හෝමාගම උසාවියට රැගෙන එමින් සිටි සිරකරුවකු බන්ධනාගාර බසයෙන් පැන දුවද්දී බන්ධනාගාර නියාමකයෝ ඔහු ලූහුබැඳ ගොස් වෙඩි තැබූහ.
වෙඩි කෑ සිරකරු පාරේ ඇද වැටුණේය. මෙම සැකකරුට එරෙහිව මංකොල්ල නඩු තිහක් ඇතැයි බන්ධනාගාර අරංචි කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෆොටෝ එක ගත්තේ හොරෙන් නේද? මෙන්න නියම වැඩකාරයෝ
වෙඩි තිබ්බා කිව්වට මැරිලා කියලා කොහේවත් කියලා නෑනේ...මට නම් පේන්නේ නිදි වගේ.....
එතුමා ඡන්දේ ඉල්ලන්න කලින් ඔහේලට මෝඩයෙක්.ඉන්පස්සේ අනික් කට්ටියට මෝඩයෙක්.අනේ මොකටද මගේ කට....
හොඳ වැඩේ..
චතුර වෙරෝනා වගේ කට්ටිය නිසා තමයි අපේ මිනිසුන් භේද වෙන්නෙ..?
කටුස්සන් කෑවනම් විදවපන් බළලෝ දුක
එතකොට හිරගෙදරදි මොයාලට හොද සැප පහසුවට තියෙනවා කියන්නේ බොරැද?
පොලිසියෙන් වෙඩි තිබ්බනම් හිරකරැත් පැනල ගිහිං පාරෙ යන හත් අට දෙනෙකුටත් වැදිල මහා විකාරයක් කරනවා..
අමරෙ අයියත් පැනල යන්න හදයිද දන්නෙ නැහැ නේද??
පූසා, ඔයාට ඇත්ත පෙනුනා
මෙයා පැනල දුවනකම් පොලීසිය කොහෙද හිටියේ....
මැරිලා නෑ, තුවාල වෙලයි කියලයි අපිට නම් ආරංචි
ඇත්තටම එල්ලුම් ගහට වඩා මේ ක්‍රමය හොදයි.අනේ අනික් පාතාල කාරයෝ ටිකවත් දොර ඇරපු බස් එකකින් එක්ක යන්නකෝ
නියම ෂොට් එක
පැනලා යන්න පුලුවන් විදියට සිරකරුවන් රැගෙන යන අයටයි වෙඩි තියන්න ඕනි.මේවා නරක පූර්වාදර්ශ
වෙඩි තියන්න ඕන.. ගොඩක් දෙනෙක් එලියට එනව..
වලහා.. ඔයාගෙ අදහසට මට හොදටම හිනා ගියා.. එත් කතාව ඇත්ත..
ඇතුළේ ඉන්න ඕනි ඔක්කොම ලොක්කෝ එළියේ.මොකද පොලිසියට දැන් වෙඩි තියන පුහුණුව දෙන්නේ නැද්ද?
ෆොන්සේකා මහත්තය ඒ කාලෙ පෑනල දිව්වෙ නෑත්තෙ මොකද දන්නේ නෑ ?
දිව්වනමි ඉතින් සොරිම තමයි ආයි දෙකක් නැහැ ......
හන්ගපු ආයුධ සොයන්න යනවට වඩා මේ ක්‍රමය ලේසියි වගේ...
හිරේ ඉන්න ඕන අය එළියේ....එළියේ ඉන්න ඕන අය ඇතුලේ....
දැන් හිර කරුට කොහොමද ? මැරිලද ?
මෙයා පැනල දිව්වද ? නැත්නම් " පැනල දුවන්න " කියලා කිව්වද ?
හොඳ වැඩේ පනින්න හැදුවට
දූෂණ නඩුවක කෙනෙක් නම් ඔළුවටමයි තියන්න තිබුණේ
නියමයි.මෙවන් දේවල් තවත් ඉදිරියට කරගෙන යාමට ශක්තිය සහ ධෛර්යය ලැබේවා! මොකද නීතිය හරියට වැඩ කරන්නේ නෑ
මේ දේම විය යුතු තවත් සැක කරුවන් ඉන්නවා..?
එල්ලුම්ගහත් නැති එකේ මේවගේවත් වෙන එක හොදයි..!!
අනේ , අර පොඩි ළමයි පෙන්නන්න බැරුව ඇතුළට ගිය කට්ටියටත් ඔය දේම කරන්නකෝ
අර ඇතුලෙ ඉන්න පොඩි ළමයි පෙන්නන්න බැරි අයට පැනල යන්න අදහසක් එහෙම නැද්ද දන්නෙ නැහැ...
අවි ගත්තෝ අවියෙන්ම නසී...!!!!
මොන කුණු ගොඩක් උනත් ජෙනරල් ෆොන්සේකව සම්බන්ධ කරල ඒ මනුස්සයව අල්ල ගන්නවා....ඒ මනුස්සය රට වෙනුවෙන් තුන් සැරයක් තුවාල ලබල මරු පෙනි පෙනී ජීවත් උන වීරයෙක්.
කෝ, මාංචුවත් දාලා නෑනේ
පූසා..දාන්න පහක්....