එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට අනුයුක්තව මාස හයක සේවයට ශ්‍රී ලංකා යුද හමුදාවේ සෙබළුන් 75ක් සහ නිල සුනඛයන් සිව් දෙනෙක් ලෙබනනය බලා පිටත්ව ගියහ.
රොබින්, ජැකී, රෝවර් සහ ඩූම් එලෙස පිටත්ව ගිය නිල සුනඛයන්ය. ඔවුන්ටද මාසික වැටුපක් හිමිවේ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සෙල්ලා පැහැදිලි කරනවද සුනඛයෝ 4 දෙනාගේ පඩි ගන්නේ කවුද කියලා....
ලංකාවේ හමුදාවේ සියලු දෙනාම සාම කටයුතු වලට යවන්න උත්සාහ කලොත් නේද හොඳ?
සෙබළුන් 75 දෙනාටම කිසිඳු කරදරයක් නැතිව නැවත මෙරටට එන්නට හැකි වේවා !!
ලුම්බිණි , ආමි එකේ ඔක්කොම වෙන රටවල් වලට යැව්වම ලංකාව බලාගන්නේ L.T.T.E එකෙන්ද .?
ලුම්බිණි, කොහෙද ඉන්නේ ??????
මෙයාලට හොඳින් නැවත එන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු ??
ලෙබනන් බලා ගිය සියළු දෙනාට තෙරුවන් සරණයි, නමෝ බුද්ධාය !
අනේ සමාවෙන්න. මම හිතාගෙන උන්නේ ලංකාවේ එල්.ටී.ටී.ඊ. එකත් එක්ක තිබුන යුද්දේ ඉවර උනා කියල.
අපේ දේශයේ මුර දෙවිවරුන්ට බුදු සරණයි....
මෙහෙම කරල රණවිරුවෝ මාර්ගයෙන් හරි රටට විදේශ විනිමයක් ලැබෙනවානම් හොඳයි.....රණවිරුවන්ගේන් වෙන වැඩ නොගෙන....
සුනඛයගේ උප්පැන්නෙට නම දා ගන්න පුළුවන් උනොත් පඩිය ගන්න පුළුවන් වෙයි....උත්සාහ කරල බලන්න....
ඉවරයි කියලා කිව්වට ඉවරම නෑ ...තව තියෙනවා ඉතුරුටික ලබන සතියේ ..
මේ සුනඛයගේ පඩිය එයාගේ නමින් බැංකු ගිණුමකට දමනවලු....ඇයිද දන්නෑ ඇහුවේ....
ආඩම්බරයි! ඔබ සියල්ලටම බුදු සරණයි!
ලුම්බිණි, වැස්සට පස්සේ ගස්වල රැදිල තියන වතුරත් වැටෙනවානෙ..
ගිනිගත් කතරට පැමිණි ඔබ සැම සාදරයෙන් පිළිගනිමු
සියලු දෙනාටම සුබ ගමන්
බලාගෙන ගියාම මුලු ලෝකයම යුධ පිටියක්.හැම තැනම රණ්ඩු සරුවල්
මාස හයකින් පස්සේ මේ හතරදෙනා ආපසු රටට ආවහම ඩොලර් වලින් පඩි ඉල්ලයිද, එහෙම නැත්නම් පඩි නැතිව වැඩකරන්නේ බෑ කියලා ස්ට්‍රරයික් කරාවිද දන්නේ නෑ?!!