සක්‍රීය නිරිතදිග මෝසම් කාළගුණ තත්ත්වය යටතේ දිවයිනේ හා අවට මුහුදු ප්‍රදේශවල පවතින තද සුළුං තත්ත්වය ඉදිරි පැය හතර ඇතුළත තව දුරටත් අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. දිවයින වටා මුහුදු ප්‍රදේශ තරමක් රළු ස්වභාවයක් ගනු ඇති බවද කාර්යයේ නියුතු කාළගුණ විද්‍යාඥ පී ජී යසරත්න මහතා පවසයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙනදේවල් වල හැටියට කුණාටු නාවොත් තමයි පුදුමේ...
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අපිව දැනුවත් කරනවා.ඉතින් අපි අවධානයෙන් ඉමු.
අපිට සජීවීව දැනුම් දෙන එක හොදයි