කතරගම ඇසළ උළෙළ අරැඹීමත් සමග උතුරැ නැගෙනහිර වන්දනා කරුවෝ ඔකඳ, පානම ඔස්සේ යාල වනෝද්‍යානය මැදින් කතරගම බලා යති. එදා සිට පැවැතෙන මේ සිරිත අනුව දෙසියක් පමණ දෙනා සමන්විත මුල්ම කණ්ඩායම අද ඔකඳ දෙවොල වැඳ පුදා ගමන් ඇරැඹූහ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුභ පැතුම්!
මෙහෙම තමයි සමගියෙන් ඉන්න ඕනි.නියමයි.ඔහොම යමු.
කතරගම දෙවියන්ට පින්සිදු වේවා ..!