ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර මහනුවර පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන තෙවැනි සහ අවසන් ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ තෙවැනි දිනයේ දිවා විවේකය සඳහා ක‍්‍රීඩාව නතර කරන විට ශ්‍රී ලංකා පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 3 ක් දැවී ලකුණු 142 ක් රැස්කර සිටියේය.
පාකිස්තානය ඕවර 72.5 කදී 226
ශ්‍රී ලංකාව ඕවර 44 කදී කඩුලූ 3 ට 142 (තරංග පරණවිතාන නොදැවී 52, තිලාන් සමරවීර නොදැවී 45)
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම පාර ඔහොම යමු. හැමදාම ඔහෝම ලකුණු ගම්මුකෝ. කෑගල්ලේ කොල්ලට ජයවේවා.
ජය වේවා !!