හක්මන බාලවයස්කාර දැරියක තංගල්ලේදී කෙළෙසී යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල මැදකැටියේ නාමල් හෝටලයේ අයිතිතිකරු ඉසුරු ජයවික‍්‍රම හා ඔහුගේ පුත් නිලූපුල් ජයවික‍්‍රම තංගල්ල මහේස්ත‍්‍රාත් කේ.යූ.ටී. ද සිල්වා මෙනෙවිය වෙත බාරවූහ. තංගල්ල නාගරික මන්ති‍්‍ර අංජන ලියනගේ ඇතුළු විසි දෙනෙක් දැනට රිමාන්ඞ් කරනු ලැබ සිටිති.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැප්පෙටිපොල නියම කවිකාරයෙක්නෙ. ඔහොම යං
මේ තාත්තල පුතාල සතුන්ට දාව උපන් අයද ???
මට පුදුම ඔය පුංචි ළමයට කරදර කරන වෙලාවෙ එක්කෙනෙක්වත් හිටියෙ නැද්ද ඔය වැඩේට විරැද්ද වෙන්න..
චමින්ද ඔයා හරි.. ආඩම්බර තාත්තලා පුතාල ... මෙයාලට දෙන දඩුවම අපි බලාගෙන ඉන්නවා..
හම්බන්තොට දිස්ත්‍රික්කයේ නේද ??
හොඳ වෙලාවට මුණුපුරෙක් නොහිටියේ....
ඒ ඒ විදියට ගැලපෙන වැඩ තමා. ඒත් කාට කියන්නද?
සල්ලි රසය ඉහට ගහපු මල්ලිලට හපන්ට බයිට් එකට දකුණු රටේ කෙල්ලො පුදන්ට ගෝනි නැතිව ජනතාවගෙ කරේ නගින මෙවුන්ට සීනි දාල වෙඩි තියන්න කූබි කාල මැරෙන්ට
තාත්තලා පුතාලගේ අපූරු සංස්කෘතිය...
මොන වගේ දඩුවමක්ද දෙන්නෙ.. මරන්නෙ නැතිව...!!
අනුර පන පිටින් නැතිව වෙන කොහොමද මරන්නෙ...??
මේගොල්ලන්ගෙ නම් සමග පුවත පළ කිරීම ගැන ලංකාදීපයට ස්තුතියි..!! ඡායාරෑපත් දාන්න ඕන මේගෙල්ලන්ගෙ රටටම දැනගන්න..
පනපිටින් මරන්න ඕන....
මෙයාලගෙ නම්වල ලස්සන.. ඉසුරු ජයවික්‍රම, නිලුපුල් ජයවික්‍රම.. තාත්තටම හරියන පුතා...
ඔය වගේම තාත්තෙකුයි පුතෙකුයි කැළණිය පැත්තෙ ඉන්නවා..
නියම තාත්තයි පුතයි. අම්මා පවු
මෙයාලාව තමයි එල්ලලා මරන්න ඕනි
එක්කෝ ප්‍රසිද්ධියේ බෙල්ල කපන්න ඕනි.නැත්නම් බෙල්ල ගාවට එනකල් පස් පුරෝලා ගල් වලින් ගහලා මරන්න ඕනි
මේ දෙන්නත් බස් එකෙන් බස්සල දුවන්න කියන්නකෝ .
මේකේ ආරම්භය කොහොම උනාද කියන්න කාටවත්ම බැරිද ,තාත්ත ඉස්සර උනාද නැතිනම් පුතාද ?එහෙමත් නැතිනම් දෙන්නම ගහගත්තද ?
මෙයාලට අරාබි නීතියෙන් දඩුවම් දෙන්න
තවත් ආණ්ඩුව මේ අපරාධ පිළිබදව නිහඩව ඉන්නෙ ඇයි..??
අනේ ආඩම්බර කාර තත්වේ මේවා උඹට පෙන්නේ නෙද්ද බෝල ?
මේ ඔක්කොම එල්ලුම්ගස් යවන්න ඕන...
මරු තාත්තයි පුතයි.....අනේ මෙහෙම ලංකාවක්...
වැරදි කරපු හැමෝටම දඩුවම දඩුවම් දිය යුතුයි....
ඔච්චර හෝටල් කරන්න සල්ලි තියෙනවා.. අසනීපෙට කීයක්හරි වියදම්කරල හොද බේතක් කරගන්නෙ නැතිව අහිංසකයින්ගෙ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න ගිහිං ආත්මෙම නැති කරගන්නවා මේ මිනිස්සු..
ඕකට තමයි ඉස්සර කියලා තියෙන්නේ ගහේ කටු උල් කරන්න ඕන නෑ කියලා.....
හික්..හික්...හික්.....තාත්තයි,පුතයි...!!!හරි ෂෝයි.
මෙයාව එල්ලන්න ඕන
පුවත් උණුසුම ඉතාම වැඩියි
ලංකාවේ ඉපදීම ගැන අපිට තිබුනේ අහිංසක ආඩම්බරයක්. විදේශිකයෙක් අපේ රට මොකක්ද කියල ඇහුවම ආඩම්බරෙන් කියන්නේ ලංකාවේ කියල. දැන් දැන් වෙන දේවල් වල හැටියට ලංකාවේ කියල කියන්න දෙපාරක් හිටන්න වෙනවා. මේ මස එකහමාර තුල මෙවැනිම පුවත් කොතරන්නම් අහන්න ලැබුනද?? ආඩම්බර තාත්තේ මේගැන මොනවා හරි කරන්න..... නියපොත්තෙන් කඩන්න තියෙන දෙය මහා රූස්ස ගසක් උනොත් පොරවෙන්වත් කපන්න බැරිවේවි.......
එතකොට 22 ම මේකට හවුල්ද ???
නීතිඥයෙකුගේ මාර්ගයෙන් භාර වුණාම ඔක්කොම හරිද? ඒකද සාධාරණේ? මේක ඇත්තටම හරි අසාධාරණයි
ඊළග පුවත ඒ සැකකුරැ සුපිරි රෝහලකට වෛද්‍ය ප්‍රතිකාර සදහා ඇතුලත් කරන ලදී ලෙස දක්නට ලැබේවි අපට...
තාත්තා කර දේ පුතා නොකරොත් ඒ _______ පුතා කියලා කියනවනේ....
මේ පවුලේ දුවෙකුත් හිටියනම් මේ දෙන්නගෙන් බේරගන්නවා බොරු.....
මොකක්ද මේ දකුණේ අයට හැදිලා තියෙන ලෙඩේ....රජ තුමණි, ඔබ කොහිද ??
නිසි දඩුවමක් ලැබෙනතුරු මේවගේ අය කිසි බයක් සැකක් නැතුව ඕනෑම දෙයක් කරනවා. කොහොමද වැඩේ දැන් තාත්තල පුතාල එකට වැඩ.
දැන් දකුණත් හරියට මෙක්සිකෝව වගේ..හැමදේම තියෙනවා ?
මෙයාලට සහොඳරියෝ නැද්ද ?
මෙයාලා ගිය ආත්මයේ සුනඛයෝද දන්නේ නෑ....,
දෑන් මේ හෝටලේ නමත් නිතරම ඈහෙනවනේ !!
අනේ අපේ රටට ගිය කලක්. තිරිසන්නු සත්තු වගේ..
මේ සැරේ තාත්තගෙයි පුතාගෙයි දෙන්නගෙම ආයේ මේ වගේ දෙයක් නොකරන්න අවයව ඉවත් කල යුතුයි.....