දක්ෂිණ අධිවේගී මාර්ගයේ බණ්ඩාරගම බද්දේගොඩදී වෑන් රියක් ගිනි ගෙන මුළුමනින්ම වාගේ දැවී ගිය බව අධිවේගී මාර්ග පොලීසිය කියයි.
පුද්ගලික සමාගමක සේවකයකු වන රියදුරු වාහනයෙන් පැණ ජිවිතය බේරා ගත්තේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාහනෙත් හොඳයි, රියදුරා ඊටත් හොඳයි, රියදුරා හපනෙක් .......
සුදු වෑන් එකක්ද ? එහෙනම් කමක් නෑ....
ආව්...නිකන් හොලිවුඩ් චිත්‍රපටියක් වගේ තියෙන්න ඇති.....
අධිවේගී මගේ මෙවැනි දේ බලාපොරොත්තු විය යුතුයි....
වාහනයේ දෝෂයක් තියෙන්න ඇති . ජීවිතය බේරගත් එක ලොකු දෙයක් !!!!.
වන්දිය ගන්න කර වැඩක්ද දන්නේ නෑ....
ෆුල් ඉන්ෂූරන්ස් ඇති..කොහොමත් රියදුරාට හානියක් නෑ නේ....
ලස්සන ෆොටෝ එක..ලංකාව දැන් ගොඩක් දියුණුයි නේ....
ගිනි පොලියට ණයට ගත්ත වාහනයක් වෙන්න ඇති....
ඉක්මන් කොටයි..!!
අධිවේගය විනාශයට මුලය..
cct කැමරාවලින් දාන්නකො බලන්න වීඩියෝ එකක්.....