ගියේ?
ලෝක විනාසය කෙසේ වෙතත් ජේ වී පී විනාසයනන් අතලගමයි ....
ලෝක විනාසය කෙසේ වෙතත්....... අනේ මන්දා ඉතිං
දොස් කියන්න නම් එපා.මේකේ වැරැද්දක් නෑ
මම හිතුවේ වෙන දෙයක් කරගනී කියලා.අම්මෝ ඇති යන්තම්
මෙන්න සමාජවාදය බේරෙනවා.......