සේවාදායකයකුගේ නඩුවක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත කොළඹ රථවාහන අධිකරණයේදී නීතිවේදියකුගේ ටයි පටියෙන් ඇදගෙන ගොස් පහර දුන් තවත් නීතිවේදියකු අධිකරණයේදී සමාව අයැදීමෙන් අනතුරුව ඔහු නඩුවෙන් මුදාහැරීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා අද (9) නියෝග කළේය. නීතිවේදී තේජෝ කීර්ති මහතා තමාට පහර දුන් බවට තීතිවේදී චන්ද්‍රා ජයසේන මහතා කෙසෙල්වත්ත පොලිසියට පැමිණිලි කෙළේය. විත්තිකරුට තරයේ අවවාද කළ මහේස්ත‍්‍රාත්වරයා නීතිඥවරුන්ගේ ක‍්‍රියාකලාපය යහපත් විය යුතු බවට සැළකොට නඩුව සමථයකට පත් කළේය.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙරේරා මහත්තයෝ මම සිහින ලෝකෙකින් අපු අයෙක් නොවෙමු.ම මේ පොළොවේ පය ගසා සිටින්නෙකු වෙන අතර ඔබ සිහින ලෝකයෙන් අවදිවී ඇවිත් පොඩ්ඩක් ඇස පිහදා බලනු කරුණා කර..
අයියෝ, කීර්තිගේ කීර්තිය............
අපි අහලා තියෙයි. පෙරක දෝරු ගැට මෙන් අද දොඩනවා. පෙරක දෝරු වලි හරි ශෝක් මෙයා ඔහොම යමු එහොමම යමු.
නියමයි, කළු කෝට් කාරයොත් වැඩ පටන් අරන් වගේ
කලු කෝට් පොරයක්
හොද කෑමක් ලැබුණම සත්තු වුණත් කරන්නේ ඉස්සර වෙලාම පොර කන එක තමයි
නඩු කාරයෝ ගහගන්නවා කියන එකේ තේරුම තමා අපේ රට දැන් අන්තයටම පිරිහිලා කියන එක.උඩ ඉදන් පහලට යනකම් නීතියක් නැහැ දැන් මේ රටේ. අහෝ මගේ සිරි ලන්කද්දීපයට ගිය කල.
මිනිහෙක් නිකන් උසාවියේදී කැස්සත් උසාවියට අපහාස වුණා කියලා දඩ ගහනවා.මෙයාලට ඒ නීති නැද්ද එතකොට මෙච්චර දෙයක් කරලත්?
එහෙම නැතුව කොහොමද ලංකාවේ අනන්‍යතාවය පෙන්නන්නේ
ඕක මානසික රෝගීන් දෙදෙනෙකුගේ වැඩක් කියයි...
තන්හා , ද්වේශ , ක්‍රෝධ පාරේ මිනිසා කොතැනද ??? !!!
ලගදී කහවත්තෙ මාර ජෝඩුවගෙ කලු කෝට් කාරයාට ගැහුවා කියලා පාරට බැස්ස කට්ටිය මෙදා පාර කොහාට බහීද දන්නෑ...අයියෝ සල්ලි...
මේකනම් රටට හොද කලදසාවක පෙර නිමිත්තක් ! ජය වේවා නීතිවේදියාණෙනි,
ඇයි අධිකරණයට අපහාස කළා කියලා මෙයාලව රිමාන්ඩ් නොකරන්නේ
මේ අයට කොහොමත් චාරයක් නෑනේ
අයහපත්,නීතිඥවරුන්ගේ ක‍්‍රියාකලාපය අයහපත් විය යුතුය. සල්ලි...සල්ලි...සල්ලි...!!!!!!!
හොරුද?
රටවැසියා මේ රටේ කෙනෙක් නම් වෙන්න බෑ.සිහින ලෝකෙකින් ආපු කෙනෙක්ද කොහෙද?
කළු කළු නිසා හොඳයි, කළු සුදු උනානම් තමයි ප්‍රශ්නේ....